වියලි කලාපෙ සෝබන කාරයො ගොඩක් ගිහින් ඉන්නවා දැක්ක.ගියාට පොත් ගන්ඩ සල්ලි නෑලු.
Aththa. Hama stall ekakakama 30-35% discount dunna 2012 wage. Passe loku un tika set wela 20% kala. Dannam ithin ara gihin poth ekka idala pothak dekak aran enna yanawa misak ane mandaයන්නෙ රැල්ලට ම නෙවෙයි. ඒත් වෙළෙන්දෝ නං දැන් ඒක තනි මාෆියා එකක් කරන ඉන්නේ. ඕක පටන් ගත්තු කාලේ 90% වෙනකම් විතර ඩිස්කවුන්ට් දුන්න. පස්සේ ලොකු කඩ සෙට් එක කතාකරගෙන එක 20% කරා. මේ සැරේ 15% යි. අනිත් උන්ට අඩු කරන්න දුන්නෙත් නෑ. ඉස්සර ඕකෙ තිබ්බ ටවර් හෝල් පදනමේ කොල්ලෝ කෙල්ලෝ කරන නාට්‍ය. ඇවිදලා එක එක තැන පොඩි ෂෝ එකක් ගහනවා වටේ අයට විනෝද වෙන්න. තව වෙන නාට්‍ය කණ්ඩායම් එහෙමත් අව. දැන් ඒ ඔක්කොම නවත්තලා. අර ස්ටේජ් එකේ කියන මොකක් හරි විතරයි. ගිනි ගානට නූඩල්ස් කාල කඩේ ගානට ම පොත් අරන් හිරවෙලා 154 බම්බා හරි බොරැල්ල හරි ගිහින් රෑ වෙලා ගෙදර යන්න දැන් තියෙන්නේ.

ඇත්ත. Book fair ගියපු ලස්සන කෙල්ලෙක් බලන්න ආවෙ.හරි section එකේ dapiya uttiye
රැල්ලට ගියත් ඒක හොඳ රැල්ලක් නේද![]()
යන්නෙ රැල්ලට ම නෙවෙයි. ඒත් වෙළෙන්දෝ නං දැන් ඒක තනි මාෆියා එකක් කරන ඉන්නේ. ඕක පටන් ගත්තු කාලේ 90% වෙනකම් විතර ඩිස්කවුන්ට් දුන්න. පස්සේ ලොකු කඩ සෙට් එක කතාකරගෙන එක 20% කරා. මේ සැරේ 15% යි. අනිත් උන්ට අඩු කරන්න දුන්නෙත් නෑ. ඉස්සර ඕකෙ තිබ්බ ටවර් හෝල් පදනමේ කොල්ලෝ කෙල්ලෝ කරන නාට්‍ය. ඇවිදලා එක එක තැන පොඩි ෂෝ එකක් ගහනවා වටේ අයට විනෝද වෙන්න. තව වෙන නාට්‍ය කණ්ඩායම් එහෙමත් අව. දැන් ඒ ඔක්කොම නවත්තලා. අර ස්ටේජ් එකේ කියන මොකක් හරි විතරයි. ගිනි ගානට නූඩල්ස් කාල කඩේ ගානට ම පොත් අරන් හිරවෙලා 154 බම්බා හරි බොරැල්ල හරි ගිහින් රෑ වෙලා ගෙදර යන්න දැන් තියෙන්නේ.