උබලා බුකියට ගියොත් ආතල් එකට අනිවා ගිහින් බලන ප්‍රොපයිල්ස් මොනාද?
හොර ගැනිගේ හොර මිනිහාගේ බුට් තියපු එකාගේ ක්‍රෂ් වල නෙවෙයි, පියෝ ආතල් එකට ගිහින් බලන ඒවා.
මම නම්
1) පුශ්පා රම්‍යාණි සොයිසා
කැරි ආතල් එකක් දෙන්නේ මෙයානම්. ඇන්ටන් ජෝන්ස් ගේ සින්දු වගේ පොස්ට්. මෙයාගේ කිබිසි රැල ඊටවඩා ආතල්.
2) සිව සුරියම්
ඩොකෙක්. නමුත් ආතල් පොරක්. බඩු ගහලා පොටෝ දානවා.