Kiyspanko okkomahappooo ekak newey godak tiyey
Rewenakan guti kewada?බීලා වැඩි වෙලා කොටුව පොලිසිය ගේට්ටුවේ ඉස්සරහ උදේ පාන්දර 3ට කක්කා කළා.
දැන් හිල් කීයක් තියෙද ???බීලා වැඩි වෙලා කොටුව පොලිසිය ගේට්ටුවේ ඉස්සරහ උදේ පාන්දර 3ට කක්කා කළා.

Kiyspanko okkoma

ඇබුල් රස යන්න කියලා ලොලිපොප් දුන්නෙ නැද්ද අරූබීලා මළ ගෙදරක ගියා. තවත් බීපු පොරක්ම සෙට් උනා. ටිකක් කතා කර කර ඉද්දී පොර කිව්වා ඇත්තටම හඳේ කිරියි, පැණියි තියෙනවද දන්නේ නැහැ නේ බං කියලා. කොහොම හරි ඕකට වාද වෙලා අපි ඇත්තටම හඳේ කිරියි, පැනියි තියෙනවද බලන්න හිතුවා. ඉතිං ළග තිබ්බ ගොරකා ගහේ පොලු ටිකක් කඩලා ඌයි මායි හඳට ගැහුවා. ඊට පස්සේ වැටුණ තැනට ගිහිං බලද්දී ඇත්තටම කිරියි පෑනියි තිබ්බා. අරුයි මායි ඊට පස්සේ කන්න ගත්තා. හැබැයි පට්ට ඇඹුල්. පස්සේ ඌ කිව්වා ගොරකා පොලු වලින් ගහපු නිසා වෙන්නැති ඇඹුල කියලා. වෙරි හිදුනම තමා දැන ගත්තේ අපි දෙන්න කාලා තියෙන්නේ පූස් ගූ ගොඩක් කියලා. අම්මෝ කටේ ගඳ බං. සතියක් විතර වමනේ ගියා.![]()
Thane mirikuwadaMan dawasak mala gedaraka gihin beela beela kaliwarema kamarekata gihin eke hitapu ganiwath badan budiyan indala. E akkath nidimathe hithala tiyenne miniha kiyala. akka karuwalema pahuwada udema nagitala gihilla. Akkage miniha kohedo gihilla awilla uge ande man nidan innawa dakala mata banala elewwa. Welawata gaani hitiye natte. Naththan thawa malageyak
Ee pala boru nokiyaබොන්න සෙට් උනා දවසක් ගෙවල් පැත්තෙ හාජ්ජයාර් කෙනෙක් එක්ක. ඌ ඇවිත් හිටියා උගෙ යාලුවෙක් එක්ක. බයිට් එකට තිබ්බෙ එලුමස්
ටිකකින් හාජ්ජායර් ෆොන් එකේ ටොර්ච් එක ගහ ගහා මොකක්ද හොයනවා. බැලින්නම් හාජ්ජයාර් දාපු දන් හිටපු දත්සෙට් එක හොයනවා. අර් කිව්ව යාලුවා එලුමස් කට්ට කියලා වෙරි මරගාතෙ කටේ දාලා සූප්පු කරන්නෙ හාජ්ජයාර් කාරයගෙ දත්සෙට් එක
![]()
Mukuth kale na ban. Aduma gaane man danneth na ganiyek ekka budiyan hitiya kiyalaThane mirikuwada
------ Post added on Aug 24, 2023 at 6:08 PM