බීල පොලිසියට අහු උනා

Red Hood

Active member
  • Nov 4, 2022
    94
    119
    33
    Rs. 30,000 withara aragena yaluwek ekka palayan
    lawyer kenek allapan. 3000 kathakarapa.

    usawiyedi nama katha karaddi kuduwata nagapan, waridia ahuwahama lawyer ow kiyai. uba kuduwata palayan. yaluwata salli diyan gewanna.

    licence cancel karoth karanna deyak naha.
    Rs. 25000
    3-month license cancel.

    Lawyer kenek allala usawiyata palayan ude 9ta.
    Hodata ahagena idapan nama kiyanwa sata sata gala.
    Pata gala kuduwata negapan.
    Lawyer kiyai weradikaru kiyala.
    Mudlier kiyai 25000i masa 3k licence awalangui kiyala.
    Ubawa kuduwata danawa ethakota.
    Yaluwata kiyapan salli gewanna kiyala.
    Ita passe release
    මාස 3 කැන්සල් කරනවද? :( ඒක කැන්සල් කරගන්නෙ නැතුව ඉන්න විදිහක් නද්ද? වැඩට යන්නෙ බයිකෙ එකේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ අපිව මඩ වන්න නේද බොරු ප්‍රශ්න අහන්නේ

    tho wage gon harakek madawanna amuthwen thread danne mokatada ponnayo.
    tho 24hrs meke hema thread ekema madawenawa madidia

    මාස 3 කැන්සල් කරනවද? :( ඒක කැන්සල් කරගන්නෙ නැතුව ඉන්න විදිහක් නද්ද? වැඩට යන්නෙ බයිකෙ එකේ.

    eka ithin uba lawyer ekka katha karapan, job ekata yanne enne dura idala eka nisa licence eka ona kiyala. owata ithin lawyer sonnaya wenama salli illanawa ban
    ------ Post added on Jan 23, 2024 at 1:36 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,333
    100,184
    113
    බිල අහු උනාම ලයින්ස් එක කැංසල් කරලා අඩුම මාස තුනක් පයින්ම යන්න නීති හදන්න ඕනි
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,500
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    Rs. 25000
    3-month license cancel.

    Lawyer kenek allala usawiyata palayan ude 9ta.
    Hodata ahagena idapan nama kiyanwa sata sata gala.
    Pata gala kuduwata negapan.
    Lawyer kiyai weradikaru kiyala.
    Mudlier kiyai 25000i masa 3k licence awalangui kiyala.
    Ubawa kuduwata danawa ethakota.
    Yaluwata kiyapan salli gewanna kiyala.
    Ita passe release
    Dan kuuuduwata daanna
    Bankuwe wadi wela inna kianawa

    Western province 1 month, not 3 now
     
    • Like
    Reactions: Software_Eng

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,333
    100,184
    113
    මාස 3 කැන්සල් කරනවද? :( ඒක කැන්සල් කරගන්නෙ නැතුව ඉන්න විදිහක් නද්ද? වැඩට යන්නෙ බයිකෙ එකේ.
    Lawyer ට විස්තරේ කියපන්. උබල අපි වගේ මිනිස්සුම තමා අමාරුවේ වැටෙන්නේ ඔහොම ගිහින් කාවා හරි යට උනොත්.
     
    Red Hood

    Active member
  • Nov 4, 2022
    94
    119
    33
    Lawyer ට විස්තරේ කියපන්. උබල අපි වගේ මිනිස්සුම තමා අමාරුවේ වැටෙන්නේ ඔහොම ගිහින් කාවා හරි යට උනොත්.
    බයික් එකට කාව යටවෙන්නද. බියර් දෙකයි කිසි වෙරියක් තිබුනෙ නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අල්ලපු වෙලාවේ දොස්තර කෙනෙක් ගාවට දැම්මේ නැත්නම් නිවැරදි කරු කියන්න පුළුවන් වෙයි. නීති උපදෙස් පිළිපදින්න
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Dan kuuuduwata daanna
    Bankuwe wadi wela inna kianawa

    Western province 1 month, not 3 now
    ahhh... 1 month nam madi neh.. hedenne na mehe un

    බයික් එකට කාව යටවෙන්නද. බියර් දෙකයි කිසි වෙරියක් තිබුනෙ නෑ
    Kohomada bilada kiyala check kale? Hospital ekata genihin docter kenkta demmda
    ------ Post added on Jan 23, 2024 at 2:19 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    hon. nadukarathuma anuwa dada ehema wenas. amadyapa kenek unoth ubata dadaya 50k withara 6 months license cancel ayeth ahu unoth lifetime license cancel karannath puluwan

    usawi yanakota clean suit empty poket palayan kuduwata dammama sudde denawa.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    බයික් එකේ එනකොට. බියර් දෙකයි බිල හිටියෙ. සිකුරාද උසාවි දැම්ම හෝමගම උසාවියට.
    මම මීට කලින් උසාවියකට ගිහින්ම නෑ දන්න කෙනෙක් කියන්නකො මම මොකකද කරන්න ඕනෙ කියල. :(:(
    Nadukarayavkiyai kalisama galopan kiyala. Etakota galopan ponnayo.
     
    • Haha
    Reactions: kush294

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,602
    113
    පිස්තෝලේ පෙන්නුවේ නැති එක ගැන සතුටු වෙයං මා පුතා..
     
    Red Hood

    Active member
  • Nov 4, 2022
    94
    119
    33
    ahhh... 1 month nam madi neh.. hedenne na mehe un

    Kohomada bilada kiyala check kale? Hospital ekata genihin docter kenkta demmda
    ------ Post added on Jan 23, 2024 at 2:19 PM
    බැලුම පිම්බුව.

    පිස්තෝලේ පෙන්නුවේ නැති එක ගැන සතුටු වෙයං මා පුතා..
    එහෙමනම් මොකුත් උනෙ නෑ හැබැයි එලි වෙනකන් කූඩුවෙ
    ------ Post added on Jan 23, 2024 at 2:32 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උන් ගාව සාක්ෂියක් නැත්නම් නිවැරදිකරු කියපං 💁
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    blood test kare nadda utto. beer wala volume eka aulak na

    ado ethakakot 1k beer ekak bilawath yanna bari d? :(

    puluwan, gon harak hariyata law eka dan na
    ------ Post added on Jan 23, 2024 at 3:43 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ආණ්ඩුවට ආදායම මදි බං.
    පොලිස් පඩි ගෙවන්නෙත් අමාරුවෙන්.
    ඔන්න ඕක ගෙවපං
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    බයික් එකේ එනකොට. බියර් දෙකයි බිල හිටියෙ. සිකුරාද උසාවි දැම්ම හෝමගම උසාවියට.
    මම මීට කලින් උසාවියකට ගිහින්ම නෑ දන්න කෙනෙක් කියන්නකො මම මොකකද කරන්න ඕනෙ කියල. :(:(
    30000k mama hithanne dadaya
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    බැලුම පිම්බුව.

    එහෙමනම් මොකුත් උනෙ නෑ හැබැයි එලි වෙනකන් කූඩුවෙ
    ------ Post added on Jan 23, 2024 at 2:32 PM
    RIP. 25i Laywer ta 4000i lasthi karaganin. License ekath cancel 3 months