බීලා සිද්ද උනු කුජිත වැඩ ......

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ගිය සතියේ දවසක් නිල් වෙන්න ගහල රැ වෙලා ගෙදර ගියේ.යනකොට ඔක්කොම නිදි කෑම එක බෙදල වහල තිබුන .කාල ඉව‍ර උනාම වය්ෆ් ආව අස් කරන්න ඒ අතර මම හිමින් මාරු උනා .වය්ෆ් කියනවා ඇහෙනවා මොන සිහියෙන් කනවද දන්නේ නැහැ බල්ලාගේ කෑම එකනේ කාල තියෙන්නේ කියල ..පොඩි උන් ඉතුරු කරපු ඉඳුල් ඔක්කොම එකට දාල අනල බල්ලාගේ කෑම 1ය් මගේ කෑම 1ය් එක ළඟ තියල .බල්ලාගේ එකට දීල ඇරලා රස කර කර .ගැනී කුස්සිය අස්කරනකොට කියනකොට තමා මීටර් උනේ .
    Hari Eka thama kala thiyenne
     
    • Sad
    Reactions: KOTA NIHAL

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    දවසක් හොදටම කුණු වෙන්න අඩිය ගහල යාළුවෙක්ගෙ බෝඩිමට ගියා. රෑ දොගොඩ හරියෙ කරැවලේ ඉවසන්න බැරි චූ බරක් හැදිල බාත්රෑම් එකට කියල දොර ඇරගෙන ගිහින් තියෙන්නෙ අංකලුයි ඇන්ටියි නිදාගෙන හිටපු කාමරේට
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,187
    113
    බොන්න පුරුදු වෙන කාලෙ බිව්වා පොඩි පාටියකදී. ගෙදර ආවෙ හොදටම වැඩි වෙලා අපෙත් ගෙ හදල බඩු මුට්ටු බාගෙට ගෙදරට දාල තිබුනෙ. මන් නිදාගත්තෙ කාමරේ බිම පැදුරක. මල්ලිගෙ පොත් මෙසෙ එ කාමරේම ජනෙලෙ ගාව. හාන්සි උනා විතරයි කබරයෙක් ආවා කලබලේට ජනෙලෙ ඇරලා එලියට දැම්මා. උදෙ අම්ම බැන බැන හෝදනවා. වමනෙ බාගයක් එලියෙ බාගයක් පොත් මෙසෙ උඩ මල්ලිගේ. :sick::sick::sick:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    දවසක් හොදටම කුණු වෙන්න අඩිය ගහල යාළුවෙක්ගෙ බෝඩිමට ගියා. රෑ දොගොඩ හරියෙ කරැවලේ ඉවසන්න බැරි චූ බරක් හැදිල බාත්රෑම් එකට කියල දොර ඇරගෙන ගිහින් තියෙන්නෙ අංකලුයි ඇන්ටියි නිදාගෙන හිටපු කාමරේට
    chu dammada umba kamareta

    20260114_224631 (2).jpg

    ada meka thma
     
    Last edited:

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,754
    1,492
    113
    Beela waththa athulema car eka drive karala welawata parata danna kalin waththa athue light kanuwaka patha bawuna car eka. Mage welawe hodakamata yanthan seeruna witharai. Ethaninma wife bassa puthawath aran e nisa e gamana giye nathuwa gedarata awa. Mge pinakata beela parata danme na eda. Jeewitheta beela drive karan nathi mm drive karanna gihin parata danna kalin aththa athuledima nawathuna drive kerena eka. Thama bainawa wife oaka mathak kara kara ammala ekkama mata.
     
    බීල එලවන එක නම් හොඳ වැඩක් නෙමේ

    ඔන්න දවසක් වෙඩින් එකකට ගියා කොළඹින් පිට පළාතක තිබුනේ .මමය් එක යාලුවෙකුය් ගියේ .ගියපු වෙලාවේ ඉඳල වහිනවා .ගමක ගෙදරක තමා වෙඩින් එක තිබුනේ .ගමටම කියලද කොහෙද සෙනග ගොඩක් හිටිය .අපි දෙන්න ගියපු වෙලාවේ ඉඳල බොන්න පටන් ගත්ත .බිව්වට නටන්න කරන්න බැහැ සෙනගත් වැඩිය් එලියට බහින්නත් විදියක් නැති නිසා හට් එක පිරෙන්න සෙනග.මට ලාවට මතකය් මට නටන්න ඕන කියලා එලියට බහිනවා .මම නටල තියෙන්නේ එළියේ පුටුවක් උඩ තිබුණු ෆුල්ල් ෆේස් හෙල්මට් එකකුත් දාගෙන .වැස්සේ තෙමි තෙමි පැයක් විතර නටල ටය් කෝට් දාල හෙල්මට් එක දාගෙන .ඒ සිද්දිය දැනටත් මතක් වෙනවා වෙදිමකට යද්දී
    ------ Post added on Jan 15, 2026 at 9:58 PM