බීල තියනවද ? 18+

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    බීල තියන කට්ටිය විතරක් බලන්න :shocked:

    ඔන්න ඉතින් මේක බලන්න කට්ටිය සෙට් උනා :cool:

    1374324_431306090314834_509905660_n.jpg

    මේකකුයි බීර් බෝතල් 5 ක් 6 කුයි අරගෙන ;)

    bacardi.jpg

    $(KGrHqF,!pEF!YryRK1eBQZr(bJ!Eg~~60_35.JPG

    4 දෙනෙක් හිටිය :) දැන් අහන්න එපා අපෝ 4ක් හිටියද කියල :frown: අපි ඉතින් උබල වගෙ බේබද්දො නෙවෙයිනෙ :no:

    ඕකත් බීල හිමිහිට අතුලට පය තැබුව :dull:

    තියල එක සින්දුවකට පය තිබ්බ දිගට හරහට ;)

    ඔන්න ඔච්චරයි මට මතක බන් :shocked::eek::confused:

    ආයෙ නැගිටිද්දි මම හිටියෙ මගෙ ඇදේ උදේ:eek::baffled:

    මට මොකුත් මතක නෑ බන් :nerd::no: අර සින්දුවට නැටුව විතරයි මතක :sorry:

    මම එතන හිටියලු කැරකි කැරකි ඊට පස්සෙ හොයාගන්න බැරි උනාලු :dull: බලද්දි මම කාර් එක ලගට ඇවිල්ල ඉස්සරහ ඉදගෙන ඉන්නවලු :baffled::oo: මම කිව්වලු මට නිදාගන්න ඔනෙ කියල :baffled: ඊට පස්සෙ මාව කර් එක අතුලට දාල ගියාලු :rolleyes: පස්සෙ ආයෙ පැය බාගෙකින් විතර ඇවිල්ල බලදිදි මම කාර් එක ඇතුලෙ වමනෙ දාලලු

    ඊට පස්සෙ මාව ගෙදර ගෙනල්ල
    අපේ ගෙදරට එන්න පඩි පෙල් නගින්න ඕනෙ
    මට ඔය එකක්වත් මතක නැ :baffled::confused::confused:

    ඇයි බන් එහම උනේ :nerd: මම බීල නැති එකෙක් නැවෙයි ඔයිට වඩා වැටෙන්න බීලා තියනව ඒත් අමතක වෙලා නෑ මෙහෙම :no::baffled: හැබැයි මම කලින් මුලු දවසම නිදාගත්තෙ නෑ :yes: දවසක් නිදි මරල හිටියෙ ඒක නිසාද දන්නෙ නැ :baffled: හැබැයි හොදටම විශ්වාසයි බීල වැඩි නිසා නෙවෙයි කියල:no:

    මට හෙන ප්‍රශ්නෙ යකෝ මට ඇයි අමතක උනෙ කියල අඩුම ගානෙ අතනින් එලියට එනව වත් මතක නෑ :no::no::(:baffled::oo:

    උබලටත් මෙහෙම වෙලා තියනවද ? :dull::dull:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,881
    2
    115,918
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නිදි මරල මහන්සියත් එක්ක කලවං කොරල ගෑසීමේ අතුරු ප්‍රතිපල වෙන්ට ඇති..

    කබරය දැම්මට පස්සෙත් මීටරෙ වැඩ නොකලෙ ඇයි දන්නෑ :eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් නිදාගන්නෙ නැතුව,කන්නෙ නැතුව ඩ්‍රින්ක් දාන්න හොඳම නැහැ:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පමණට වැඩිය බිව්වම වමනෙ නම් යනවා.. මාත් දෙසරයක් විතර වමනෙ දාලා තියෙනවා.. බීලා වැඩිවෙලා.. ඔහොම සිද්ධියක් නම් වෙලා නැහැ.. බියරුයි බකාඩියකුයි දෙකක් ගහලනේ උඹ.. එහෙම බොන්ඩ එපා බං.. ගහනවා නම් එක බ්‍රෑන්ඩ් එකක් ගහපිය එකපාර.. ඩ්‍රින්ක් එක දාලා නොකා ඉන්න එපා.. ඒක සෑහෙන්න භයානකයි.. උදේ පාන්දර තැඹිලි ගෙඩියක් ගහපන් අනිවා..;)

    ශෝ එකත් නෑ.. සල්ලිත් නෑ.. ෆන් එකත් නෑ.. අයියෝ කහවනු කිව්වලු..:dull:
    මැදැයි ඩ්‍රින්ක් එකකුත් දාලා ගියා ශෝ එක බලලා ඩාන්ස් කරලා ෆන් එකක් ගන්න..:lol:
    නොදකිං උඹ..:sorry:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සමහරුන්ට කවලම් උනාම ඔහොම වෙනවෝ....මටත් ඔහොම වෙලාතියන්වෝ අදටත් ඒව මතක නැතෝ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දන්න විදිහටනම් බොන අයට ඉදලා හිටලා ඔහොම අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා,,,
    ඕක සාමාන්‍ය දෙයක් කියලයි මට හිතෙන්නේ.
    උබලා දන්න ඕනිම හොද ඩෝපර් කෙනෙකුගෙන් අහපන්කෝ අනිවා මෙහෙම වෙලා තියනවා.
    උබට කවලම් උනේ නැහැ නේද ..:oo:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    bacardi eke dankotuwen da gaththe :)

    anika mokak da ahapu sinduwa, punsiri soyza ge me bas nawathuma da, ehenam amathaka wechcha ekath hondai ban :)
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මටත් ඔය වගේ දේවල් වෙලා තියනවා ජිවිතයටම එක වරක්. හැබයි සිහිය නම් නැති උනේ නැහැ. මම අම්බානක් බොන පොරක් බොන්න ගියාම. උබල කියන්න දවසක් මම යාලුවෙක් එක්ක Special Brew බියර් කෑන් එකක් බිල මාව දපනේ දාල වැටුන. බලාපල්ලා බ්යර් කෑන් එකක් කියන්න කොචර සරල බිමක් ද අපි බොන ඒවා එක්කම බැලුවම. අන්තිමට මට වමනෙත් ගියා. කලන්තෙ වගේ හදුනා. අන්තිමට මව උස්සගෙන වගේ තමයි යාලුවෝ අවේ. මට තේරුණා එක දෙයක් තමයි අපේ ශරීරය කම්පනයක ලක්වෙලා තියන අවස්ථාවල බොන්න නරකයි. උදාහරණයක් ලෙස නිදිමරපු අවස්ථා වල, අධික ලෙස වෙහෙසට පත්වූ අවස්ථාවන් වල , ලෙඩ දුක් හැදිලා සනීප වූ අලුත වගේ අවස්ථාව ල බොන්න එපා. අනෙක ඕනවට වැඩ බොනත් අවශ්‍ය නැහැ. අපේ අයගේ අදහසක් තියනවනේ බෝතලයක් ගත්තම එක ඉවරවෙනකම් බොන්න ඕන කියල. නැතිනම් ලජ්ජාවට කරුණක් කියල. එහෙම දෙයක් නැහැ. බොන පමණට බිල ඉතුරු ටික අරන් තිබ්බම ඉවරයි නේ. ඔය කිවට මමත් යන්න අරක්කු මට්ටු කරන්න. :lol::lol:

    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    Special Brew අනිත් ඒවට වඩා සැරයි බන්,