බීලා වෙච්ච චාටර් සීන්

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Man dawasak mala gedaraka gihin beela beela kaluwarema kamarekata gihin eke hitapu ganiwath badan budiyan indala. E ganith nidimathe hithala tiyenne miniha kiyala. passe pahuwada udema gaani nagitala uyanna gihilla. Gaanige miniha kohedo gihilla awilla uge ande man nidan innawa dakala mata banala elewwa. Welawata gaani hitiye natte. Naththan thawa malageyak
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    බොන්න සෙට් උනා දවසක් ගෙවල් පැත්තෙ හාජ්ජයාර් කෙනෙක් එක්ක. ඌ ඇවිත් හිටියා උගෙ යාලුවෙක් එක්ක. බයිට් එකට තිබ්බෙ එලුමස්

    ටිකකින් හාජ්ජායර් ෆොන් එකේ ටොර්ච් එක ගහ ගහා මොකක්ද හොයනවා. බැලින්නම් හාජ්ජයාර් දාපු දන් හිටපු දත්සෙට් එක හොයනවා. අර් කිව්ව යාලුවා එලුමස් කට්ට කියලා වෙරි මරගාතෙ කටේ දාලා සූප්පු කරන්නෙ හාජ්ජයාර් කාරයගෙ දත්සෙට් එක

    denture-caledogif.gif
     
    Last edited:

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    බීලා මළ ගෙදරක ගියා. තවත් බීපු පොරක්ම සෙට් උනා. ටිකක් කතා කර කර ඉද්දී පොර කිව්වා ඇත්තටම හඳේ කිරියි, පැණියි තියෙනවද දන්නේ නැහැ නේ බං කියලා. කොහොම හරි ඕකට වාද වෙලා අපි ඇත්තටම හඳේ කිරියි, පැනියි තියෙනවද බලන්න හිතුවා. ඉතිං ළග තිබ්බ ගොරකා ගහේ පොලු ටිකක් කඩලා ඌයි මායි හඳට ගැහුවා. ඊට පස්සේ වැටුණ තැනට ගිහිං බලද්දී ඇත්තටම කිරියි පෑනියි තිබ්බා. අරුයි මායි ඊට පස්සේ කන්න ගත්තා. හැබැයි පට්ට ඇඹුල්. පස්සේ ඌ කිව්වා ගොරකා පොලු වලින් ගහපු නිසා වෙන්නැති ඇඹුල කියලා. වෙරි හිදුනම තමා දැන ගත්තේ අපි දෙන්න කාලා තියෙන්නේ පූස් ගූ ගොඩක් කියලා. අම්මෝ කටේ ගඳ බං. සතියක් විතර වමනේ ගියා. 🥲
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බීලා මළ ගෙදරක ගියා. තවත් බීපු පොරක්ම සෙට් උනා. ටිකක් කතා කර කර ඉද්දී පොර කිව්වා ඇත්තටම හඳේ කිරියි, පැණියි තියෙනවද දන්නේ නැහැ නේ බං කියලා. කොහොම හරි ඕකට වාද වෙලා අපි ඇත්තටම හඳේ කිරියි, පැනියි තියෙනවද බලන්න හිතුවා. ඉතිං ළග තිබ්බ ගොරකා ගහේ පොලු ටිකක් කඩලා ඌයි මායි හඳට ගැහුවා. ඊට පස්සේ වැටුණ තැනට ගිහිං බලද්දී ඇත්තටම කිරියි පෑනියි තිබ්බා. අරුයි මායි ඊට පස්සේ කන්න ගත්තා. හැබැයි පට්ට ඇඹුල්. පස්සේ ඌ කිව්වා ගොරකා පොලු වලින් ගහපු නිසා වෙන්නැති ඇඹුල කියලා. වෙරි හිදුනම තමා දැන ගත්තේ අපි දෙන්න කාලා තියෙන්නේ පූස් ගූ ගොඩක් කියලා. අම්මෝ කටේ ගඳ බං. සතියක් විතර වමනේ ගියා. 🥲
    ඇබුල් රස යන්න කියලා ලොලිපොප් දුන්නෙ නැද්ද අරූ

    Man dawasak mala gedaraka gihin beela beela kaliwarema kamarekata gihin eke hitapu ganiwath badan budiyan indala. E akkath nidimathe hithala tiyenne miniha kiyala. akka karuwalema pahuwada udema nagitala gihilla. Akkage miniha kohedo gihilla awilla uge ande man nidan innawa dakala mata banala elewwa. Welawata gaani hitiye natte. Naththan thawa malageyak
    Thane mirikuwada
    ------ Post added on Aug 24, 2023 at 6:08 PM

    බොන්න සෙට් උනා දවසක් ගෙවල් පැත්තෙ හාජ්ජයාර් කෙනෙක් එක්ක. ඌ ඇවිත් හිටියා උගෙ යාලුවෙක් එක්ක. බයිට් එකට තිබ්බෙ එලුමස්

    ටිකකින් හාජ්ජායර් ෆොන් එකේ ටොර්ච් එක ගහ ගහා මොකක්ද හොයනවා. බැලින්නම් හාජ්ජයාර් දාපු දන් හිටපු දත්සෙට් එක හොයනවා. අර් කිව්ව යාලුවා එලුමස් කට්ට කියලා වෙරි මරගාතෙ කටේ දාලා සූප්පු කරන්නෙ හාජ්ජයාර් කාරයගෙ දත්සෙට් එක

    denture-caledogif.gif
    Ee pala boru nokiya
    ------ Post added on Aug 24, 2023 at 6:11 PM
     
    • Haha
    Reactions: Solo Rider