බීල තියන කට්ටිය විතරක් බලන්න 
ඔන්න ඉතින් මේක බලන්න කට්ටිය සෙට් උනා
මේකකුයි බීර් බෝතල් 5 ක් 6 කුයි අරගෙන
4 දෙනෙක් හිටිය
දැන් අහන්න එපා අපෝ 4ක් හිටියද කියල
අපි ඉතින් උබල වගෙ බේබද්දො නෙවෙයිනෙ 
ඕකත් බීල හිමිහිට අතුලට පය තැබුව
තියල එක සින්දුවකට පය තිබ්බ දිගට හරහට
ඔන්න ඔච්චරයි මට මතක බන්

ආයෙ නැගිටිද්දි මම හිටියෙ මගෙ ඇදේ උදේ

මට මොකුත් මතක නෑ බන්
අර සින්දුවට නැටුව විතරයි මතක 
මම එතන හිටියලු කැරකි කැරකි ඊට පස්සෙ හොයාගන්න බැරි උනාලු
බලද්දි මම කාර් එක ලගට ඇවිල්ල ඉස්සරහ ඉදගෙන ඉන්නවලු 
මම කිව්වලු මට නිදාගන්න ඔනෙ කියල
ඊට පස්සෙ මාව කර් එක අතුලට දාල ගියාලු
පස්සෙ ආයෙ පැය බාගෙකින් විතර ඇවිල්ල බලදිදි මම කාර් එක ඇතුලෙ වමනෙ දාලලු
ඊට පස්සෙ මාව ගෙදර ගෙනල්ල
අපේ ගෙදරට එන්න පඩි පෙල් නගින්න ඕනෙ
මට ඔය එකක්වත් මතක නැ

ඇයි බන් එහම උනේ
මම බීල නැති එකෙක් නැවෙයි ඔයිට වඩා වැටෙන්න බීලා තියනව ඒත් අමතක වෙලා නෑ මෙහෙම 
හැබැයි මම කලින් මුලු දවසම නිදාගත්තෙ නෑ
දවසක් නිදි මරල හිටියෙ ඒක නිසාද දන්නෙ නැ
හැබැයි හොදටම විශ්වාසයි බීල වැඩි නිසා නෙවෙයි කියල
මට හෙන ප්‍රශ්නෙ යකෝ මට ඇයි අමතක උනෙ කියල අඩුම ගානෙ අතනින් එලියට එනව වත් මතක නෑ




උබලටත් මෙහෙම වෙලා තියනවද ?


ඔන්න ඉතින් මේක බලන්න කට්ටිය සෙට් උනා

මේකකුයි බීර් බෝතල් 5 ක් 6 කුයි අරගෙන

4 දෙනෙක් හිටිය
දැන් අහන්න එපා අපෝ 4ක් හිටියද කියල
අපි ඉතින් උබල වගෙ බේබද්දො නෙවෙයිනෙ 
ඕකත් බීල හිමිහිට අතුලට පය තැබුව

තියල එක සින්දුවකට පය තිබ්බ දිගට හරහට

ඔන්න ඔච්චරයි මට මතක බන්


ආයෙ නැගිටිද්දි මම හිටියෙ මගෙ ඇදේ උදේ


මට මොකුත් මතක නෑ බන්

අර සින්දුවට නැටුව විතරයි මතක 
මම එතන හිටියලු කැරකි කැරකි ඊට පස්සෙ හොයාගන්න බැරි උනාලු
බලද්දි මම කාර් එක ලගට ඇවිල්ල ඉස්සරහ ඉදගෙන ඉන්නවලු 
මම කිව්වලු මට නිදාගන්න ඔනෙ කියල
ඊට පස්සෙ මාව කර් එක අතුලට දාල ගියාලු
පස්සෙ ආයෙ පැය බාගෙකින් විතර ඇවිල්ල බලදිදි මම කාර් එක ඇතුලෙ වමනෙ දාලලු ඊට පස්සෙ මාව ගෙදර ගෙනල්ල
අපේ ගෙදරට එන්න පඩි පෙල් නගින්න ඕනෙ
මට ඔය එකක්වත් මතක නැ


ඇයි බන් එහම උනේ
මම බීල නැති එකෙක් නැවෙයි ඔයිට වඩා වැටෙන්න බීලා තියනව ඒත් අමතක වෙලා නෑ මෙහෙම 
හැබැයි මම කලින් මුලු දවසම නිදාගත්තෙ නෑ
දවසක් නිදි මරල හිටියෙ ඒක නිසාද දන්නෙ නැ
හැබැයි හොදටම විශ්වාසයි බීල වැඩි නිසා නෙවෙයි කියල
මට හෙන ප්‍රශ්නෙ යකෝ මට ඇයි අමතක උනෙ කියල අඩුම ගානෙ අතනින් එලියට එනව වත් මතක නෑ





උබලටත් මෙහෙම වෙලා තියනවද ?



