බීලා සිද්ද උනු කුජිත වැඩ ......

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    මේකේ දාපල්ලා ..මට සිද්ද උනු කුජිත අප්‍රසන්න වැඩත් ගොඩක් තියෙනවා දාන්න පුළුවන් ඒවා දාන්නම්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    ගිය සතියේ දවසක් නිල් වෙන්න ගහල රැ වෙලා ගෙදර ගියේ.යනකොට ඔක්කොම නිදි කෑම එක බෙදල වහල තිබුන .කාල ඉව‍ර උනාම වය්ෆ් ආව අස් කරන්න ඒ අතර මම හිමින් මාරු උනා .වය්ෆ් කියනවා ඇහෙනවා මොන සිහියෙන් කනවද දන්නේ නැහැ බල්ලාගේ කෑම එකනේ කාල තියෙන්නේ කියල ..පොඩි උන් ඉතුරු කරපු ඉඳුල් ඔක්කොම එකට දාල අනල බල්ලාගේ කෑම 1ය් මගේ කෑම 1ය් එක ළඟ තියල .බල්ලාගේ එකට දීල ඇරලා රස කර කර .ගැනී කුස්සිය අස්කරනකොට කියනකොට තමා මීටර් උනේ .
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    461
    462
    63
    මේකේ දාපල්ලා ..මට සිද්ද උනු කුජිත අප්‍රසන්න වැඩත් ගොඩක් තියෙනවා දාන්න පුළුවන් ඒවා දාන්නම්

    uba dapan api balannam
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    නුවරඑලියෙ බැජ් ට්‍රිප් එක ගිහින් බිලා බිලා කන්නාඩියක් ඉස්සරහට වෙලා මම මටම බනිනවා ඇගිල්ලක් දික් කරගෙන. මොකෙක් හරි පරයෙක් ඕක ෆේස්බුක් දාලා තිබ්බා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    එකෙක් අටදහකට කෙලියා

    විස්තර ඇතුව කියපන්

    ශ්‍රී ලංකා රුපියල් අටදහසක් අරන් ආපහු නොදී හිටියා

    විස්තර මදි හෙන ගහනවා

    ඔව්
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ භාවිත මුදල් ඒකකය වන රුපියල් අටදහස මුදලක් ඉල්ලාගෙන නැවත නොදී සිටියා
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,557
    1,998
    113
    අවුරුදු 16. නුවර එළියේ trip එකක් ගිහින් හිටියේ. ego එක පෙන්නන්න බිව්වා vodka shots 6 යි, බියර් එකයි.

    රෑ ඇදේ වමනේ කරා. උදේ ඇහරෙද්දි මාව නාවලා මන් හෙලුවෙන් හිටියේ ඇදේ bed sheet එක පොරවන්. එදා කන කන එක වමනේ යනවා. බඩ රිදෙනවා. trip එකම අජූතයි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    අවුරුදු 16. නුවර එළියේ trip එකක් ගිහින් හිටියේ. ego එක පෙන්නන්න බිව්වා vodka shots 6 යි, බියර් එකයි.

    රෑ ඇදේ වමනේ කරා. උදේ ඇහරෙද්දි මාව නාවලා මන් හෙලුවෙන් හිටියේ ඇදේ bed sheet එක පොරවන්. එදා කන කන එක වමනේ යනවා. බඩ රිදෙනවා. trip එකම අජූතයි.
    මටත් එහෙම සිද්දියක් උනා කිව්වොත් අහුවෙය්ද දන්නේ නැහැ මම කව්ද කියල

    මේක අජුත සිද්දියක් නෙමේ වැඩක් කර ගන්න තිබුණු අවස්තවක් මග හැරුණු වෙලාවක් .offce පාර්ටි 1ක් තිබුන හොටෙල් එකක කලින් office එකේ .කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම හොඳට ගසල හිටියේ .ගැනු wash රූම් එකය් පිරිමි wash රූම් එකය් එකම කෝරිඩෝ එකේ තිබුනේ .මම wash රූම් යන වෙලාවේ office එකේම කෙල්ලෙක් wash රූම් යන්න ඇවිත් හිටිය .මෙකි හොඳ කඳ කාලයක් මගේ එකක් ලෙන්ගතු කමක් තිබුන .මම නිකමට යන ගමන් ඇහුව මාත් ඔය wash රූම් එකටම එන්නද කියල .කෙල්ල කිව්වා ඕනම නම් ඉක්මනට එන්න කියල .මම මෝඩය ගියේ නැහැ චු කරල තව අඩියක් ගහන්න ආවා .එදා ගිය නම් කටට හරි දෙන්න තිබුණ දෙන්නම හිටියේ වෙරි පිට
    ------ Post added on Jan 14, 2026 at 5:17 PM
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,997
    12,117
    113
    🌎
    මේකේ එකෙක්මද කොහෙද දාලා තිබ්බ ඌගේ යාලුවෙක් ගුලියක් කාල, ගෙදර ගිහින් බිත්තියක් අල්ලගෙන ඉන්නවාලු බිත්තිය පෙරලෙන්න යනවා කියලා. 😄
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ගන්න තිබ්බ ආතල් 50 % න් හරි අඩු උනා මිසක් වැඩි උනේ නෑ . trip ගිහින් බොනවා කියන්නේ පවුකරකම .
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මටත් එහෙම සිද්දියක් උනා කිව්වොත් අහුවෙය්ද දන්නේ නැහැ මම කව්ද කියල

    මේක අජුත සිද්දියක් නෙමේ වැඩක් කර ගන්න තිබුණු අවස්තවක් මග හැරුණු වෙලාවක් .offce පාර්ටි 1ක් තිබුන හොටෙල් එකක කලින් office එකේ .කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම හොඳට ගසල හිටියේ .ගැනු wash රූම් එකය් පිරිමි wash රූම් එකය් එකම කෝරිඩෝ එකේ තිබුනේ .මම wash රූම් යන වෙලාවේ office එකේම කෙල්ලෙක් wash රූම් යන්න ඇවිත් හිටිය .මෙකි හොඳ කඳ කාලයක් මගේ එකක් ලෙන්ගතු කමක් තිබුන .මම නිකමට යන ගමන් ඇහුව මාත් ඔය wash රූම් එකටම එන්නද කියල .කෙල්ල කිව්වා ඕනම නම් ඉක්මනට එන්න කියල .මම මෝඩය ගියේ නැහැ චු කරල තව අඩියක් ගහන්න ආවා .එදා ගිය නම් කටට හරි දෙන්න තිබුණ දෙන්නම හිටියේ වෙරි පිට
    ------ Post added on Jan 14, 2026 at 5:17 PM

    සුංගාර රසයක් සහිත සිද්දි තව දාපන්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    ගන්න තිබ්බ ආතල් 50 % න් හරි අඩු උනා මිසක් වැඩි උනේ නෑ . trip ගිහින් බොනවා කියන්නේ පවුකරකම .
    ඔව් බන්.

    සුංගාර රසයක් සහිත සිද්දි තව දාපන්
    සමහර ඒවා දාන්න බැහැ බන්. ඒවාට සම්බන්ද එකෙක් හිටියොත් මාට්ටු වෙනවා මාව. පුළුවන් ඒවා දැන්නම් පොඩ්ඩක් වෙනස් කරලා. උඹලගේ ඒවත් දාපල්ලා.
    ------ Post added on Jan 14, 2026 at 5:50 PM