බීමතින් ශ‍්‍රිපාදයේ පිස්සු නැටූ භික්‍ෂුවක් අත්අඩංගුවට.. ගංජාද හමුවේ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බිමත්ව අසෝභන ලෙස හැසිරුණු චිවරදාරියෙකු (11) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

    අත්අඩංගුවට ගත් චිවරදාරියා කුරුණැගල ප්‍රදේශයේ සිට තවත් පුද්ගලයින් තිදෙනෙකු සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණ නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ මත්පැන් පානය කර අසෝභන ලෙස හැසිරෙන බවට පොලිසියට ලද තොරතුරක් මත සැකකාර චිවරදාරියා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි සැකකරු අධික ලෙස මත්පැන් පානය කර සිටි බවත්, සැකකරු සන්තකයේ ගංජා පැකට්ටුවක්ද තිබි පොලිස් භාරයට ගත් බවයි නල්ලතන්නිය පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.

    සැකකාර චිවරදාරියා පැමිණි මොටර් රථය පරික්ෂා කිරිමේදි මොටර් රථය තුල තිබි තවත් ගංජා පැකට්ටුවක් සොයාගත් බවත්, ඒ අනුව මොටර් රථයේ රියදුරාද සැකපිට අත්අඩංගුවට ගත් බවයි නල්ලතන්නිය පොලිසිය කියා සිටියේ.

    අත්අඩංගුවට චිවරදාරියා සහ රියදුරා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

    @nicjosh83 monawada oi me thuppahi sakkili weda?????
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය

    මොහොමඩ් ගන්ජසාර
     
    • Haha
    Reactions: shenat and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    අම්මෝ මූට හමුදාව භික්ෂුව එක්ක මාර වෛරයක් තියෙන්නේ​

    ubanam patta buwek, matath ona une me wage wahal kukkek mage thread tika bump kara ganna. army ponnayange redi ubama galawana eka hodai thread udata aran.

    salli ona nam dennam, thread tika hoyala udata ganinko
     
    • Haha
    Reactions: siri_ayya

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ubanam patta buwek, matath ona une me wage wahal kukkek mage thread tika bump kara ganna. army ponnayange redi ubama galawana eka hodai thread udata aran.

    salli ona nam dennam, thread tika hoyala udata ganinko

    මේ මචන් ෆිට් එකට කියන්නේ උඹ ඉක්මනින්ම ඩොකෙක්ව බලපන්... සමහරවිට උඹ දත් මිටි කකා මෙසේට හයියෙන් ගහගෙන උඹේ අසහනෙ පිටකරනවා ඇති. ඕක මූලික අවස්ථාව... උඹට තියෙන්නේ පැහැදිලි සමාජ වෛරයක් බන්. ඒක වැඩෙන්න දෙන්න එපා..​

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    මේ මචන් ෆිට් එකට කියන්නේ උඹ ඉක්මනින්ම ඩොකෙක්ව බලපන්... සමහරවිට උඹ දත් මිටි කකා මෙසේට හයියෙන් ගහගෙන උඹේ අසහනෙ පිටකරනවා ඇති. ඕක මූලික අවස්ථාව... උඹට තියෙන්නේ පැහැදිලි සමාජ වෛරයක් බන්. ඒක වැඩෙන්න දෙන්න එපා..​

    mata kalin uba doctor kenek balapan ban. nikan kalpana karala balapan. mama ubata ara thred eke ridawapu nisa uba kenthiyata mage thread tika bump karala nondi ube kawuda???? panic une kawuda??? manasika leda kawuda???

    uba samajaya ashraya karala thiyena hati penawa, kenthiyata parana thread uda daddi podi ekek wage.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    උඹ NGO කාරයෙක්ද කොහෙද ඇයි මෙහෙම බොරු ලියන්නේ. අපේ රටේ මෙහෙම නැ.. 2500 පරවුඩ..
     
    • Haha
    Reactions: SLK_sri

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ubanam patta buwek, matath ona une me wage wahal kukkek mage thread tika bump kara ganna. army ponnayange redi ubama galawana eka hodai thread udata aran.

    salli ona nam dennam, thread tika hoyala udata ganinko
    ඔහොම එවුන් මරු බන් 😅 එකපාරක් අර අන්තරේ කියල එන පකයට බැනල උට පට්ටේටම රිදිලා මගේ හැම thread එකම up කරලා දුන්නා 😂😂 රිද්දනකොට ඔච්චර රිද්දන්න එපා බන් අවජාතක වුණත් කාගේ ම හරි දරුවෙක් නෙ :lol:
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔහොම එවුන් මරු බන් 😅 එකපාරක් අර අන්තරේ කියල එන පකයට බැනල උට පට්ටේටම රිදිලා මගේ හැම thread එකම up කරලා දුන්නා 😂😂 රිද්දනකොට ඔච්චර රිද්දන්න එපා බන් අවජාතක වුණත් කාගේ ම හරි දරුවෙක් නෙ :lol:

    samaja asharayak nethi genu wage dial. pattetama ridawagena welpenawa ban
     
    • Like
    Reactions: siri_ayya