බුකියට ලියු ලිපියක් එළකිරියටත් !

326

Active member
  • Aug 12, 2017
    247
    126
    43
    කටුක ආහාර වලින් ඈත්ව හිටියාම ශරීරය සියුම් වෙනව !

    අන්න ඒක තමයි සියුම් දැනීම් බලවත් කොරන්නේ :yes: ඒ විතරක් නෙවෙයි හම බබලනවා - කොණ්ඩෙ දිස්නෙ ගහනවා - වාසි ගොඩයි.

    මොනවටද මේ කටුක ආහාර කියන්නේ ?

    මස් මාලුද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තඩි හෑල්ලක් නේද කියවන්න වෙලා නෑ සමරියක් දාපන්

    රට දියුනු වෙන්න නම් මිරිස් කන එක නවත්තන්න ඕන වගෙ කතාවක් කියන්නෙ
    මටත් වචන සයිලය පැහැදිලි නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,383
    113
    රට දියුනු වෙන්න නම් මිරිස් කන එක නවත්තන්න ඕන වගෙ කතාවක් කියන්නෙ
    මටත් වචන සයිලය පැහැදිලි නෑ
    මේ පොන්ස්ට දිව දෙකයි. උබල වෙලාව නාස්ති කරන්න එපා මුගෙ හෑලි කියවන්න.

    https://elakiri.com/threads/පැණිය-නොබීපු-ඩොකාට-කොරෝනාලු-හුකෑෂ්.1966889/page-2#post-25994209