අද ත්‍රෙඩ් එකක් දැක්කා මේක ගැන මට හෙන කාලයක් තිබ්බ ප්‍රශ්නයක් ඒකත් එක්ක ආයෙත් ආවා . බොන නොබොන එක තමන්ගේ තීරනයක් ඒක කාටවත් අදාල දෙයක් නෙවෙයි .
මම දන්න පොරක් ඉන්නවා අන්කල් කාරයෙක් , පොර හොද එඩියුකේටඩ් ජොබක් කරන හොද මනුස්සයෙක් , බොන්නේ නෑ ජරා වැඩ නෑ එන්ටටේන් වෙන්නේ නෑ සමාජයට අනුව 100% හොද පැත්තේ ඉන්නකෙනෙක් , පොඩ්ඩක් එහා මෙහා කරලා කිව්වොත් ඉස්සරහ පෝලිමේ බුවෙක් , මිනිහට ඕනිතරන් බිස්නස් කරන්න පුලුවන් සල්ලි හොයන්න පුලුවන් බට් මිනිහා කිසිම දෙයක් කරන්නේ නෑ , තමන්ගේ ජොබට යනවා එනවා ඒක තමෛ අවුරුදු 30 ක් විතරම කරලා තියෙන්නේ .
ඒ වයසෙම මන් දන්න තව එකෙක් ඉන්නවා , පොරත් ඉගනගත්තු එකෙක් ඒත් අරූ තරන් නෑ ඒත් හොද රෙපියුටේටඩ් ජොබ් එකක් වැඩ් කරන සෙක්ශන් එකේ චීෆ් ඌ , ඌ අවුරුදු ගානක ඉදන් මාර බිස්නස් වල ඉදලා තියනවා , ලෝ එකෙන් එහා මෙහා හැම එකම , දැන් මාර ලෙවල් එකක ඉන්නවා තාම අර මුල් ජොබ් එකත් කරනවා , කනවා , කුනු වෙන්න බොනාවා , අවුරුදු 50 විතර වෙනකල් චේන් ස්මෝකර් කෙනෙක් දැන් නම් නවත්තලා හැබැයි තාමත් දවස ගානේ හොදට ගහනවා . ෆෛනෑන්ශල් අතින් පට්ට සක්සක් 150 ප්‍රාඩෝ එකක් පදින්නේ තව වාහන දෙක තුනක් තියනවා පෞද්ගලිකව මම මාර කැමති රෙස්පෙක්ට් කරන මනුස්සයෙක් .
මම මෙහෙම කම්පරිසන් එකක් කලේ අපිට අපේ ජීවිතේ කරන්න ඕනි එක එක දේවල් නේ , මන් මුලින් කියපු මනුස්සයට කවදාවත් බිස්නස් කරන්න හෝ ඒ සම්බන්ද දෙයක් ඕනි නෑ මිනිහා ඉගනගෙන , ඒ සම්බන්ද හොද ජොබ් එකක් කරගෙන ආතල් එකේ ඉන්නවා , අනිත් කෙනත් මාරම ආතල් එකක ඉන්නවා
උබලා හිතනවද මන් කිව්ව පලවෙනි එඩියුකේටඩ් ජොබ් එක කරන එකාට , අනිත් කෙනාගේ ජීවිතේ ගැන ජෙලක් හෝ උගෙ එක ගැන රිග්‍රෙට් එකක් ඇති කියලා ? මොකද මම අද ත්‍රෙඩ් එකකිනුත් නිකන් පොඩි ඒවගේ එකක් දැක්කා , සහ තව මට ඒ වගේ කතා දෙක තුනක් මේ දවස් ටිකෙත් ඇහුනා .
මම දැන් හිතන්නේ නම් අර කෙලින්ම නීට් වැඩ කරගෙන හැම දේම සීයට සීයක් සමාජය හොදෛ කියලා කරනවට වඩා පෞද්ගලිකව මම නම් අර ඉම්පට්ෆෙක්ට් ලෛෆ් එකක ඉදලා යන එකට කැමතී . මම හිතාගෙන හිටියේ පර්ෆෙක්ට් ලයිෆ් තිබ්බ අය එයාලගෙ ජීවිතේ ගැන මාර එකක ඉන්නවා කියලා , ඒත් මට මේ දවස් ටිකේ තේරුන දේ ඉම්පර්ෆෙක්ට් ඉදලා දෙයක් කරපූන් ඊට වාඩා සතුටින් ඉන්නවා කියන එක .
******* ටෛට්ල් එක වැරදුනා ********
------ Post added on Mar 18, 2022 at 5:30 PM