බුද්ධාගමක් නෙමෙයිනේ, බුද්ධ දර්ශනයක්නේ
බුද්ධාගමක් නෙමෙයිනේ, බුද්ධ දර්ශනයක්නේ
ඔයා තාමත් හිතාගෙන ඉන්නෙ ආගම කියන්නෙ එකෙ තියන dogma එක විතරක්ය කියල.බුදු හාමුදුරුවෝ බුදු උනේ සිංහල බෞද්ධ සමාජයකද ? පන්සිල් රකගෙන් හවානා කරලා සසර කෙටි කරගන්න සමාජයක් ඔනේද ? වනවාසී හාමුදුරුවරු ගැන මොකද කියන්නේ ? යුරෝපිය රටවල පන්සල් නැද්ද ? එහෙ ඉන්න අපේ උන් බෞද්ධ නැද්ද ? හිතල බලපන්
I didn’t say that I believe him, I respect everyone’s opinions.so u believed him jst like that?
now ur saying this wow....I didn’t say that I believe him, I respect everyone’s opinions.
What are you saying then ? Argue with him ? Arguing is waste of timenow ur saying this wow....
"Arguing is waste of time" trueWhat are you saying then ? Argue with him ? Arguing is waste of time
කොන්ද පන තියෙන එකෙක් ආවත් මේක කරන්න බෑ ලංකාවේ අන්ධ භක්තික වේසිගෙ පුතාල ඉන්නකන්.ශ්‍රි ලංකාව නිරාගමික කල යුතුයි. සංඝයන් පන්සලට කොටුකොට සංඝත්වය ලැබීමට අවුරුදු 6 වඩා වැඩි බෞද්ධ ධර්මය පිලිමද හැදැරීමක් සහ උපාධියක් අනිවාර්ය කල යුතුයි. සැම පන්සලක්ම විගණනයට යටත් කොට ජාතික සංඝ සභාවක් මගින් සෑම පන්සලකටම සමානව අරමුදල් සැපයිය යුතුයි . කිසිම සංඝයෙකුට සෘජු දේශපාලනය කිරිමේ අයිතිය ඇහැරිය යුතුයි අවශ්ය නම් පමණක් උපදේශණය සිදු කල හැක
ඉහත සියල්ල අනෙකුත් ආගම් වලටද සමානව ක්‍රියාතමක කල යුතුය
ලමා පුජකයන් බදවා ගැනිම තහනම් කල යුතුයි
පිරිවෙන් / දේව දර්ම අදයාපනය අවුරුදු 16 පසුව කැමති අයෙකුට ලබාගත හැක එතෙක් සමාන්‍ය පාසල් ක්‍රමයට නිවස තුල සිට අද්‍යාපනය කල යුතුයි
සිරාවටම බංකිරිය මන් හිතුවට වඩා ගොඩේ. ඕල්මොස්ට් 50-50 විලිලැජ්ජයි.
නැත. ව්‍යවස්ථාවට ආගම ආදාලම නොවිය යුතුයමොන ආගම උනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පහලින් තියෙන්න ඕනේ
අනිත් ප්‍රශ්නෙත් අහන්නකෝබුද්දාගමට ප්‍රමුකස්තානය දීම නිසා සිදුවී ඇති අකටයුතුකම් 5ක් නම් කරන්න පුලුවන්ද?
සම හරක් අරගලේට මුවා වෙලා හීන් නූල් ගේම් දෙන්නේ.. පේනවා නේ? එකෙක් කියනවා කිරිය මෙච්චර ගොඩේ කියලා හිතුවේ නැතිලු.. උන් ගේ හිතේ අලුතෙන් එන එන එකට රැල්ලට යන ඒක හෙන modern කියලා...@kamatha බුද්දාගමට ප්‍රමුකස්තානය දීම නිසා සිදුවී ඇති අකටයුතුකම් 5ක් නම් කරන්න පුලුවන්ද?
කරන්න බැරි වැඩක් ගොඩක් ඒවා ඉස්සරට වෙයිBuddism is a VISION. not a religion.
ප්‍රශ්නෙ ඇතුලෙම අනාගෙන තියෙන්නෙ. ඔක්කොම හිතන් ඉන්නෙ මේක ආගමක්. හැමෝම එකතුවෙලා Misuse කර කර ඉන්නව. මේකෙ හොදටම වවන් කෑවෙ රාජපක්ෂ ලා යි ඌට සහය දෙන තට්ට කහකඩයො ටිකයි
කොන්ද පන තියෙන එකෙක් ආවත් මේක කරන්න බෑ ලංකාවේ අන්ධ භක්තික වේසිගෙ පුතාල ඉන්නකන්.
අපේ ගෙවල් ලගත් පොඩි එකෙක් මහණ කරා. කොහොම කරාද කියන්න දන්නෙ නෑ මතක් උනාම හෙන දුකයි උ ගැන. සෙල්ලම් කරන්න එනවා බයිසිකල් පදිනවා ක්‍රිකට් ගහනවා. අම්මයි තාත්තයි සසර කෙටිකරගන්න ලමයව බිලි දුන්නා. සසර පව් එව්ව නම්
------ Post added on May 2, 2022 at 8:41 PM
සාරධර්ම මෙච්චර හරි රැකුණේ බුද්ධාගම නිසා නෙවෙයිද? නිකං කෑම බීම දෙන රටක් මේ ලෝකේ වෙන කොහෙවත් තියෙනවද? ඔය දැන් donations තියෙන රටවල් ඒවා පටන්ගන්න ආභාෂය ගත්තේ ආසියානු රටවලින් බව දන්නවද?Inverse. තිබ්බට වුන හොඳ
මේක අහපු කෙනා බලාපොරොත්තු වෙච්ච උත්තරේ වෙලා තියෙන්නෙ නැත කියන එක. ඒ නිසා ඇත කියන එක එපා කියන එක ගැන කියන්න ගොඩක් දේවල් එයාලග ඇති. බලමු ඔය ප්‍රශ්නෙට උත්තර මොනවද කියල. සමහර විට මම වැරදි වැටහීමක ඉන්නව වෙන්න පුලුවන් නෙ.Inverse. තිබ්බට වුන හොඳ