2019:
![]()
![]()
2024:
![]()
![]()
![]()
![]()
එකෙන් කරේ ණය පොලී ගෙව්ව එක බන්. මහ බැංකු වාර්ථාවක් අරන් බලහන්2015-2019 ඩොලර් බිලියන 12ක් අරන් කිසිම දෙයක් නොකර ඉඳලා රට ණය උගුලට දාන්න ලොකුම දායකත්වය දීපු එකා දැන් රට හදයි කියල හිතෙන උන්ව යවන්න ඕන අංගොඩ මානසික රෝහලට
2015-2019 ඩොලර් බිලියන 12ක් අරන් කිසිම දෙයක් නොකර ඉඳලා රට ණය උගුලට දාන්න ලොකුම දායකත්වය දීපු එකා දැන් රට හදයි කියල හිතෙන උන්ව යවන්න ඕන අංගොඩ මානසික රෝහලට
කෝ මහබැංකු වාර්තාව දාපන්කෝ බලන්නඑකෙන් කරේ ණය පොලී ගෙව්ව එක බන්. මහ බැංකු වාර්ථාවක් අරන් බලහන්
වැඩේ වැරදි ඒත් එක තමා කරලා තියෙන්නේ
Online තියනවා බලලා කියවපන්කෝ මහබැංකු වාර්තාව දාපන්කෝ බලන්න
උබනේ කියවලා තියෙන්නේ මේකේ වෙන එකෙක් වත් ඕක කියාලවලා නැහැ නේ Link එක දාපන් තැනත් එක්කOnline තියනවා බලලා කියවපන්![]()
https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reportsඋබනේ කියවලා තියෙන්නේ මේකේ වෙන එකෙක් වත් ඕක කියාලවලා නැහැ නේ Link එක දාපන් තැනත් එක්ක
උබනේ කියවලා තියෙන්නේ මේකේ වෙන එකෙක් වත් ඕක කියාලවලා නැහැ නේ Link එක දාපන් තැනත් එක්ක
ඉතින් තියෙන ආණ්ඩුව දැන ගන්න එපැයි මහ බැංකුව පරෙස්සම් කරගන්න . අන්තිමට උන් මනේ මහා බැංකුව හොරා කෑවේ. රනිල් මහ බැංකුව කැඩුවා ට මහින්ද ට බැනලා මොනවා කරන්නද
උබ ට Economics ක්ලාස් මෙතැන දාන්න විදියක් නැහැ
ගිහිං මහ බැංකු වාර්තාව පොඩ්ඩක් කියවලා වරෙන්.
මහා බැංකු වාර්තාව පිළිගන්න බැරිනම් . ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා world bank රිපෝට් එක ගන්න ලංකාවේ .එකේ තියෙනවා .
ගාසා කන්න ඕනේ නම් ඔච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ UNP ආණ්ඩුව වගේ කෙලින්ම මහබැංකුව කඩන්න පුළුවන්
ඔවු මහබැංකුව ත් කැඩුවා මහා දවල්
අර්ජුන් මහේන්ද්රන් කොයි රටේ පුරවැසියෙක් ද?
කවුද ඔහු මහබැංකු අධිපති කරේ
මේවා මාර ආතල් කථා තමයි
ඩොලර් බිලියන 15 ක ගානක් නයට අරගෙන මහබැංකු බැඳුම්කර නිකුත් කරලා හොරා කාලා අහුවුනා මතක නැද්ද
රටේ මිනිස්සු පාරේ නම් ඒකට හැමෝම වග කියන්න ඕනේ
කවුද මහබැංකු හොරා
මොන අවුරුද්දේ ද බිලියන 15 ක් ණය වාරික ගෙවලා තියෙන්නේ?
මොන අවුරුද්දේ ද බිලියන 15 ක් ණය වාරික ගෙවලා තියෙන්නේ?
ඩොලර් බිලියන 15 ක ගානක් නයට අරගෙන මහබැංකු බැඳුම්කර නිකුත් කරලා හොරා කාලා අහුවුනා මතක නැද්ද
රටේ මිනිස්සු පාරේ නම් ඒකට හැමෝම වග කියන්න ඕනේ![]()
පොහොට්ටු මන්ත්රීල අත උස්සන්නෙ රනිල්ටනෙ බං ඇයි බොරු කියන්නෙඑලකිරි ජන්ද දායිකයින්ගේ හැසිරීම . ගොඨාබයට කලිසම් ගලවගෙන දෙන්න ගිය අය තමා අලුත් පොල්ස් වල අනුරට දාන්නේ![]()

ඔය ටික කියවපන් එතකොට ආන්ඩුව ගත්ත ණයයි , ඇමතිලගේ ණය වාරික වලට ගත්ත එවයි , දේශිය ණය ලෙස ගත්ත ඒවා , සංවර්ධන ණය කියලා දාලා මාටිය ගහපුවයි ඔක්කම එයි . සතියක් විතර අරන් කියවපන්මොන අවුරුද්දේ ද බිලියන 15 ක් ණය වාරික ගෙවලා තියෙන්නේ?
අවුරුදු 3 ක ඒවා කියවන්න පිස්සුවක් නැහැඔය ටික කියවපන් එතකොට ආන්ඩුව ගත්ත ණයයි , ඇමතිලගේ ණය වාරික වලට ගත්ත එවයි , දේශිය ණය ලෙස ගත්ත ඒවා , සංවර්ධන ණය කියලා දාලා මාටිය ගහපුවයි ඔක්කම එයි . සතියක් විතර අරන් කියවපන්![]()
උබනේ කිව්වේ බිලියන 15 ණය ගත්තා කියලාඅවුරුදු 3 ක ඒවා කියවන්න පිස්සුවක් නැහැ
උබ නේ දැන් කිව්වේ බිලියන 15 ක පොලී ගේවූවා කියලා උබ කොහෙන්ද එක හොයා ගත්තේ?
කොහෙද පොන්න යෝ මම එහෙම කිව්වේ?උබනේ කිව්වේ බිලියන 15 ණය ගත්තා කියලා