බීල ඉද්දි බලන්න හොද ෆිල්ම් මොනාද ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බීල ඉද්දි බලන්න හොද ෆිල්ම් මොනාද ?

    මොනාද ?
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මුලින්ම බොන්න කලින් රෙඩිට් එකේ මේ සබ් රෙඩිට් එකට පලයන්
    https://www.reddit.com/r/BollywoodRealism/


    මේකේ තියෙනවා සුපිරි ආතල් හින්දි ජරාව. නම හොයන ඩවුන්ලෝඩ් කරපන්


    බීලා ඉවර වෙලා බලපං හිනා කාලා මැරෙන්න පුළුවන් ඔයි :lol:
     
    • Like
    Reactions: KasunKDP

    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    බීලා ඉද්දි හොදයි බලන්න

    https://imgur.com/a/txFIfc5

    ARJUN REDDI 2017



    txFIfc5
     
    Last edited: