බුකියේ ජිවිත

Feb 8, 2013
16
0
1
මචංලා කාට හරි facebook එක නිසා ජිවිතේ වෙනස් වෙලා තියේද..? facebook එක නිසා ජිවිතේ විදවන උන් ඉන්නවද ? facebook එක නිසා ජිවිතේ සතුටින් ඉන්න උන් ඉන්නවද? කැමති දැනගන්න ඔබලාගේ අදහස්.. :yes::yes::yes::yes:
 
Feb 8, 2013
16
0
1
පැටියා;18289825 said:
Mama nam fb 1 tiyan inne parana yakuwo amathaka wena 1 walakwaganna and pita rata inna nedeyo ekka contacts tiyaganna. Oka sira nogena communication medium 1k widiyata use karana 1angata gunai. :)

ඒකනම් ඇත්ත මචං එත් facebook නිසා ගොඩක් දේවල් වෙනස් වෙච්ච මිනිස්සු ඉන්නවා.ඒක හොද හෝ නරක වෙන්න පුළුවන්...:yes::yes::yes::yes:
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mmm mama nam fb yanne kellek ekka talks ekak daala podi aathal ekak aran enna... habai eh kello sira karanna yanne na.... laawata hemin siiruwe somiyak deela maath somiyak aran enawa.... :rolleyes: