බුකියේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානා

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
බුකියේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානා

මම මේ නිකන් දැනගන්න හොදේ අහන්නේ...

අපේ බුකියේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා ගැන පොඩි යමක් දැන ගන්න හොදේ ඔයාලගෙන් උදව් ඉල්ලනේ, අපේ රටේ ජෙ.වි.පි කෑම්පස් අනාගතයෝ දාලා තිබුනා , අනුර මහත්මයාට වාහනයක් වත් නෑ, පාරේ යන්නේ පයින්, දුර ගමනක් යන්න උනොත් යන්නේ බස් එකේ කියලා, අද මොකේ ද දන්නේ නෑ නේ ගියේ ?? උඔලා ට පෙන්වන බොරු සුරන්ගනා ලෝක ඔකුන් ගාව නෑ කියලා දෑන්වත් තේරුම් ගනිල්ලා මචන්ලා...

:yes::yes::yes::yes:

පසුවට ලියමි....:angry::angry:

මගේ රෙප් කැපුවේ අම්බානෙක රිදිලා වෙන්න ඇතිනේ, පව් බන්, කොහොම හරි හැදියල්ලා.. ඔකුන් පස්සේ ගිහින් නිකන් චා නොවි...
 
Last edited:

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මම මේ නිකන් දැනගන්න හොදේ අහන්නේ...

    අපේ බුකියේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා ගැන පොඩි යමක් දැන ගන්න හොදේ ඔයාලගෙන් උදව් ඉල්ලනේ, අපේ රටේ ජෙ.වි.පි කෑම්පස් අනාගතයෝ දාලා තිබුනා , අනුර මහත්මයාට වාහනයක් වත් නෑ, පාරේ යන්නේ පයින්, දුර ගමනක් යන්න උනොත් යන්නේ බස් එකේ කියලා, අද මොකේ ද දන්නේ නෑ නේ ගියේ ?? උඔලා ට පෙන්වන බොරු සුරන්ගනා ලෝක ඔකුන් ගාව නෑ කියලා දෑන්වත් තේරුම් ගනිල්ලා මචන්ලා...

    :yes::yes::yes::yes:

    රාජකාරි දේපොළ පුද්ගලික පාවිච්චියට යොදා නොගන්නේ නිසා වෙන්නැති අනුර කුමාර බස් එකේ යන්නේ .
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,830
    3,413
    113
    e unge paksen permit ekata gatta cab ekak..mama hithanne anurata aithi ekak nevi jvp eke
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    රාජකාරි දේපොළ පුද්ගලික පාවිච්චියට යොදා නොගන්නේ නිසා වෙන්නැති අනුර කුමාර බස් එකේ යන්නේ .

    eaya ghn tyane ehenam rajakari wada kata wenna athi, habai kiyane nam hamadetama yanne bus eke kiyala, loku loku wahana na kiyala neh kiyane
     
    Sep 25, 2008
    757
    35
    0
    සිරා කතාව,, මමත් රැවටිලා හිටියේ,,, මුට මේ අලුත්ම අලුත් hilux එකක් තියෙන්නේ 60 70ක් විතර වෙන
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,830
    3,413
    113
    eaya ghn tyane ehenam rajakari wada kata wenna athi, habai kiyane nam hamadetama yanne bus eke kiyala, loku loku wahana na kiyala neh kiyane

    dan bus wala yanawa kiyana eka practical na ne ban..u dan JVP eke leader ne..ewata bus wala gihin karanna puluwan da? :rolleyes:
     
    eaya ghn tyane ehenam rajakari wada kata wenna athi, habai kiyane nam hamadetama yanne bus eke kiyala, loku loku wahana na kiyala neh kiyane
    මචන් බස් එකේ යනවා කියලා කොහෙද කියල තියෙන්නේ,දන්නැති නිසා අහන්නේ ?any video,or
    මම දන්නා විදිහටනම් permit එකෙන් cab ගන්නවා පොදුවේ පක්ෂයේ පාවිච්චියට.
    සැ.යු - මම ජෙප්පෙක් නොවෙමි
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම මේ නිකන් දැනගන්න හොදේ අහන්නේ...

    අපේ බුකියේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා ගැන පොඩි යමක් දැන ගන්න හොදේ ඔයාලගෙන් උදව් ඉල්ලනේ, අපේ රටේ ජෙ.වි.පි කෑම්පස් අනාගතයෝ දාලා තිබුනා , අනුර මහත්මයාට වාහනයක් වත් නෑ, පාරේ යන්නේ පයින්, දුර ගමනක් යන්න උනොත් යන්නේ බස් එකේ කියලා, අද මොකේ ද දන්නේ නෑ නේ ගියේ ?? උඔලා ට පෙන්වන බොරු සුරන්ගනා ලෝක ඔකුන් ගාව නෑ කියලා දෑන්වත් තේරුම් ගනිල්ලා මචන්ලා...

    :yes::yes::yes::yes:

    අනේ බොල උඹ කියන අනික් උන් හැප්පුනා නම් හැප්පෙන්නේ මොකක්ද ප්‍රාඩො පෙලියක්,බෙන්ස් පෙලියක්,බ්.එම්.ඩබ්ලිව් පෙලියක්...මේ කැබ් පක්ශේ කැබ්... නැතුව අනුරගෙ ගෙදර කැබ් එකක් නෙමෙයි... අනික පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙනෙකුට හම්බෙන පර්මිට් එක රහසක් නෙමෙයි නෙ..හැබයි මෙගොල්ලො ඒකත් නොගෙන මන්ත්‍රී පඩියත් පක්ශෙට දීල පක්ශෙන් දෙන දෙයකින් තමයි පවුල නඩත්තු කරන්නෙත්...
    මෙවා කතා කරන්න ඉස්සෙල්ල මර්වියා ගෙවල් 5 ක් ගත්තෙ කොහොමද, බෙලිලා රෙසින් කාර් ගත්තෙ කොහොමද කියල හොයල බලපන්...
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අනුර කුමාර දිසානයක බස් එකේ යනවා කියලා කිව්ව කැම්පස් අනාතයගෙ නම ගම හරි, ඔප්පු කරන්න පුළුවන් සාධයක් හරි තියෙනවා නම් ඒක මෙත්න publish කරහන්න.

    මොකද ජ.වි.පෙ. ට මානාපෙ ගහන චන්ද දායකයෙක් හරි, ජ.වි.පෙ. ට ආදරෙ කරන පුද්ගලයෙක් හරි කරන නිර්ව‍යාජ් ප්‍රකාශයක් පක්ශෙ ප්‍රචාරක ලේකම් කරපු වගකීමක් සහිත ප්‍රකාශයක් විදියට ගන්න බෑ.

    අනුර කුමාර පා.ම. කෙනෙක්. එයාට සුඛෝපබෝගී වාහනයක් තීරු බදු සහ ගාස්තු අඩුවට ගන්න පුලුවන් වරප්‍රසාදෙ තියෙනවා. හැම පා.ම. කෙනෙක් ම ගන්නෙ පෙට්‍රල් වලින් ධාවනය වෙන ටොයියො. මොකද පෙට්‍රල් දීමනාව 50,000 ක් නිසා.

    ජ.වි.පෙ. පා.ම. ළඟ තියෙන්නෙ ඩීසල් වලින් දුවන ඩබල් කැබ්. ඩීසල් දීමනාව 30,000

    කොහොමත් ජ.වි.පෙ. කවුරුවත් ව්‍යාපාරිකයො හෝ යටි මඩි ගහන්නො නෙමෙයි. පාක්ශිකයන්ගෙ ලැබෙන දේවලුත් එක්ක හිතේ ශක්තියෙන් ගතේ බලයෙන් ක්‍රියා කරන සමාජ ව්‍යාපාරයක්.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mama jappek nemei habai ubanam gonburuwek,
    sure ekatama ara namalge oluwe size ekata
    thoragena inna blue balakaye ekek wage.
    moda katha kiyanna epa gono
    anurata gahanawanam hodapoints thiyanawa.
    me wage gon katha kiyala ubala pennanne
    anduwata chande dena ewunge mole tharama
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    බබාමා;16946911 said:
    මචන් බස් එකේ යනවා කියලා කොහෙද කියල තියෙන්නේ,දන්නැති නිසා අහන්නේ ?any video,or
    මම දන්නා විදිහටනම් permit එකෙන් cab ගන්නවා පොදුවේ පක්ෂයේ පාවිච්චියට.
    සැ.යු - මම ජෙප්පෙක් නොවෙමි

    මචන් හිරු ටි,වි එකේ බලය කියන දේශපාලන වැඩසටහනට ආව, මේ පාර ඌවේන් ජෙ.වි.පි එකෙන් ඉන්න සමන්ත කියන මහත්මයා තමා කිවුවේ ඉතින්, හොයලා බලහන් පොඩ්ඩක්, මගේ අහින්සම ඩේටා ටික පව් නේ බන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අනේ බොල උඹ කියන අනික් උන් හැප්පුනා නම් හැප්පෙන්නේ මොකක්ද ප්‍රාඩො පෙලියක්,බෙන්ස් පෙලියක්,බ්.එම්.ඩබ්ලිව් පෙලියක්...මේ කැබ් පක්ශේ කැබ්... නැතුව අනුරගෙ ගෙදර කැබ් එකක් නෙමෙයි... අනික පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙනෙකුට හම්බෙන පර්මිට් එක රහසක් නෙමෙයි නෙ..හැබයි මෙගොල්ලො ඒකත් නොගෙන මන්ත්‍රී පඩියත් පක්ශෙට දීල පක්ශෙන් දෙන දෙයකින් තමයි පවුල නඩත්තු කරන්නෙත්...
    මෙවා කතා කරන්න ඉස්සෙල්ල මර්වියා ගෙවල් 5 ක් ගත්තෙ කොහොමද, බෙලිලා රෙසින් කාර් ගත්තෙ කොහොමද කියල හොයල බලපන්...

    apooo oya wage JVP karayo........ andu bale gaththoth ape sallith aran apitath podda podda deyi.....

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    මට බැනලා තිබ්බ හැමෝටම කියන්නේ, ඉතින් බන් ජෙ.වි.පි එකේ එවුන්ම නේ කියන්නේ උන් ට වාහන නෑ, පාර්ලිමෙන්තු වරප්‍රසාද ඔක්කොම පාවිච්චි කරන්නේ මහජනතාව වෙනුවෙන්, උන් යන්නේත් බස් එකේ, ඇයි අර කාලයක් ෆෝටෝ එහෙම දාගෙන පෙන්නුවේ, තැපැල් 90 ක් ඌ ගේ වාහනේ කියලා. ලක්ෂ 60-70 වාහනයක් මහත්යඕ, වෙන පාර්ඩෝ. හෑමර් වාහන වගේම තමා ඉතින්, ගාන චුට්ටක් අඩුයි, මේ වාහනේ ගන්නේ නැතුව එකත් මහජනතාව වෙනුවෙන් යොදවන්න බැරියෑ... නැද්ද බැන්පු මහත්වරුනේ ???
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    apooo oya wage JVP karayo........ andu bale gaththoth ape sallith aran apitath podda podda deyi.....

    අනිවාර්යෙන්, මුන් සමාජවාදේ කියලා බොරු බයිලාවක් දාගෙන , 89 දි අහින්සක කොල්ලෝ මැරෙව්වා, දෑන් මෙතන බයිලා ගහනව, පඩියත් පක්ෂේට නම් දෙන්නේ, මොකටද වාසන, පලකෝ බස් එකේම, තෙල් ගහන්න යන සල්ලිත් ඉතුරුයි නේ ... අනික තෙල් මිලත් බොහොම ගනන් වැඩිනේ... උබලා රජ බයිලා ගහනවා විතරයිම් කරද්දි මොකුත් නෑ, පුස්:yes::yes::yes::yes: