බුත්සරණ ලිවුවෙ කවුද?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බුත්සරණ ලිවුවෙ කවුද?

    භීෂණ සමයේ ඇති උන ආරක්ෂක අවශ්‍යතා නිසා රජය විසින් ග්‍රාමාරක්ෂකයින් බඳවා ගැනීමේ බලය පොලිසි වලට ලබා දී තිබිණි. "සෝමපාල" විශ්ව විද්‍යාල සිසුවෙක් වූ අතර විශ්වවිද්‍යාල වල අධ්‍යාපන කටයුතුත් අඩාල වී තිබුණු බැවින් ඔහුද ග්‍රාමාරක්ෂක සේවයට බැඳීමට සිතා පොලීසියට ගියේය.

    ස්ථානාධිපති : ආහ් එනවා එනවා .... නම මොකද්ද කිවුවෙ?

    සෝමපාල : තාම කිවුවෙ නෑනෙ සර්.. සෝම පාල :rofl:

    ස්ථානාධිපති : මොනවද කරන්නෙ? ඉගෙන ගෙන තියෙනවද?

    සෝමපාල : ඔව් සර්.. මම කැම්පස් යනවා.

    ස්ථානාධිපති: මොනාද කරන විශයන්?

    සෝමපාල: සින්හල කරනවා සර්

    ස්ථානාධිපති: ආහ් ළමයා දන්නවද "බුත්සරණ" ලියුවෙ කවුද කියලා?

    සෝමපාල: ම්ම්ම් මේ දැන් මතක තිබ්බ සර් ....ම්ම්ම්

    සාජන් : සර්ට කෝල් එකක් ඩීඅයිජී ගෙන්

    ස්ථානාධිපති: ආහ් පොඩ්ඩක් ඉන්නවා මම එන්නම්.
    මන් මේ කොල්ලගෙන් ප්‍රශ්ණයක් ඇහුවා තාම උත්තර දුන්නෙ නෑ පොඩ්ඩක් බලනවා

    සාජන් : හරි සර් මන් බලන්නම්.
    නම මොකද්ද? සෝම පාල කිවුවා නේද? බුත්සරණ ලියුවෙ කවුද දන්නෙ නෑ නේද?
    ඇත්ත කියපන්... උඹ නේද ඒක ලියුවෙ? :lol:

    සෝමපාල: අනේ මම නම් නෙමෙයි සර්

    සාජන් : උඹ මාත් එක්ක බොරු කියනවද ? ඇත්ත කියපන් මීට වැඩිය නෑ නෑ කියපු උන් කකුල් දෙකෙන් එල්ලලා දෙකක් දෙනකොට ඔව් කියනවා මට ඇත්ත කියපන් උඹ නේද ඕක කලේ? උඹටත් නැත්තන් එල්ලලා දෙකක් දෙන්න ඕනෙද?

    සෝමපාල : අනේ එපා බුදු සර් මම තමයි ලියුවෙ. :rofl::rofl: :P :P

    (ස්ථානාධිපති පැමිණේ)

    සාජන් :දැක්ක නේද සර් සර්ලා අපිට බැන්නට සර් පැයගානක් කතා කරලත් මූ පිලිගත්තෙ නෑනෙ මන් විනාඩි 5න් මුගෙන් උත්තර ගත්තා. මූ පිලිගත්තා සර් මූ තමයි ලියුවෙ කියලා සර්.

    :lol: :lol: :lol: :lol:

    Read More on Rala Pela Blog
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කලු පූසා;10955174 said:
    parana kathawak :D

    :yes: ලංකාවෙ පොලිස්සියෙ හපන්කම් :P
    කතාව පරණ උනාට තාමත් පොලිස්සිය එහෙමයි
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    භීෂණ සමයේ ඇති උන ආරක්ෂක අවශ්‍යතා නිසා රජය විසින් ග්‍රාමාරක්ෂකයින් බඳවා ගැනීමේ බලය පොලිසි වලට ලබා දී තිබිණි. "සෝමපාල" විශ්ව විද්‍යාල සිසුවෙක් වූ අතර විශ්වවිද්‍යාල වල අධ්‍යාපන කටයුතුත් අඩාල වී තිබුණු බැවින් ඔහුද ග්‍රාමාරක්ෂක සේවයට බැඳීමට සිතා පොලීසියට ගියේය.

    ස්ථානාධිපති : ආහ් එනවා එනවා .... නම මොකද්ද කිවුවෙ?

    සෝමපාල : තාම කිවුවෙ නෑනෙ සර්.. සෝම පාල :rofl:

    ස්ථානාධිපති : මොනවද කරන්නෙ? ඉගෙන ගෙන තියෙනවද?

    සෝමපාල : ඔව් සර්.. මම කැම්පස් යනවා.

    ස්ථානාධිපති: මොනාද කරන විශයන්?

    සෝමපාල: සින්හල කරනවා සර්

    ස්ථානාධිපති: ආහ් ළමයා දන්නවද "බුත්සරණ" ලියුවෙ කවුද කියලා?

    සෝමපාල: ම්ම්ම් මේ දැන් මතක තිබ්බ සර් ....ම්ම්ම්

    සාජන් : සර්ට කෝල් එකක් ඩීඅයිජී ගෙන්

    ස්ථානාධිපති: ආහ් පොඩ්ඩක් ඉන්නවා මම එන්නම්.
    මන් මේ කොල්ලගෙන් ප්‍රශ්ණයක් ඇහුවා තාම උත්තර දුන්නෙ නෑ පොඩ්ඩක් බලනවා

    සාජන් : හරි සර් මන් බලන්නම්.
    නම මොකද්ද? සෝම පාල කිවුවා නේද? බුත්සරණ ලියුවෙ කවුද දන්නෙ නෑ නේද?
    ඇත්ත කියපන්... උඹ නේද ඒක ලියුවෙ? :lol:

    සෝමපාල: අනේ මම නම් නෙමෙයි සර්

    සාජන් : උඹ මාත් එක්ක බොරු කියනවද ? ඇත්ත කියපන් මීට වැඩිය නෑ නෑ කියපු උන් කකුල් දෙකෙන් එල්ලලා දෙකක් දෙනකොට ඔව් කියනවා මට ඇත්ත කියපන් උඹ නේද ඕක කලේ? උඹටත් නැත්තන් එල්ලලා දෙකක් දෙන්න ඕනෙද?

    සෝමපාල : අනේ එපා බුදු සර් මම තමයි ලියුවෙ. :rofl::rofl: :P :P

    (ස්ථානාධිපති පැමිණේ)

    සාජන් :දැක්ක නේද සර් සර්ලා අපිට බැන්නට සර් පැයගානක් කතා කරලත් මූ පිලිගත්තෙ නෑනෙ මන් විනාඩි 5න් මුගෙන් උත්තර ගත්තා. මූ පිලිගත්තා සර් මූ තමයි ලියුවෙ කියලා සර්.

    :lol: :lol: :lol: :lol:

    Read More on Rala Pela Blog

    patta oooyi! loweth naha!:rofl::rofl::rofl: