බුකියේ බලන ප්‍රොපයිල්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    උබලා බුකියට ගියොත් ආතල් එකට අනිවා ගිහින් බලන ප්‍රොපයිල්ස් මොනාද?
    හොර ගැනිගේ හොර මිනිහාගේ බුට් තියපු එකාගේ ක්‍රෂ් වල නෙවෙයි, පියෝ ආතල් එකට ගිහින් බලන ඒවා.
    මම නම්

    1) පුශ්පා රම්‍යාණි සොයිසා
    කැරි ආතල් එකක් දෙන්නේ මෙයානම්. ඇන්ටන් ජෝන්ස් ගේ සින්දු වගේ පොස්ට්. මෙයාගේ කිබිසි රැල ඊටවඩා ආතල්.

    2) සිව සුරියම්
    ඩොකෙක්. නමුත් ආතල් පොරක්. බඩු ගහලා පොටෝ දානවා.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය පුශ්පා රම්‍යාණි සොයිසා කියන ගැනිට පිස්සුද දන්නෙ නෑ. සෞක්‍ය අමාත්‍යයන්ශේ කිසිම තැනක සඳහනක් නැති පෝස්ට් එකක් තමන් මවාගෙන ඒකෙ එල්ලිලා ඉන්නවා. අනිත් එවුන් බයයි ඔය ගැනිට මොකුත් කියන්න.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    චිරන්ත අමරසිංහ, සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමේ සභාපති.
    බුවා කැරි ආතල් දෙන්නෙ.

    1606889720425.png
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    උබලා බුකියට ගියොත් ආතල් එකට අනිවා ගිහින් බලන ප්‍රොපයිල්ස් මොනාද?
    හොර ගැනිගේ හොර මිනිහාගේ බුට් තියපු එකාගේ ක්‍රෂ් වල නෙවෙයි, පියෝ ආතල් එකට ගිහින් බලන ඒවා.
    මම නම්

    1) පුශ්පා රම්‍යාණි සොයිසා
    කැරි ආතල් එකක් දෙන්නේ මෙයානම්. ඇන්ටන් ජෝන්ස් ගේ සින්දු වගේ පොස්ට්. මෙයාගේ කිබිසි රැල ඊටවඩා ආතල්.

    2) සිව සුරියම්
    ඩොකෙක්. නමුත් ආතල් පොරක්. බඩු ගහලා පොටෝ දානවා.
    kauda bn siva
     
    • Like
    Reactions: emoji diaries