බීමතින් රිය පදවන්නන් අල්ලන්න එපාලු

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Screenshot_20230728-111329.png


    link
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    කුරුණෑගලින් කොහෙන් බිව්වත් ජොනියට සල්ලි යන එක නවත්වන්න පොලීසිය කරපු කුමන්ත්‍රණයක් මේක.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,442
    113
    අඩෝ එකත් මාරු

    බොන එවුන් බොන්න ගන්න සල්ලිවලින් වැඩිහරියක් ගෙවන්නේ ආණ්ඩුවේ tax එක .
    බීල වාහන පැද්දම එකේ ඉන්කම් එකත් ආණ්ඩුට
     
    • Like
    Reactions: Ulti and kolavari

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,638
    113
    වහල් පොහොට්ටු බයියෝ : ඔව් ඔව් ඒවා අල්ලන්න එපා. එතකොට අපේ කක්කෝ මරලා තටු එල්ලලා බැංකු වලට බිලියන ගනන් පොලු තියපු කසිප්පු ජොන්ස්ටන් ගේ අරක්කු බිස්නස් වලටයි ස්ව්‍යං රැකියා කසිප්පු අරුන්දික ගේ කසිප්පු බිස්නස් එකටයි පාඩුයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මෙහෙව් හුකන්නල එක්කනෙ බන් අපි මේ රටෙ ඉන්නෙ
    අම්මප, ඇස්ටොරොයිඩ් එකක්වත් වැටිල හැදිගෑවිල යනව නන් මෙ හුට්ටෙ රට

    තූ නොද්ජකින්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :lol:

    ගොන් හරක් ඉන්නේ...මයිනව වැඩිම චන්දෙන් යැව්වේ...බඩු ජොනීගේ ඒරියා එක නිසා ඌට පාඩු ඇති ලොල්

    මම දැක්කා ලංකාවේ අඩුම අධ්‍යාපනයක් තියෙන සෙට් එක ඉන්නේ ඒ පැත්තේ කියලා
     
    • Sad
    Reactions: Solo Rider

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    8Q6Pb7T.gif


    හත්තිලව්වේ මෙහෙමත් හිතන
    එවුන් ඉන්නවනේ ආයිබෝං....ආයෙ මෙහෙම ගියොත්
    කිසිම නීතිවිරෝධී දෙයක් නවත්තනවා බොරු...
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,554
    6,044
    113
    wayamba apita sanaseeme bonna deepyaw,,, polis kakkani mey ahanna, math rakusa ekka fun ganna apita ida denna..