බිමත්ව අසෝභන ලෙස හැසිරුණු චිවරදාරියෙකු (11) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.
අත්අඩංගුවට ගත් චිවරදාරියා කුරුණැගල ප්‍රදේශයේ සිට තවත් පුද්ගලයින් තිදෙනෙකු සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණ නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ මත්පැන් පානය කර අසෝභන ලෙස හැසිරෙන බවට පොලිසියට ලද තොරතුරක් මත සැකකාර චිවරදාරියා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි සැකකරු අධික ලෙස මත්පැන් පානය කර සිටි බවත්, සැකකරු සන්තකයේ ගංජා පැකට්ටුවක්ද තිබි පොලිස් භාරයට ගත් බවයි නල්ලතන්නිය පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.
සැකකාර චිවරදාරියා පැමිණි මොටර් රථය පරික්ෂා කිරිමේදි මොටර් රථය තුල තිබි තවත් ගංජා පැකට්ටුවක් සොයාගත් බවත්, ඒ අනුව මොටර් රථයේ රියදුරාද සැකපිට අත්අඩංගුවට ගත් බවයි නල්ලතන්නිය පොලිසිය කියා සිටියේ.
අත්අඩංගුවට චිවරදාරියා සහ රියදුරා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.
@nicjosh83 monawada oi me thuppahi sakkili weda?????