බීමතින් රිය පදවා තරුණයෙකු මරා ගනියි [Dash Cam Video]

EVALUTION

Active member
  • Oct 11, 2014
    245
    82
    28
    Colombo, Sri Lanka
    බීමතින් රිය පදවා තරුණයෙකු මරා ගනියි [Dash Cam Video]

    බීමතින් රිය පදවා රිය අනතුරු සිදු කිරීම මේ වනවිට ශ්‍රී ලංකාවේ දැඩි සමාජ ගැටලුවක් වී තිබෙනවා. බීමතින් රිය පදවා තවත් පුද්ගලයන්ගේ ජීවිත, දේපළ බිළි ගන්නා නොමිනිසුන් පිළිබඳ පුවත් පසුගිය දිනවල දිගින් දිගටම වාර්තා වූවා.

    පසුගිය 2019.04.06.මිරිහාන පොලිස් වසමේ නුගේගොඩ නිරෝමි හන්දියේදි මෙවන් අනතුරක් සිදු වුනා. එහිදී බීමතින් රිය පැදවූ මෝටර් රථ රියැදුරකු සිදු කළ මාරක රිය අනතුරක් හේතුවෙන් යතුරුපැදිකරුවෙකුට ජීවිතය අහිමි වූවා. එම යතුරුපැදිකරු මෙම වසරේ ජනවාරි මාසයේ විවාහ වූ අයෙක් වන අතර, ඔහු ඇනවුම් කරන ලද ආහාර මෝටර් සයිකලයෙන් ගොස් බෙදා හරින්නෙක් ලෙස කටයුතු කර තිබුනා.

    එම අනතුරින් තවත් ත්‍රීරෝද රථ රියදුරෙකු තුවාල ලැබූ අතර ඔහු පැදවූ ත්‍රීරෝද රථයද සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුනා.

    මෙම අනතුරේ සම්පූර්ණ වරද බීමතින් මෝටර් රථය පැදවූ රියදුරාගේ බව කියවෙනවා.

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    We are indiscipline nation. MPs, VVIPs ,s Doctor and even Test Captain drove vehicles carelessly after consumption of liquor. How many were even remanded, most of them bribe and get away
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,990
    12,335
    113
    Behind u :p
    Brake natuwa giya kiyahan lu ,
    Ammata hukawanna one me wage huththige putalata, wahane atulema petrol tikak gahala dala ginitiyanda one
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Brake natuwa giya kiyahan lu ,
    Ammata hukawanna one me wage huththige putalata, wahane atulema petrol tikak gahala dala ginitiyanda one

    aniwa,,, beela ahinsakayek heppuwa madiwata,, uta mokakda une balanne nethuwa eken berenna plan gahanwa u e asseth,,
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    VIP පකයෙක් නේද?

    මිනිස්සු අතින් ඕන තරම් වැරදි වෙනව. එත් මේ වගේ එවුන් නම් මුන්ගේ තියෙන කැරි කම නිසාම තමයි මිනී මරන්නේ.
    මේ වගේ වේසිගෙ පුතාලව වාහනෙන් එලියට ඇදල අරන් ඒ වෙලේම පේට්‍රෝල් ටිකක් ඇගට හලල ගිනි තියන්න ඕන.​
     
    analytical

    Member
    Apr 17, 2019
    23
    1
    0
    VIP පකයෙක් නේද?

    මිනිස්සු අතින් ඕන තරම් වැරදි වෙනව. එත් මේ වගේ එවුන් නම් මුන්ගේ තියෙන කැරි කම නිසාම තමයි මිනී මරන්නේ.
    මේ වගේ වේසිගෙ පුතාලව වාහනෙන් එලියට ඇදල අරන් ඒ වෙලේම පේට්‍රෝල් ටිකක් ඇගට හලල ගිනි තියන්න ඕන.​
    mona pakayath surrender me wage bimath kalakanni ballanta mudalata yata wela :frown:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    VIP පකයෙක් නේද?

    මිනිස්සු අතින් ඕන තරම් වැරදි වෙනව. එත් මේ වගේ එවුන් නම් මුන්ගේ තියෙන කැරි කම නිසාම තමයි මිනී මරන්නේ.
    මේ වගේ වේසිගෙ පුතාලව වාහනෙන් එලියට ඇදල අරන් ඒ වෙලේම පේට්‍රෝල් ටිකක් ඇගට හලල ගිනි තියන්න ඕන.​

    They get a kick out of killing poor people.