බීමතින් ගිය සුපර් ස්ටාර් පොලීසියේ
සිරස සුපර් ස්ටාර් නිසා ප්රසිද්ධියට පත් ගායකයෙකු පසුගියදා පොලීසිය සමඟ ගැටුමක් ඇතිකරගන තිබෙනවා
ඒ නෑදෑයන් පිරිසක් සමඟ මත්පැන් පානය කර ත්රීරෝද රථයක යමින් සිටියදි පොලීසියට හසුවීම නිසාය.
බීමතින් සිය නෑදයන් සමග ත්රී වීල් රථයේදී අසුවීමෙන් අනතුරුව මෙම ගායකයා පොලිසිය සමග ගැටුමක් කරගෙන ඇත්තේද බීමතිනි. ඉන් අනතුරුව ත්රී රෝද රථයේ ගමන් ගත් සියල්ලන්ටම වැල්ලවත්ත පොලීසියට යාමට සිදුවී ඇත.
Read more: http://goo.gl/GYS0ee