බීල ඉද්දි බලන්න හොද ෆිල්ම් මොනාද ? මොනාද ?
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Aug 5, 2018 #1 බීල ඉද්දි බලන්න හොද ෆිල්ම් මොනාද ? මොනාද ?
Emios Well-known member Dec 10, 2009 75,658 68,001 113 Aug 5, 2018 #2 Reactions: ChoraKolla and KasunKDP
dayt0na Well-known member Jan 2, 2012 30,000 28,907 113 Aug 5, 2018 #3 A Serbian film Reactions: KasunKDP
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Aug 5, 2018 #4 dayt0na said: A Serbian film Click to expand... එක බැලුව බන්...කියන තරම් disturbing නෑ...
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Aug 5, 2018 #5 Emios said: Click to expand... ඊය බන්... හින්දි ෆිල්ම්..
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Aug 5, 2018 #6 බීලා ඉද්දි බලන ඒවා කියල වෙනම ජාතියක් තියෙනවද Reactions: KasunKDP
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Aug 5, 2018 #7 LazyLizard said: බීලා ඉද්දි බලන ඒවා කියල වෙනම ජාතියක් තියෙනවද Click to expand... බිව්වම ඉන්න මානසිකත්වයට ගැලපෙනඒවා... Reactions: LazyLizard
LazyLizard said: බීලා ඉද්දි බලන ඒවා කියල වෙනම ජාතියක් තියෙනවද Click to expand... බිව්වම ඉන්න මානසිකත්වයට ගැලපෙනඒවා...
ROCCO-X Well-known member May 12, 2017 10,112 3,580 113 Pls wear a MASK Aug 5, 2018 #8 බොන සීන් තියෙන ෆිල්ම්ස් බලපන්.තවත් වදිනවා.. Reactions: KasunKDP
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Aug 5, 2018 #9 ROCCO-X said: බොන සීන් තියෙන ෆිල්ම්ස් බලපන්.තවත් වදිනවා.. Click to expand...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Aug 5, 2018 #10 KasunKDP said: බිව්වම ඉන්න මානසිකත්වයට ගැලපෙනඒවා... Click to expand... බීමේ ආදීනව ගැන කියන ඒවා හොඳයි එහෙනං
KasunKDP said: බිව්වම ඉන්න මානසිකත්වයට ගැලපෙනඒවා... Click to expand... බීමේ ආදීනව ගැන කියන ඒවා හොඳයි එහෙනං
ඇට්ටරයා Well-known member May 8, 2013 2,569 1,264 113 මෙන්න මෙතන Aug 5, 2018 #11 Nymphomaniac Reactions: KasunKDP
EMINƎM Well-known member Aug 15, 2011 5,123 727 113 Rochester Hills, Detroit, Michigan, U.S. Aug 5, 2018 #12 මුලින්ම බොන්න කලින් රෙඩිට් එකේ මේ සබ් රෙඩිට් එකට පලයන් https://www.reddit.com/r/BollywoodRealism/ මේකේ තියෙනවා සුපිරි ආතල් හින්දි ජරාව. නම හොයන ඩවුන්ලෝඩ් කරපන් බීලා ඉවර වෙලා බලපං හිනා කාලා මැරෙන්න පුළුවන් ඔයි Reactions: KasunKDP
මුලින්ම බොන්න කලින් රෙඩිට් එකේ මේ සබ් රෙඩිට් එකට පලයන් https://www.reddit.com/r/BollywoodRealism/ මේකේ තියෙනවා සුපිරි ආතල් හින්දි ජරාව. නම හොයන ඩවුන්ලෝඩ් කරපන් බීලා ඉවර වෙලා බලපං හිනා කාලා මැරෙන්න පුළුවන් ඔයි
EMINƎM Well-known member Aug 15, 2011 5,123 727 113 Rochester Hills, Detroit, Michigan, U.S. Aug 5, 2018 #13 ඇට්ටරයා;23487446 said: Nymphomaniac Click to expand... නගිනවා හොරයි බන් ඒ වෙලාවට. වැඩක් නෑ
Ruwank28 Active member Jan 7, 2017 310 69 28 Aug 5, 2018 #14 බීලා ඉද්දි හොදයි බලන්න https://imgur.com/a/txFIfc5 ARJUN REDDI 2017 Last edited: Aug 5, 2018
wildboar Well-known member Nov 30, 2015 1,752 440 83 Wasgamuwa National Park Aug 5, 2018 #18 I Love you Philip Morris
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Aug 5, 2018 #19 the primer donnie darko
wildboar Well-known member Nov 30, 2015 1,752 440 83 Wasgamuwa National Park Aug 5, 2018 #20 Wedding Crashes