බීලා කරපු ගොන් වැඩ

Arges

Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    මේක මීට අවුරුදු විස්සකට විතර කලින් උන කතාවක්, එතකොට අපි හෙන පොඩි අවුරුදු හත අටක් වගේ. බයිසිකල් පිස්සුව තියෙන කාලෙනෙ. දවසක් අපෙ නෑවෙන දුර ගෙදරක අවුරුද්දට ගියාම ඒ පැත්තෙ අනිත් නෑයොත් එහෙට සෙට්වෙලා පාටි ඉතින්, එහෙට ආවා අන්කලයෙක් බයිසිකලේකින්, එහෙ ඉන්නවා මටවැඩිය ඖරුදු 2ක් විතර වැඩිමල් එකෙක් ඌ ඕකෙමයි ඉතින්. අන්කලයත් බීලා කාලා එලියට එද්දිත් අරූ බයිසිකලේ උඩ. අන්කලයා ලගට ඇවිත් අරූව ඉබලා කරලා තියාගනින් බයිසිකලේ කොල්ලෝ අද ඉදන් ඕක උබේ කීවා. පස්සෙ පර්ස් එක අරගෙන ඒකෙ තිබුන සල්ලි ඔක්කොම මටත් එක්ක එතන හිටිය අනිත් පොඩි එවුන් දෙන්නට දුන්නා.මට රු 800ක්ද කොහෙද හම්බුනා. ඔහොම දීලා අන්කලේ පයින්ම ගෙදර ගියා. අරූට හෙන හැපි ඉතින් හීන මව මව හිටපු බාන්ඩෙ එකපාරම දෙය්යො දුන්නා වගේ හම්බුනාම. මූ ඒ ගැම්මෙන්ම ගෙට දුවලා ගිහින් කැටෙත් කඩලා සල්ලි අරගෙන මාවත් දාගෙන ටවුන් එකට පැදලා ඩයිනමෝවකුයි ලයිට් එකකුයි හයිකරගත්තා. පහුවදා උදේ ඒ අන්කලයගෙ ගෑනි ආවා එහෙට, ඇවිත් අන්කලයගෙ පලු අරිනවා හෙනට, බැලින්නම් මූ වෙරි මරගාතෙ දන් දීලා උදේ ගෑනිට කියනවලු ඊයේ වැඩිවෙලා ඉද්දි වැරදීමකින් බයිසිකලේ පොඩි එකාට දුන්නා ගිහින් අරන් එන්න පුලුවන්ද කියලා. ඌට එන්න ලැජජයිලු. අරූ ඉතින් පුක මූනෙ තියන් ඩයිනමෝව ගලවගෙන බයිසිකලේ ඇන්ටිට දුන්නා.
    උබලත් බීපු වෙලාවට මේවගෙ වැඩ කරනවද?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    උබට දීපු සල්ලි ඉල්ලුවෙ නැද්ද
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo

    මම බොන්නෙ නැති කාලෙ දවසක යාලුවෙකුගෙ ගෙදර පිරිතකට සෙට් උනා. ඌ අයියගෙ යාලුවො සෙට් එකක් එක්ක බිව්වා. ඔහොම බොනකොට එකෙක් අර අයියගෙ ග්ලාස් එකට සිගරට් අලු දාලා පොරට වෙරි වැඩි වෙලා මල කෙලියක් උනා සිහිය නැතුව වගේ. කෝම හරි මූව ගෙදර ඇඳක පෙරලලා අපි ආපහු බොන තැනට ඇවිත් පාන්දර 3ට විතර ආපහු අරූට මොකෝ බලන්න ෂේප් එකේ ගියා. කාමරේ දොර රෙද්ද උස්සනකොට දැක්ක දේට නම් මොකද්ද වගේ. උගේ මහප්පා අර වෙරි මරගාතෙ ඉන්න එකාට පුකේ අරිනවා. මේක උගෙ මල්ලිටවත් අපි කිව්වෙ නෑ. මේක සිරා සිද්ධියක්. ඒක නිසා බොනකොට පුක ගැන කල්පනාවෙන් ඉඳපල්ලා. නැත්නම් වලාට වගේ ගෙදරට ඇවිත් උගෙ ෂොට් එකත් ගහලා ත්‍රීවිල් කාරයෝ පුකේ ඇරලා යයි. ඉස්කෝතුයි.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,567
    124,827
    113
    දෙහිවල
    එකක් කියලා තෝරාගන්න බැහැ බන්. :baffled: :P

    Tractor GIF by The Bachelorette
     
    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    බීල ගෑනිගෙන් ගුටි කාල තියෙනව.
    uba ganita gahanna giyada?
    උබට දීපු සල්ලි ඉල්ලුවෙ නැද්ද
    na na.
    මම බොන්නෙ නැති කාලෙ දවසක යාලුවෙකුගෙ ගෙදර පිරිතකට සෙට් උනා. ඌ අයියගෙ යාලුවො සෙට් එකක් එක්ක බිව්වා. ඔහොම බොනකොට එකෙක් අර අයියගෙ ග්ලාස් එකට සිගරට් අලු දාලා පොරට වෙරි වැඩි වෙලා මල කෙලියක් උනා සිහිය නැතුව වගේ. කෝම හරි මූව ගෙදර ඇඳක පෙරලලා අපි ආපහු බොන තැනට ඇවිත් පාන්දර 3ට විතර ආපහු අරූට මොකෝ බලන්න ෂේප් එකේ ගියා. කාමරේ දොර රෙද්ද උස්සනකොට දැක්ක දේට නම් මොකද්ද වගේ. උගේ මහප්පා අර වෙරි මරගාතෙ ඉන්න එකාට පුකේ අරිනවා. මේක උගෙ මල්ලිටවත් අපි කිව්වෙ නෑ. මේක සිරා සිද්ධියක්. ඒක නිසා බොනකොට පුක ගැන කල්පනාවෙන් ඉඳපල්ලා. නැත්නම් වලාට වගේ ගෙදරට ඇවිත් උගෙ ෂොට් එකත් ගහලා ත්‍රීවිල් කාරයෝ පුකේ ඇරලා යයි. ඉස්කෝතුයි.
    ubala iskole yana
    kiyapanko balanna
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    -10c වල බීලා ඇවිදන් එනකොට හිම තියන පාර කොනේ ගැට්ටකින් පෙරලිලා පයිනස් කෑලේට වැටුනා . මොකද උනේ හිතාගන්න බෑ . ඒම්ම විනාඩි 10 වගේ ඉදලා තමා නැගිට්ටේ උඩට එන්න පැයක් වගෙ ගියා වෙරි බැස්සා
     
    • Haha
    Reactions: Bart_Allen

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    බොසා කරටි කැඩෙන්න ගහල හිටපු වෙලාවක අපි සෙට් එකයි පිට එවුන් ටිකකුයි එක්ක කන්න ගියා, ගියෙත් ටිකක් පොශ් ටයිප් හෝටලේකට. බොසා තියෙන ගනන් වැඩිම කෑම ඔඩර් කරල පොර ගානෙ කියල කන්න කිව්වට බිල එද්දි තරු පෙනුනා. බෝසා ගාව සල්ලි තිබ්බෙ ටිකයි, ඉතුරුව මායි අනිත් එකයි දාලා රෙදි ගලවගන්නෙ නැතුව ගෙදර ආව. පිට එවුන් ඉස්සරහ අමු පල් එක නැත්නම්. ලොකු ගානකට කුඩු උනා එදා නම්. සතියක් සුපිරියට හොඳ තැනකින් කන්න තිබ්බ සල්ලි ටික.
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    1. naga salan wenna wadila innakota 2nd bothale genna 8.59 ta bar ekata yama.

    2. araku bila madi paduwata beer kelima. 😂 👌 haanwa ita passe

    karana lokuma gon wada deka thama oka.
     
    • Like
    Reactions: parallax