චේතනාහං භික්ඛවේ කම්මං වදාමි,චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා...... සිතින් සිතා කයින් වචනයෙන් මනසෙන් කර්මය කරයි. මදුරු කීටයන් මැරීමේ අරමුණ පරපණ විනාශය නෙවෙයි,අරමුණ ජීවිතයක් බේරාගැනීමයි.කවුරුවත් කැමැත්තෙන් තමන්ගෙ උවමනාවට මදුරුවො මරන්නෙ නෑනෙ.තමන්ගෙ ආරක්ෂාවට තමයි මදුරුවො මරන්නෙ.එතකොට ප්‍රාණගාත අකුසලයක් වෙන්නෙ නෑ... උඹට කවුරුහරි කැත්තකින් කොටන්න හදනකොට උඹ ආපහු කෙටුවොත් ඒක ප්‍රාණගාත අකුසලයක් වෙන්නෙ නෑ උඹ ඒක කරේ ආත්මාඅරක්ෂාව පිනිස නිසා... උඹේ අරමුණ අරූගෙ ජීවිතය විනාශ කරන එක නෙවෙයි උඹේ ජීවිතය බේරගන්න එක.
ඕවා ඉතින් කොහෙන් ගියත් දෙයියො නිසා කියනවා වගේ ලේසි නෑ තේරුම් ගන්න... නෑ මං මේ නිකං කිව්වෙ.
ආත්මාරක්ශාවට මරනවා කියල පවු සිද්ධ නොවී තියෙන නෑ බන්. එහෙනන් ආත්මාරක්ශාවට කියල මිනිස්සු උනත් මරන්න පුලුවන්නේ. පවක් සිද්ද වෙන් නැත්තෙ එකපාර නොහිතා කලොත් තමා. ඒත් මදුරැවො අපි මරන්නෙ හිතාමතා නේ. තමන්ගේ ජීවිතය බේර ගන්න වෙන කෙනකෙුගේ ජීවිතයක් විනාස කරන්න අපිට අයිතියක් නෑ. එහෙම කරනවා නන් පවක් ඒක. සංසාරේ උඹලා හිතන තරන් හුරතල් නෑ බන්.