බීමතින් රිය පැදවීම._ හැමෝම බලන්න.

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
බීමතින් රිය පැදවීම._ හැමෝම බලන්න.(edited)


කර්මය විපාක දෙන අයුරු.


scaled.php


මේ තරුණ ලස්සන කාන්තාව ඇයගේ තරුණ කාලය සම්පූර්ණයෙන්ම ගෙව්වේ
මේ ආකාරයට යැයි සිතුවොත් ඔබ වැරදියි.:(:(
පහලින් ඇත්තේ ඇයට සිදුවූ දුක්බර සංවේදී සිදුවීමයි,:(:(
මේ ඉන්නේ ජැකලින් සබියුරිඩෝ නම් තරුණියයි., 1999 සැප්තැම්බර් 19 දින ..


scaled.php

ඇය ඇගේ පියා සමග 1998 දී...


scaled.php

නිවාඩුවකට වෙනිසුයුලාවට ගිය වෙලේ...


scaled.php

කුඩා කල උපන් දින උත්සවයකදී....


scaled.php

උත්සවයකදී මිතුරන් සමග..


scaled.php

ඔව්. මේ ජැකලින් ගමන් ගත් රථය. 17 හැවිරිදි අධික ලෙස බීමත් සිසුවෙකු පැදවූ
තවත් මෝටර් රථයක ගැටීමෙන් ජැකලින් මෙසේ අනතුරට පත් වුනා.



scaled.php

එතකොට මේ කව්ද? කව්රු කියලද හිතෙන්නේ.? මේ තමයි
අනතුරින් පසු ජැකලින් ගේ ස්වරුපය.
හිතාගන්න පුලුවන්ද? ඇය තත්පර 45 ක් අධික ලෙස ගින්නෙන් පිලිස්සී
තිබෙනවා...

scaled.php

ඇයට ශල්‍යකර්ම 40 ක් පමණ කිරීමට සිදුවී තිබෙනවා මේ තත්වයට ගැනීමට..



ඇගේ පියා සමග 2000 දී..(රත්තරන් පිය සෙනෙහස)


scaled.php

ප්‍රතිකාර ලබද්දී...



scaled.php

අනතුරින් මාස 3 කට පසු...
(රත්තරන් පිය සෙනෙහස)



scaled.php

වම් ඇසි පිය නැති නිසා ඇයට ඇසට බෙහෙත් දැමීමට අවශ්‍යයි...




scaled.php

දැන් වයස අවුරුදු 20 ක් වන ඔහුට වසර 3 කට පෙර සිදු කල වරදට සමාව දිය හැකිද?




scaled.php

මේ ඇගේ අනතුරින් වසර 4 කට පසු ගත් ඡායා රූපයක්. සිරුරෙන් 60% ක් දැඩි ලෙස පිළිස්සුන ඇයට
තවමත් වෛද්‍ය වරු ප්‍රතිකාර කරති.

කිසිදා බීමතින් රිය නොපදවන්න.:yes::yes:
(මත් පැන් බීමෙන්ම වලකින්න්න පුලුවන්නම් හොඳයි.:):))


මෙය හැකිතාක් මිතුරන් අතර දැන ගැනීමට සලස්වන්න.

මට e -mail එකකින් ආවේ.
සිංහලට පරිවර්තනය කරලා එලකිරියට දැම්මේ මම ඕන් .

එළකිරි සියලු සාමාජිකයින් මත් ද්‍රව්‍ය වලින් වැළකී සිටිනු
දැකීම මාගේ ප්‍රාර්ථනාවයි...

බුදු සරණයි....!

(රේප්++ හැකිනම් සහ bump අනිවාර්යයි.)

 
Last edited:

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,327
    1,370
    113
    Colombo
    this is the story


    http://en.wikipedia.org/wiki/Jacqueline_Saburido



    This is Jacqueline Saburido on September 19, 1999.



    1.gif




    Jacqui as a child



    child.jpg




    Jacqui's first communion


    First%20Communion.jpg






    This is her and her Father, 1998.



    2.gif




    This is her on Vacation in Venezuela.


    3.gif






    Jacqui, age 15



    Jacqui%20Age%2015(2).jpg




    At a party with friends.



    6.jpg




    The car in which Jacqueline traveled.

    She was hit by another car that was driven by a 17-year old male student on his way home
    after drinking a couple of hard packs with his friends. This was in December 1999.

    7.jpg








    After the accident Jacqueline has needed over 40 operations.



    8.jpg




    Jacqueline was caught in the burning car and her body was heavily burnt during around 45 seconds.


    9.jpg




    With her Father, 2000.






    Getting treatment.


    10.jpg




    Three months after accident.


    11.jpg






    Without a left eyelid Jacquie needs eye drops to keep her vision.







    Now 20 year old, he cannot forgive himself for driving drunk on that night three years ago.

    He's aware of devastating Jacqueline Saburidos life.



    15.jpg




    Not everyone who gets hit with a car dies. This picture was taken 4 years after the accident and the doctors
    are still working on Jacqueline, whose body was 60% covered with severe burns.
     
    • Like
    Reactions: Ereshaz77