බුද්දසාසන ඇමති පල්ලි රෙපෙයාර් කෙරෙ!

topkollek

Well-known member
  • May 22, 2014
    43,987
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sauce Secret Sauce GIF
     
    • Sad
    Reactions: NRTG

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,180
    585
    113
    Dubai
    ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

    ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

    42වෙනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව සඳහන්ය.

    ආගමික ස්ථාන ශක්තිමත් කරමින් සහජීවනයෙන් පිරි අනාගතයක් උදා කරගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    මේ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත්තේ, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසිනි.

    මේ අතර 42වෙනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව "Welcome to Our Mosque" සංහිඳියා වැඩසටහනක් ද සංවිධාන කර තිබේ.

    ඒ අනුව මෙරට අන්‍ය ආගමික සියලුම සහෝදර සහෝදරියන්ට මුස්ලිම් දේවස්ථානයක අභ්‍යන්තර සංස්කෘතිය, ඉතිහාසය සහ ආගමික වතාවත් දැකබලා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

    මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් අමාත්‍ය විජිත හේරත් මහතා ඉල්ලා සිටියේ, අන්‍යෝන්‍ය අවබෝධය, ගෞරවය හා සුහදතාව වර්ධනය කරගනිමින් එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ සංහිඳියා පාලමක් ගොඩනැගීම සඳහා සියලු දෙනාට එක්වන ලෙසටය.

    අගෝස්තු මස 24 වෙනිදා පෙරවරු 09.30 සිට පෙරියමුල්ල ජුම්මා මස්ජිදය සහ මීගමුව මුස්ලිම් පල්ලිය සැමට විවෘත බව එම සටහනේ වැඩිදුරටත් දක්වා ඇත.

    :dull::dull:
     
    • Sad
    Reactions: NRTG

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    මයිනා වගේ ආගමක් ගානේ අමාත්‍යාංශයක් දැම්මා නං හරි,බෞද්ධ කටයුතු,ක්‍රිස්තියානි කටයුතු, මුස්ලිම් කටයුතු, හිංදු etc
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    • Haha
    Reactions: topkollek