බුක් ෆෙයා යනවනන් ගන්න 🔴ජමිලා🔴

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ගුරු ගීතය ගොඩක් අය කියවල ඇති. ඒක ලියපු චින්ගීස් අයිත්මාතව් ලියපු තව ලස්සන කෙටි නවකතාවක් තමයි 'ජමිලා' කියන්නෙ. සිංහල පරිවර්තනයකුත් තියෙනව. කැමති අය ගන්න. English පරිවර්තනයකුත් තියෙනව. ඒක මේ ලින්ක් එකෙන් කියවන්න පුලුවන්.

    https://www.angelfire.com/rnb/bashiri/Stories/Jamila.html
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    ගුරු ගීතය ගොඩක් අය කියවල ඇති. ඒක ලියපු චින්ගීස් අයිත්මාතව් ලියපු තව ලස්සන කෙටි නවකතාවක් තමයි 'ජමිලා' කියන්නෙ. සිංහල පරිවර්තනයකුත් තියෙනව. කැමති අය ගන්න. English පරිවර්තනයකුත් තියෙනව. ඒක මේ ලින්ක් එකෙන් කියවන්න පුලුවන්.

    https://www.angelfire.com/rnb/bashiri/Stories/Jamila.html
    ගොඩක් කාලෙකට කලින් ගත්ත පොතක් මගේ lib එකේනම් තියනවා :love:

    viber-image-2022-09-22-22-54-38-778.jpg
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ගුරු ගීතය ගොඩක් අය කියවල ඇති. ඒක ලියපු චින්ගීස් අයිත්මාතව් ලියපු තව ලස්සන කෙටි නවකතාවක් තමයි 'ජමිලා' කියන්නෙ. සිංහල පරිවර්තනයකුත් තියෙනව. කැමති අය ගන්න. English පරිවර්තනයකුත් තියෙනව. ඒක මේ ලින්ක් එකෙන් කියවන්න පුලුවන්.

    https://www.angelfire.com/rnb/bashiri/Stories/Jamila.html
    අඩෝ සිරාම පොතක් ඈ..අදටත් පට්ටම ආසයි.මුලින්ම කියෙව්වෙ ඉස්කොලෙ යන කාලෙදිද කොහේද...මතක නෑ හරියටම...ගුරු ගීතයයි ජමිලයි කියවද්දි ඒ අයිලය මැවිල පේනව....😍
    ඒ ගොවිපලවල්, වියළි පරිසරය, මිනිස්සු...😍😍

    ඒ වාගෙ වෙන පොත් මොනවත් නැද්ද බන්....දන්න එකෙක් කියපල්ල....😃
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අඩෝ සිරාම පොතක් ඈ..අදටත් පට්ටම ආසයි.මුලින්ම කියෙව්වෙ ඉස්කොලෙ යන කාලෙදිද කොහේද...මතක නෑ හරියටම...ගුරු ගීතයයි ජමිලයි කියවද්දි ඒ අයිලය මැවිල පේනව....😍
    ඒ ගොවිපලවල්, වියළි පරිසරය, මිනිස්සු...😍😍

    ඒ වාගෙ වෙන පොත් මොනවත් නැද්ද බන්....දන්න එකෙක් කියපල්ල....😃
    මාත් හොයනව බන්.. මිකායිල් ෂොලෝකොව්ගෙ/ පර්ල් එස් බක්ගෙ වගේ ටිකක් ඔය ගතිය තියෙනව.. හැබැයි මෙච්චර නෑ.. තිරිඟු කපපු සුවඳ එන ලයින් එකටම ලියල තියෙනව ජමිලා එකේ
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මාත් හොයනව බන්.. මිකායිල් ෂොලෝකොව්ගෙ/ පර්ල් එස් බක්ගෙ වගේ ටිකක් ඔය ගතිය තියෙනව.. හැබැයි මෙච්චර නෑ.. තිරිඟු කපපු සුවඳ එන ලයින් එකටම ලියල තියෙනව ජමිලා එකේ
    සිරාම කතාව බන්...ඒකෙ භාෂාව සුපිරි...ඒ පොත කියවද්දි වෙනමම කාලෙකට යනව...කටුක වියළි පරිසරය, කළු කෙට්ටු දනියාර්, පැහිල කහ වෙච්ච ගොවි බිම්, මහන්සිවෙලා වැඩකරන මිනිස්සු....😍😍 ඒ පරිසරයෙ අපිත් චරිතයක් විදියට ඉන්නව වාගෙයි බන්..
    වෙලාවක් නෑ බන් හොයල බලන්න...නැත්තං ඔය වාගෙ සුපිරි පොත් ඇති ඕනතරම් ...😍

    මේක වෙනම එකක්...ඒ.පී ගුණරත්න මහත්තයගෙ සුදු ගෝන පොත කියවද්දිත් වෙනමම එකක් දැනෙනව...
    එයාගෙ සුදු වැද්ද පොත හම්බුනේ නෑ තාම..වෙන වෙන අයගෙ පරිවර්තන කියෙව්ව සුදු වැද්ද පොත...
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සිරාම කතාව බන්...ඒකෙ භාෂාව සුපිරි...ඒ පොත කියවද්දි වෙනමම කාලෙකට යනව...කටුක වියළි පරිසරය, කළු කෙට්ටු දනියාර්, පැහිල කහ වෙච්ච ගොවි බිම්, මහන්සිවෙලා වැඩකරන මිනිස්සු....😍😍 ඒ පරිසරයෙ අපිත් චරිතයක් විදියට ඉන්නව වාගෙයි බන්..
    වෙලාවක් නෑ බන් හොයල බලන්න...නැත්තං ඔය වාගෙ සුපිරි පොත් ඇති ඕනතරම් ...😍

    මේක වෙනම එකක්...ඒ.පී ගුණරත්න මහත්තයගෙ සුදු ගෝන පොත කියවද්දිත් වෙනමම එකක් දැනෙනව...
    එයාගෙ සුදු වැද්ද පොත හම්බුනේ නෑ තාම..වෙන වෙන අයගෙ පරිවර්තන කියෙව්ව සුදු වැද්ද පොත...
    ඔව් බං.. ඇයි ලස්සන ජමිලා 😍😂....
    උඹ කිව්වම මතක් උනේ. සුදු ගෝන.. සුදු වැද්ද පොතුත් පට්ට..

    මගුල් කෑම වත් හරියට කියෝපු නැති මම😐
    Poth kiyavalama nadda??
    ------ Post added on Sep 23, 2022 at 7:54 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඔව් බං.. ඇයි ලස්සන ජමිලා 😍😂....
    උඹ කිව්වම මතක් උනේ. සුදු ගෝන.. සුදු වැද්ද පොතුත් පට්ට..
    මේක වෙනමම ආරක පොතක්...උඹ බැඳපු එකෙක්නෙ...අරන් කියවපන් සරත් විජේසූරිය සර්ගෙ ආදරය දැනෙන්න ජීවත් වෙන්න, ජීවන මිහිර පොත්...යමක් ඉගෙන ගත්තහැකි..😍
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේක වෙනමම ආරක පොතක්...උඹ බැඳපු එකෙක්නෙ...අරන් කියවපන් සරත් විජේසූරිය සර්ගෙ ආදරය දැනෙන්න ජීවත් වෙන්න, ජීවන මිහිර පොත්...යමක් ඉගෙන ගත්තහැකි..😍
    එල එල.. translation ekakda??
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    එල එල.. translation ekakda??
    නෑ මචං ඒව සමාජ ගවේෂණ , පුද්ගලානුබද්ධ චර්යා ගැන සිද්ධි....කෙටියෙන්ම කිව්වොත් ගොඩක් පවුල් වල ඇතිවෙන ප්‍රස්න ගැටලු ගැන තියෙන්නෙ...භාෂාව හොඳයි...බැඳල ඉන්න උන්ට සෑහෙන්න වටිනව කියල හිතුන...එකක් නිකමට වාගෙ ට්‍රයි කරල බලපන් සෙට් ද කියල...
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    නෑ මචං ඒව සමාජ ගවේෂණ , පුද්ගලානුබද්ධ චර්යා ගැන සිද්ධි....කෙටියෙන්ම කිව්වොත් ගොඩක් පවුල් වල ඇතිවෙන ප්‍රස්න ගැටලු ගැන තියෙන්නෙ...භාෂාව හොඳයි...බැඳල ඉන්න උන්ට සෑහෙන්න වටිනව කියල හිතුන...එකක් නිකමට වාගෙ ට්‍රයි කරල බලපන් සෙට් ද කියල...
    පොර ඕක පත්තරේකට ලිව්වද අවුරුදු 10කට විතර කලින්??
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පොර ඕක පත්තරේකට ලිව්වද අවුරුදු 10කට විතර කලින්??
    ඒක නම් දන්නෙ නෑ බන්...සමහරවිට ලිව්ව වෙන්න පුළුවන්..ප්‍රොෆෙසර්ස්ල ලියනවනෙ එක එක ආටිකල්ස්..පොත් සෙට් එකක්ම තිබිල මම ගත්ත කාලෙකට ඉස්සර...
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒක නම් දන්නෙ නෑ බන්...සමහරවිට ලිව්ව වෙන්න පුළුවන්..ප්‍රොෆෙසර්ස්ල ලියනවනෙ එක එක ආටිකල්ස්..පොත් සෙට් එකක්ම තිබිල මම ගත්ත කාලෙකට ඉස්සර...
    පොතේ ඇති පත්තරේට ලියපු එකක්ද කියල??
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පොතේ ඇති පත්තරේට ලියපු එකක්ද කියල??
    එහෙම තිබ්බෙ නෑ බන්...සමහරවිට අලුතෙන් ලියපු පොත් සෙට් එකක්ද දන්නෑ...මම පත්තරේ එයාගෙ ආටිකල් දැකලත් නෑ හැබැයි
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එහෙම තිබ්බෙ නෑ බන්...සමහරවිට අලුතෙන් ලියපු පොත් සෙට් එකක්ද දන්නෑ...මම පත්තරේ එයාගෙ ආටිකල් දැකලත් නෑ හැබැයි
    Ela.. mama aurudu ganakata kalin paththare kiyevva eya family problems gana liyapuva.. ekai ahuve