බීලා ගෙදරට චොර වෙලා තියෙනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    අඩෝ ඊයේ කොල්ලෙක්ගේ වෙඩිම ඉවර වුනාට බොන්න දුන්න. V&A දුන්නේ. මල ජරාවක්නේ. ගසල ගසල එද්දිත් වැඩියි. අන්තිමේ නිදාගන්න ගියා. විනාඩි 10ක් ගියේ නෑ ඇඳෙම කබරයා දැම්මනේ. තාම අහගන්නවා පියාගෙන්. නවත්තන්න ඕන බොන එක. කලිනුත් මාස 4ක් නවත්තලා තිබ්බ. බිව්වට පස්සේ කරපුව කියපුව පහුවෙනිදට මතක් වෙද්දී විලි ලැජ්ජයි ඕයි.. ☹

    බොලාට නැද්ද මේ වගේ අත්දැකීම්? 🙄
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Epa bn brain cells damage wenawa wamane yanna tatam toxic unama.bona eka puluwa taram adu karapan.man issara idan beer addicted.beer nethi unama aga wewlanawa.dan nan full stop.idala hitala thama beer ekak gahanne

    මේක අැත්ත..ගඳ සුවඳ අඩුවෙන් දැනෙන්න ගන්නව ඔය කියන brian cells damage උනහම..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    Epa bn brain cells damage wenawa wamane yanna tatam toxic unama.bona eka puluwa taram adu karapan.man issara idan beer addicted.beer nethi unama aga wewlanawa.dan nan full stop.idala hitala thama beer ekak gahanne
    ඒ තරම් නම් නෑ. නොබී ඉන්න පුළුවන් විදිහට පාලනය කරගතහැකි. සිගරට් ගහන එකත් නවත්තන්න ඕන. බොරුම සල්ලි නාස්තියක් ඒක නම්. 😣
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    අඩෝ ඊයේ කොල්ලෙක්ගේ වෙඩිම ඉවර වුනාට බොන්න දුන්න. V&A දුන්නේ. මල ජරාවක්නේ. ගසල ගසල එද්දිත් වැඩියි. අන්තිමේ නිදාගන්න ගියා. විනාඩි 10ක් ගියේ නෑ ඇඳෙම කබරයා දැම්මනේ. තාම අහගන්නවා පියාගෙන්. නවත්තන්න ඕන බොන එක. කලිනුත් මාස 4ක් නවත්තලා තිබ්බ. බිව්වට පස්සේ කරපුව කියපුව පහුවෙනිදට මතක් වෙද්දී විලි ලැජ්ජයි ඕයි.. ☹

    බොලාට නැද්ද මේ වගේ අත්දැකීම්? 🙄

    කබරයා දාලා පාරේ නිදාගෙන උදේ නැගිටින්න වෙච්ච අවස්ථා එහෙම නැද්ද :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    මේක අැත්ත..ගඳ සුවඳ අඩුවෙන් දැනෙන්න ගන්නව ඔය කියන brian cells damage උනහම..
    අදයි ඒක දන්නේ. 😣
    කබරයා දාලා පාරේ නිදාගෙන උදේ නැගිටින්න වෙච්ච අවස්ථා එහෙම නැද්ද :lol:
    එහෙම නම් නෑ, උඹට වෙලා තියේද? 😱
     
    • Like
    Reactions: charitha2011

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    මල්ලිගේ යාළුවෙක් ගේ කාර් එකක් තිබ්බ. ඌත් එක්ක අපි 3 දෙනා වයිට් බෝතලයක් අරන් බීලා ගෙදර එන්න කලින් වෙරි බහින්න කියල කහටවෙල පාලම ලඟ (බණ්ඩාරගමට යන පාරේ ) අයිනේ නවත්තල කාර් එකේ සෙට් එක හයියෙන් දාගෙන නැටුව තුන්දෙනාම... අදටත් කල්පනාකරනවා කොහොමට තියෙන්න ඇතිද කියල...? ගෙදර එද්දී හොඳට දාඩිය දාල බැලන්ස් එකේ ආවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    Me kukul patiya panadureda iscole awe.
    නෑ බන්
    පොඩ්ඩක් නෙමෙයි අම්බානක
    මොකෝ වුනේ?
    මල්ලිගේ යාළුවෙක් ගේ කාර් එකක් තිබ්බ. ඌත් එක්ක අපි 3 දෙනා වයිට් බෝතලයක් අරන් බීලා ගෙදර එන්න කලින් වෙරි බහින්න කියල කහටවෙල පාලම ලඟ (බණ්ඩාරගමට යන පාරේ ) අයිනේ නවත්තල කාර් එකේ සෙට් එක හයියෙන් දාගෙන නැටුව තුන්දෙනාම... අදටත් කල්පනාකරනවා කොහොමට තියෙන්න ඇතිද කියල...? ගෙදර එද්දී හොඳට දාඩිය දාල බැලන්ස් එකේ ආවා
    කවුද බන් වාහනේ එලෙව්වේ? පොලිසියෙන් නැවැත්තුවේ නැද්ද? 😱
    dawasak yaluwk ta wadi wela ghn gedetta dala awa. pahuwa da muge amma katha karala ahanwa ai puthe mechchara bonna dunne meyata kyala. amma dannawa bonawa kyalat. mn ahuwa ai anti kyala. baladdi mu bike eke helmet ekat dagena ra nidagena tienne. ude amma kamareta yaddi helmet ekat daan nidi lu :LOL:
    අම්මෝ යකෝ.... 🤣🤣🤣 අපිටත් ඔච්චර තමා ඉතින්.