බීමතින් රිය පැදවීම._ හැමෝම බලන්න.(edited)
කර්මය විපාක දෙන අයුරු.
මේ තරුණ ලස්සන කාන්තාව ඇයගේ තරුණ කාලය සම්පූර්ණයෙන්ම ගෙව්වේ
මේ ආකාරයට යැයි සිතුවොත් ඔබ වැරදියි.

පහලින් ඇත්තේ ඇයට සිදුවූ දුක්බර සංවේදී සිදුවීමයි,

මේ ඉන්නේ ජැකලින් සබියුරිඩෝ නම් තරුණියයි., 1999 සැප්තැම්බර් 19 දින ..
ඇය ඇගේ පියා සමග 1998 දී...
නිවාඩුවකට වෙනිසුයුලාවට ගිය වෙලේ...
කුඩා කල උපන් දින උත්සවයකදී....
උත්සවයකදී මිතුරන් සමග..
ඔව්. මේ ජැකලින් ගමන් ගත් රථය. 17 හැවිරිදි අධික ලෙස බීමත් සිසුවෙකු පැදවූ
තවත් මෝටර් රථයක ගැටීමෙන් ජැකලින් මෙසේ අනතුරට පත් වුනා.
එතකොට මේ කව්ද? කව්රු කියලද හිතෙන්නේ.? මේ තමයි
අනතුරින් පසු ජැකලින් ගේ ස්වරුපය.
හිතාගන්න පුලුවන්ද? ඇය තත්පර 45 ක් අධික ලෙස ගින්නෙන් පිලිස්සී
තිබෙනවා...
ඇයට ශල්‍යකර්ම 40 ක් පමණ කිරීමට සිදුවී තිබෙනවා මේ තත්වයට ගැනීමට..
ඇගේ පියා සමග 2000 දී..(රත්තරන් පිය සෙනෙහස)
ප්‍රතිකාර ලබද්දී...
අනතුරින් මාස 3 කට පසු...(රත්තරන් පිය සෙනෙහස)
වම් ඇසි පිය නැති නිසා ඇයට ඇසට බෙහෙත් දැමීමට අවශ්‍යයි...
දැන් වයස අවුරුදු 20 ක් වන ඔහුට වසර 3 කට පෙර සිදු කල වරදට සමාව දිය හැකිද?
මේ ඇගේ අනතුරින් වසර 4 කට පසු ගත් ඡායා රූපයක්. සිරුරෙන් 60% ක් දැඩි ලෙස පිළිස්සුන ඇයට
තවමත් වෛද්‍ය වරු ප්‍රතිකාර කරති.
කිසිදා බීමතින් රිය නොපදවන්න.

(මත් පැන් බීමෙන්ම වලකින්න්න පුලුවන්නම් හොඳයි.
)
මෙය හැකිතාක් මිතුරන් අතර දැන ගැනීමට සලස්වන්න.
මට e -mail එකකින් ආවේ.
සිංහලට පරිවර්තනය කරලා එලකිරියට දැම්මේ මම ඕන් .
එළකිරි සියලු සාමාජිකයින් මත් ද්‍රව්‍ය වලින් වැළකී සිටිනු
දැකීම මාගේ ප්‍රාර්ථනාවයි...
බුදු සරණයි....!

)මෙය හැකිතාක් මිතුරන් අතර දැන ගැනීමට සලස්වන්න.
මට e -mail එකකින් ආවේ.
සිංහලට පරිවර්තනය කරලා එලකිරියට දැම්මේ මම ඕන් .
එළකිරි සියලු සාමාජිකයින් මත් ද්‍රව්‍ය වලින් වැළකී සිටිනු
දැකීම මාගේ ප්‍රාර්ථනාවයි...
බුදු සරණයි....!
(රේප්++ හැකිනම් සහ bump අනිවාර්යයි.)
Last edited: