බීලා කියල කොහොමද වටේ උන් දන්නෙ? ඉඹල බලලද?බීලා වාහනේ එලවන ඩ්‍රයිවර් කෙනෙක් එක්ක තමයි ගමන යන්නෙ කියන එකම වාහනේ ඇතුලෙ යන උන්ගෙ වැරැද්දක් බූරුවනේ. තොපිට ගෑනු ජංගියක් දැක්කම හිත උනු උනාට එකෙක් මැරිලා තියෙන්නෙ. උබලට වෙච්ච දවසක තේරෙයි
මේවා මහ ගෝත්‍රික වැඩ. මෙහෙම ගොබ්බ වැඩ කරන උන්ව කෙලින්ම හිරේ දාන්න ඕනෙ අවුරුදු ගානකට.
බීලා ආවත් ඕයි කුඩුවෙන්න ඇක්සිඩන්ට් වෙච්ච වාහනේක නැගිටගන්න බැරුව ඉන්න මිනිස්සුන්ට ගහන්න පුලුවන්ද හිතක් පපුවක් තියෙන එකෙක්ට. ඔය කෑගහන වේසිගෙ පුතාලා එකෙක්වත් ලෙඩෙක් hospital එකට දාන්නවත් එන්නෙ නෑ ඕවයෙ ගිහිල්ල උසාවි ගානෙ යන්න වෙනව කියල. හැබැයි හරියට හදවත උණු වෙනව ඇක්සිඩන්ට් වෙච්ච උන් ගැන. ලෙඩා මැරෙනකන් පාරෙ. 1990 ගහල ඇම්බියුලන්ස් එකක් කතා කරන්නවත් එකෙක් නෑ.
------ Post added on Dec 10, 2022 at 9:22 PM
ඇත්ත. බීලා එලවන උන්ට හරියට නීතියෙන් උපරිම දඩුවම් දෙන්න ඕනෙ.බීලා එලවන කැරි පොන්නයන්ව නම් ජීවිතාන්තේ දක්වා හිරේ දැම්මත් කමක් නෑ. සමහරු උජාරුවට කියනවා බීලා වුනත් මට වාහනේ ගේන්න පුලුවන් අවුලක්ම නෑ කියලා. මේ රටේ නීති ලිහිල් වැඩියි ඒ පොන්නයින්ට. බීලා මරණයක් සිද්ධ කරා නම් මිනීමැරුම් චෝදානා දාලම හුකවලා ගන්න ඕන.
------ Post added on Dec 10, 2022 at 9:25 PM
