බීම නොබීම සහ පර්ෆෙක්‍ට් ඉම්පර්කෙට් ජීවිතය

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    අද ත්‍රෙඩ් එකක් දැක්කා මේක ගැන මට හෙන කාලයක් තිබ්බ ප්‍රශ්නයක් ඒකත් එක්ක ආයෙත් ආවා . බොන නොබොන එක තමන්ගේ තීරනයක් ඒක කාටවත් අදාල දෙයක් නෙවෙයි .

    මම දන්න පොරක් ඉන්නවා අන්කල් කාරයෙක් , පොර හොද එඩියුකේටඩ් ජොබක් කරන හොද මනුස්සයෙක් , බොන්නේ නෑ ජරා වැඩ නෑ එන්ටටේන් වෙන්නේ නෑ සමාජයට අනුව 100% හොද පැත්තේ ඉන්නකෙනෙක් , පොඩ්ඩක් එහා මෙහා කරලා කිව්වොත් ඉස්සරහ පෝලිමේ බුවෙක් , මිනිහට ඕනිතරන් බිස්නස් කරන්න පුලුවන් සල්ලි හොයන්න පුලුවන් බට් මිනිහා කිසිම දෙයක් කරන්නේ නෑ , තමන්ගේ ජොබට යනවා එනවා ඒක තමෛ අවුරුදු 30 ක් විතරම කරලා තියෙන්නේ .

    ඒ වයසෙම මන් දන්න තව එකෙක් ඉන්නවා , පොරත් ඉගනගත්තු එකෙක් ඒත් අරූ තරන් නෑ ඒත් හොද රෙපියුටේටඩ් ජොබ් එකක් වැඩ් කරන සෙක්ශන් එකේ චීෆ් ඌ , ඌ අවුරුදු ගානක ඉදන් මාර බිස්නස් වල ඉදලා තියනවා , ලෝ එකෙන් එහා මෙහා හැම එකම , දැන් මාර ලෙවල් එකක ඉන්නවා තාම අර මුල් ජොබ් එකත් කරනවා , කනවා , කුනු වෙන්න බොනාවා , අවුරුදු 50 විතර වෙනකල් චේන් ස්මෝකර් කෙනෙක් දැන් නම් නවත්තලා හැබැයි තාමත් දවස ගානේ හොදට ගහනවා . ෆෛනෑන්ශල් අතින් පට්ට සක්සක් 150 ප්‍රාඩෝ එකක් පදින්නේ තව වාහන දෙක තුනක් තියනවා පෞද්ගලිකව මම මාර කැමති රෙස්පෙක්ට් කරන මනුස්සයෙක් .

    මම මෙහෙම කම්පරිසන් එකක් කලේ අපිට අපේ ජීවිතේ කරන්න ඕනි එක එක දේවල් නේ , මන් මුලින් කියපු මනුස්සයට කවදාවත් බිස්නස් කරන්න හෝ ඒ සම්බන්ද දෙයක් ඕනි නෑ මිනිහා ඉගනගෙන , ඒ සම්බන්ද හොද ජොබ් එකක් කරගෙන ආතල් එකේ ඉන්නවා , අනිත් කෙනත් මාරම ආතල් එකක ඉන්නවා

    උබලා හිතනවද මන් කිව්ව පලවෙනි එඩියුකේටඩ් ජොබ් එක කරන එකාට , අනිත් කෙනාගේ ජීවිතේ ගැන ජෙලක් හෝ උගෙ එක ගැන රිග්‍රෙට් එකක් ඇති කියලා ? මොකද මම අද ත්‍රෙඩ් එකකිනුත් නිකන් පොඩි ඒවගේ එකක් දැක්කා , සහ තව මට ඒ වගේ කතා දෙක තුනක් මේ දවස් ටිකෙත් ඇහුනා .

    මම දැන් හිතන්නේ නම් අර කෙලින්ම නීට් වැඩ කරගෙන හැම දේම සීයට සීයක් සමාජය හොදෛ කියලා කරනවට වඩා පෞද්ගලිකව මම නම් අර ඉම්පට්ෆෙක්ට් ලෛෆ් එකක ඉදලා යන එකට කැමතී . මම හිතාගෙන හිටියේ පර්ෆෙක්ට් ලයිෆ් තිබ්බ අය එයාලගෙ ජීවිතේ ගැන මාර එකක ඉන්නවා කියලා , ඒත් මට මේ දවස් ටිකේ තේරුන දේ ඉම්පර්ෆෙක්ට් ඉදලා දෙයක් කරපූන් ඊට වාඩා සතුටින් ඉන්නවා කියන එක .

    ******* ටෛට්ල් එක වැරදුනා ********
    ------ Post added on Mar 18, 2022 at 5:30 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේකේ කියලා තියෙනවා හරි. කෙනෙක් කෙනෙක්ට compare කරන්න පුළුවන් Private aspect එකකින් විතරයි. වෙලාවකට අපිට වැරදෙන තැනක් ඔතන දෙන්නෙක් යම්තාක් දුරකට හරි compare කරන්න පුළුවන් වෙන්නේ ඒ දෙනාගේම desires එක හා සමාන නම් විතරයි කියලා හිතෙනවා. හිතන්න කෙනෙක් බොන එක ආතල් කියලා හිතනවා අනිත් කෙනා බොන එකට ඇත්තටම කැමති නෑ. එතකොට බොන කෙනා පට්ට ආතල් එකේ ඉන්නවා ඒත් බොන්නේ නැති කෙනා මෙලෝ රහක් නෑ කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒත් බොන්නේ නැති කෙනා නොබී ඉන්න එකෙන් හිතට imperfection එකක් ගන්නේ නැත්තන් එයාගේ විදියට එයා සතුටින්. අනික බීලා චාටර් වෙනවා සහ ප්‍රශ්න ඇති වෙන එක ගැන හිතලා බොන මිනිහෙක් දිහා බලලා මම මෙහෙම නෑ නේ කියලා විඳින සතුට ලෝකෙට පේන්නේ නෑ.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    I’d prefer first character’s type. Just my personal preference.
    Most Elakirians would prefer that
    මේකේ කියලා තියෙනවා හරි. කෙනෙක් කෙනෙක්ට compare කරන්න පුළුවන් Private aspect එකකින් විතරයි. වෙලාවකට අපිට වැරදෙන තැනක් ඔතන දෙන්නෙක් යම්තාක් දුරකට හරි compare කරන්න පුළුවන් වෙන්නේ ඒ දෙනාගේම desires එක හා සමාන නම් විතරයි කියලා හිතෙනවා. හිතන්න කෙනෙක් බොන එක ආතල් කියලා හිතනවා අනිත් කෙනා බොන එකට ඇත්තටම කැමති නෑ. එතකොට බොන කෙනා පට්ට ආතල් එකේ ඉන්නවා ඒත් බොන්නේ නැති කෙනා මෙලෝ රහක් නෑ කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒත් බොන්නේ නැති කෙනා නොබී ඉන්න එකෙන් හිතට imperfection එකක් ගන්නේ නැත්තන් එයාගේ විදියට එයා සතුටින්. අනික බීලා චාටර් වෙනවා සහ ප්‍රශ්න ඇති වෙන එක ගැන හිතලා බොන මිනිහෙක් දිහා බලලා මම මෙහෙම නෑ නේ කියලා විඳින සතුට ලෝකෙට පේන්නේ නෑ.
    ඔව් හැබැයි මෙහෙම එකක් තියනවා , සමහර බොන්නැති අය ඉන්නවා , එයාලා ඒක කරන්නේ බොන එක ගැන වැරදි අයිඩියා එකක ඉදගෙන, ගොඩක්ම වෙලාවට ඔය දෙක කම්පෙයා කරනකොට තියන අවුල ඒකයි , හොදට වදින්න බීලා ඒක එන්ටටේන් කරලා බලලා නෑ මම බොන්නෑ කියන අය නෙවෙයි කවදාවත් බීපු නැති ට්‍රෛකරපු නැති අය , ඒක එයාලගෙ කැමැත්ත , ඒක හරි ඒත් හරි ඉන්ටෙන්ශන් එකකියන්න බෑ
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Eka adala pudgalayage hatiyata thamai. Type 1 kena thaman inna widiyata kamathiyi nam ok. uba type 2 ekata kamathi nam e wage wenna balapan.
    Samahara aya nil paatata kamathiyi, samahara aya rathu paatata kamathiyi uba kamathi rathu paatata kiyala nil paatata kamathi aya chora kiyala kiyanna baha.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    පළවෙනියට කියපු මනුස්සයා මුල් කාලයේ අමාරුවෙන් අකමැත්තෙන් හරි ඒ දේ කරලා දැන් ඒක එයාගේ safe zone එක වෙලා තියෙන්නේ. එයාට වෙන දේවල් වල වශ්‍යතාවක් නෑ.

    දෙවෙනි මනුස්සයා සීන් එකේ ඉන්නේ. එයාට safe zone එකක් නෑ ගොඩක් තියනවා. තවත් ඒවා එකතු කරගන්නවා.

    ලෝකේ වෙන දරුණු දේවල් වලට හොදට මූණ දෙන්න පුලූවන් දෙවනි මනුස්සයාට. එයාගේ ආතල් එක කඩන්න බෑ කාටවත්.

    පලවෙනි මනුස්සයාගේ ආතල් එක තනි මනුස්සයෙක්ට ඇවිත් නැති කරන්න පුළුවන් ඒත් එහෙම අවශතවයක් ඇති වෙන දෙයක් එයා කරන්නේ නෑ.
     
    💯

    Rich dad poor dad potha kiyewwada?
    Kiywnn inne twm bari una
    ------ Post added on Mar 18, 2022 at 6:22 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,588
    8,948
    113
    මන් හිතන්නේ කෙනෙක් හැදෙන්නේ ඉන්න තැනේ හැටියට තමයි.

    කොටියෙක් උනත් කූඩුවක දාල නම් හැදෙන්නෙ දඩයමක්වත් කරගන්න දන්නෙ නෑ. ඒත් කෑලේක හැදෙන එකා කොච්චර තුවාල වෙලා දුර්වල වෙලා හිටියත් දඩයමක් කරගන්න, ගොදුරක් අල්ලගන්න දන්නවා.

    තමන්ට ජීවිතේ එන ප්‍රශ්න එක්ක ඒකට මූන දෙන්න ඕනෙ කරන විදියට මිනිස්සු adapt වෙනවා.

    පලවෙනි මනුස්සයගේ තාත්තා බිස්නස් කරලා ලොස් වෙලා, බීල, බඩු ගහලා නන්නත්තාර වෙලා හිටිය කෙනෙක් නම් ඒ මනුස්සයාගෙ ජීවිතේ ඉලක්කය වෙන්නෙ ස්ථීර රස්සාවක් කරලා යහපත් කල්ක්‍රියාවෙන ජීවත් වෙල එක.

    දෙවනි මනුස්සයාගෙ තාත්තා පොඩි කාලෙදිම නැති වෙලා, ඌට ගෙදරට සල්ලි හොයන්න උනා නම් හරි තාත්තාගෙ බිස්නස් බලාගන්න උනා නම් ඒ කෙනා හැදෙන්නෙ ඒකට හරි යන විදියට.
     
    පලවෙනි කෙනාගෙ තාත්තා ඉස්කෝලෙක පිනෙක් , දෙවෙනි කෙනා නම් එහෙම ලොකු බිස්නස් පවුලකින් වත් ලොකු රස්සා තිබ්බ පවුලකින් වත් ආවා කියලා මන් අහලා නෑ
     
    • Like
    Reactions: SK29

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    සමහර අයට බොන එකේ ආතල් එකක් තියෙනවා...
    සමහර අය ඇයි මෙච්චර තිත්ත ලික්විඩ් එකක් කටේ දාගෙන සිහිය විකල් කරගන්නේ කියලා හිතනවා...

    සමහර අය ලක්ශ 40-50 දීලා බයික් අරගෙන පොලීසියට බයෙන් ගේ වටේ විතරක් පැදලා ආතල් එකක් ගන්නවා...
    සමහර අය ඇයි මෙච්චර වියදම් කරලා රෝද දෙකක් ගන්නෙ අඩුම පාරෙ යන්න බැරිනම් ඊට වඩා බජට් කාර් එකක් ගත්තනම් හොඳයිනෙ කියලා හිතනවා...

    ඕක ඉතින් තනිකර පර්සනල් චොයිස් එකනෙ.. ඒ චොයිස් එක අස්සෙ තමන්ට කාටවත් ශෝ ඕෆ් කරන්න ඕනි නැති, ප්‍රිටෙන්ඩ් කරන්න ඕනි නැති රියල් සතුටු හැඟීමක් දැනෙනවා ඇති...

    බොන එකේ රියල් සතුටක් නැති මිනිහට අනිත් කෙනෙක් ගැලුම් ගනන් බීලා චිල් එකේ ඉන්නවා දැක්කත් ගානක් නෑනෙ...

    මටනම් හිතෙන්නෙ ඔය රියල් සතුට කියන එක දැනෙන විදිහට මිනිස්සු ජීවත් වෙනවා... ජෙල තියෙන්නෙ තමන්ට රියල් සතුටක් එන දෙයක් අඳුන ගන්න බැරි උනොත් තමා...
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    අද ත්‍රෙඩ් එකක් දැක්කා මේක ගැන මට හෙන කාලයක් තිබ්බ ප්‍රශ්නයක් ඒකත් එක්ක ආයෙත් ආවා . බොන නොබොන එක තමන්ගේ තීරනයක් ඒක කාටවත් අදාල දෙයක් නෙවෙයි .

    මම දන්න පොරක් ඉන්නවා අන්කල් කාරයෙක් , පොර හොද එඩියුකේටඩ් ජොබක් කරන හොද මනුස්සයෙක් , බොන්නේ නෑ ජරා වැඩ නෑ එන්ටටේන් වෙන්නේ නෑ සමාජයට අනුව 100% හොද පැත්තේ ඉන්නකෙනෙක් , පොඩ්ඩක් එහා මෙහා කරලා කිව්වොත් ඉස්සරහ පෝලිමේ බුවෙක් , මිනිහට ඕනිතරන් බිස්නස් කරන්න පුලුවන් සල්ලි හොයන්න පුලුවන් බට් මිනිහා කිසිම දෙයක් කරන්නේ නෑ , තමන්ගේ ජොබට යනවා එනවා ඒක තමෛ අවුරුදු 30 ක් විතරම කරලා තියෙන්නේ .

    ඒ වයසෙම මන් දන්න තව එකෙක් ඉන්නවා , පොරත් ඉගනගත්තු එකෙක් ඒත් අරූ තරන් නෑ ඒත් හොද රෙපියුටේටඩ් ජොබ් එකක් වැඩ් කරන සෙක්ශන් එකේ චීෆ් ඌ , ඌ අවුරුදු ගානක ඉදන් මාර බිස්නස් වල ඉදලා තියනවා , ලෝ එකෙන් එහා මෙහා හැම එකම , දැන් මාර ලෙවල් එකක ඉන්නවා තාම අර මුල් ජොබ් එකත් කරනවා , කනවා , කුනු වෙන්න බොනාවා , අවුරුදු 50 විතර වෙනකල් චේන් ස්මෝකර් කෙනෙක් දැන් නම් නවත්තලා හැබැයි තාමත් දවස ගානේ හොදට ගහනවා . ෆෛනෑන්ශල් අතින් පට්ට සක්සක් 150 ප්‍රාඩෝ එකක් පදින්නේ තව වාහන දෙක තුනක් තියනවා පෞද්ගලිකව මම මාර කැමති රෙස්පෙක්ට් කරන මනුස්සයෙක් .

    මම මෙහෙම කම්පරිසන් එකක් කලේ අපිට අපේ ජීවිතේ කරන්න ඕනි එක එක දේවල් නේ , මන් මුලින් කියපු මනුස්සයට කවදාවත් බිස්නස් කරන්න හෝ ඒ සම්බන්ද දෙයක් ඕනි නෑ මිනිහා ඉගනගෙන , ඒ සම්බන්ද හොද ජොබ් එකක් කරගෙන ආතල් එකේ ඉන්නවා , අනිත් කෙනත් මාරම ආතල් එකක ඉන්නවා

    උබලා හිතනවද මන් කිව්ව පලවෙනි එඩියුකේටඩ් ජොබ් එක කරන එකාට , අනිත් කෙනාගේ ජීවිතේ ගැන ජෙලක් හෝ උගෙ එක ගැන රිග්‍රෙට් එකක් ඇති කියලා ? මොකද මම අද ත්‍රෙඩ් එකකිනුත් නිකන් පොඩි ඒවගේ එකක් දැක්කා , සහ තව මට ඒ වගේ කතා දෙක තුනක් මේ දවස් ටිකෙත් ඇහුනා .

    මම දැන් හිතන්නේ නම් අර කෙලින්ම නීට් වැඩ කරගෙන හැම දේම සීයට සීයක් සමාජය හොදෛ කියලා කරනවට වඩා පෞද්ගලිකව මම නම් අර ඉම්පට්ෆෙක්ට් ලෛෆ් එකක ඉදලා යන එකට කැමතී . මම හිතාගෙන හිටියේ පර්ෆෙක්ට් ලයිෆ් තිබ්බ අය එයාලගෙ ජීවිතේ ගැන මාර එකක ඉන්නවා කියලා , ඒත් මට මේ දවස් ටිකේ තේරුන දේ ඉම්පර්ෆෙක්ට් ඉදලා දෙයක් කරපූන් ඊට වාඩා සතුටින් ඉන්නවා කියන එක .

    ******* ටෛට්ල් එක වැරදුනා ********
    ------ Post added on Mar 18, 2022 at 5:30 PM
    උන් දෙන්නම කරන්නෙ සයිකලේ පස්සෙ රෝදෙ උස්සගෙන එකතැන පැදිල්ලක්
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858

    ithin uba palayan. apita kiyanne ai
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,284
    113
    Non-Alcoholic
    Hard Working
    Entrepreneur
    Family man
    With a product which has a passive income as a result of hardworking, + 8-5 Jobs in my own company or any other with good work-life balance.