බුක් ෆෙයා යනවනන් ගන්න 🔴ජමිලා🔴

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    අයිත්මාතව්ගෙ තව එකක් තියෙනවා 'Farewell, Gulasri' කියලා. සිංහල පරිවර්තනය 'සමුගනිමු ගුල්සාරි'. විදර්ශන පබ්ලිශර්ස්ලා ගාව තියෙන්නෙ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අයිත්මාතව්ගෙ තව එකක් තියෙනවා 'Farewell, Gulasri' කියලා. සිංහල පරිවර්තනය 'සමුගනිමු ගුල්සාරි'. විදර්ශන පබ්ලිශර්ස්ලා ගාව තියෙන්නෙ.
    මේකටනන් ආස නෑ මම.. හෙනට දුක හිතෙනව 😅

    එහෙම ලොකුවට නෑ බං මම පට්ට කම්මැලියා ඒකට ස්කූල් කාලෙ ලියන නෝට්වත් හරියට ආපහු කියවන්නෑ🤣
    මම ලියපුව මට කියවන්න බෑ 😂
    ------ Post added on Sep 24, 2022 at 8:12 PM
     
    • Haha
    Reactions: kevin_levin