බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

  • ඔව්

    Votes: 110 57.6%
  • නැත

    Votes: 81 42.4%

  • Total voters
    191

IceBear

Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    බුද්ධාගමක් නෙමෙයිනේ, බුද්ධ දර්ශනයක්නේ
    Michael Richards Yes GIF
     
    • Like
    Reactions: Splash_smart

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    බුදු හාමුදුරුවෝ බුදු උනේ සිංහල බෞද්ධ සමාජයකද ? පන්සිල් රකගෙන් හවානා කරලා සසර කෙටි කරගන්න සමාජයක් ඔනේද ? වනවාසී හාමුදුරුවරු ගැන මොකද කියන්නේ ? යුරෝපිය රටවල පන්සල් නැද්ද ? එහෙ ඉන්න අපේ උන් බෞද්ධ නැද්ද ? හිතල බලපන්
    ඔයා තාමත් හිතාගෙන ඉන්නෙ ආගම කියන්නෙ එකෙ තියන dogma එක විතරක්ය කියල.
    භාවනා කරලා සසර කෙටි කරගන්න එක විතරක් නෙමෙ බුද්ධාගමේ තියෙන්නෙ
    එහෙම නම් බුද්ධාගම කීයෙන් කීදෙනාටද වැඩක් තියෙන්නෙ.
    බුද්ධාගම එතනට සීමා වෙන්නඕන කියල මම නම් හිතන්නෙ නැහැ.
     
    • Like
    Reactions: Registext

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ශ්‍රි ලංකාව නිරාගමික කල යුතුයි. සංඝයන් පන්සලට කොටුකොට සංඝත්වය ලැබීමට අවුරුදු 6 වඩා වැඩි බෞද්ධ ධර්මය පිලිමද හැදැරීමක් සහ උපාධියක් අනිවාර්ය කල යුතුයි. සැම පන්සලක්ම විගණනයට යටත් කොට ජාතික සංඝ සභාවක් මගින් සෑම පන්සලකටම සමානව අරමුදල් සැපයිය යුතුයි . කිසිම සංඝයෙකුට සෘජු දේශපාලනය කිරිමේ අයිතිය ඇහැරිය යුතුයි අවශ්ය නම් පමණක් උපදේශණය සිදු කල හැක

    ඉහත සියල්ල අනෙකුත් ආගම් වලටද සමානව ක්‍රියාතමක කල යුතුය
    ලමා පුජකයන් බදවා ගැනිම තහනම් කල යුතුයි
    පිරිවෙන් / දේව දර්ම අද‍යාපනය අවුරුදු 16 පසුව කැමති අයෙකුට ලබාගත හැක එතෙක් සමාන්‍ය පාසල් ක්‍රමයට නිවස තුල සිට අද්‍යාපනය කල යුතුයි
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    රාජ්ජ ආගම ලෙස වෙනරටවල බහුතර අදහන ආගම පවතීද
    එකම තේරවදී පවතින එකම රට විදිහට. ඔවු කියලා කියනවා
    සවුදිය ඉස්ලාම් රටක් ලෙස, වතිකානුව කිතුනු රාජ්‍යක් ලෙස, ඉන්දියාව හින්දු රටක් ලෙස හදුන්වන තාක් ලන්කාව බවුද්ද රටකි

    ටයිපින් එරර් වලට සමාවනු මැන
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,677
    1
    51,429
    113
    ප*යාගල
    sorry.com
    Buddism is a VISION. not a religion.
    ප්‍රශ්නෙ ඇතුලෙම අනාගෙන තියෙන්නෙ. ඔක්කොම හිතන් ඉන්නෙ මේක ආගමක්. හැමෝම එකතුවෙලා Misuse කර කර ඉන්නව. මේකෙ හොදටම වවන් කෑවෙ රාජපක්ෂ ලා යි ඌට සහය දෙන තට්ට කහකඩයො ටිකයි

    ශ්‍රි ලංකාව නිරාගමික කල යුතුයි. සංඝයන් පන්සලට කොටුකොට සංඝත්වය ලැබීමට අවුරුදු 6 වඩා වැඩි බෞද්ධ ධර්මය පිලිමද හැදැරීමක් සහ උපාධියක් අනිවාර්ය කල යුතුයි. සැම පන්සලක්ම විගණනයට යටත් කොට ජාතික සංඝ සභාවක් මගින් සෑම පන්සලකටම සමානව අරමුදල් සැපයිය යුතුයි . කිසිම සංඝයෙකුට සෘජු දේශපාලනය කිරිමේ අයිතිය ඇහැරිය යුතුයි අවශ්ය නම් පමණක් උපදේශණය සිදු කල හැක

    ඉහත සියල්ල අනෙකුත් ආගම් වලටද සමානව ක්‍රියාතමක කල යුතුය
    ලමා පුජකයන් බදවා ගැනිම තහනම් කල යුතුයි
    පිරිවෙන් / දේව දර්ම අද‍යාපනය අවුරුදු 16 පසුව කැමති අයෙකුට ලබාගත හැක එතෙක් සමාන්‍ය පාසල් ක්‍රමයට නිවස තුල සිට අද්‍යාපනය කල යුතුයි
    කොන්ද පන තියෙන එකෙක් ආවත් මේක කරන්න බෑ ලංකාවේ අන්ධ භක්තික වේසිගෙ පුතාල ඉන්නකන්.
    අපේ ගෙවල් ලගත් පොඩි එකෙක් මහණ කරා. කොහොම කරාද කියන්න දන්නෙ නෑ මතක් උනාම හෙන දුකයි උ ගැන. සෙල්ලම් කරන්න එනවා බයිසිකල් පදිනවා ක්‍රිකට් ගහනවා. අම්මයි තාත්තයි සසර කෙටිකරගන්න ලමයව බිලි දුන්නා. සසර පව් එව්ව නම්
    ------ Post added on May 2, 2022 at 8:41 PM
     
    • Sad
    Reactions: Don GasCan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කිරිය මන් හිතුවට වඩා ගොඩේ. ඕල්මොස්ට් 50-50 විලිලැජ්ජයි.
    සිරාවටම බං
    මමත් හිතුවට වඩා හීනමාන ලෙඩ් තියන උන් සෑහෙන මේකෙ ඉන්නවා 😐
    මුන්ව චූන් කරන්න දෙන මෙලෝ තේරුමක් නැති ජන්ද පොරොන්දු වලින් තමා රට මේ තත්වෙට වැටුනේ 🤦

    මොන ආගම උනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පහලින් තියෙන්න ඕනේ
    නැත. ව්‍යවස්ථාවට ආගම ආදාලම නොවිය යුතුය
    ------ Post added on May 2, 2022 at 8:48 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113

    @kamatha බුද්දාගමට ප්‍රමුකස්තානය දීම නිසා සිදුවී ඇති අකටයුතුකම් 5ක් නම් කරන්න පුලුවන්ද?​

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    බුද්දාගමට ප්‍රමුකස්තානය දීම නිසා සිදුවී ඇති අකටයුතුකම් 5ක් නම් කරන්න පුලුවන්ද?​

    අනිත් ප්‍රශ්නෙත් අහන්නකෝ
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඇමරිකාවෙ ව්‍යවස්ථාවෙන් කිතුනු ආගම රකිනවනං
    ලංකාවෙ බුද්ධාගම උනාට තියෙන ප්‍රස්නෙ මොකක්ද? කාටද තියෙන්නෙ?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    @kamatha බුද්දාගමට ප්‍රමුකස්තානය දීම නිසා සිදුවී ඇති අකටයුතුකම් 5ක් නම් කරන්න පුලුවන්ද?​

    සම හරක් අරගලේට මුවා වෙලා හීන් නූල් ගේම් දෙන්නේ.. පේනවා නේ? එකෙක් කියනවා කිරිය මෙච්චර ගොඩේ කියලා හිතුවේ නැතිලු.. උන් ගේ හිතේ අලුතෙන් එන එන එකට රැල්ලට යන ඒක හෙන modern කියලා...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    Buddism is a VISION. not a religion.
    ප්‍රශ්නෙ ඇතුලෙම අනාගෙන තියෙන්නෙ. ඔක්කොම හිතන් ඉන්නෙ මේක ආගමක්. හැමෝම එකතුවෙලා Misuse කර කර ඉන්නව. මේකෙ හොදටම වවන් කෑවෙ රාජපක්ෂ ලා යි ඌට සහය දෙන තට්ට කහකඩයො ටිකයි

    කොන්ද පන තියෙන එකෙක් ආවත් මේක කරන්න බෑ ලංකාවේ අන්ධ භක්තික වේසිගෙ පුතාල ඉන්නකන්.
    අපේ ගෙවල් ලගත් පොඩි එකෙක් මහණ කරා. කොහොම කරාද කියන්න දන්නෙ නෑ මතක් උනාම හෙන දුකයි උ ගැන. සෙල්ලම් කරන්න එනවා බයිසිකල් පදිනවා ක්‍රිකට් ගහනවා. අම්මයි තාත්තයි සසර කෙටිකරගන්න ලමයව බිලි දුන්නා. සසර පව් එව්ව නම්
    ------ Post added on May 2, 2022 at 8:41 PM
    කරන්න බැරි වැඩක් ගොඩක් ඒවා ඉස්සරට වෙයි
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Inverse. තිබ්බට වුන හොඳ
    සාරධර්ම මෙච්චර හරි රැකුණේ බුද්ධාගම නිසා නෙවෙයිද? නිකං කෑම බීම දෙන රටක් මේ ලෝකේ වෙන කොහෙවත් තියෙනවද? ඔය දැන් donations තියෙන රටවල් ඒවා පටන්ගන්න ආභාෂය ගත්තේ ආසියානු රටවලින් බව දන්නවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    Inverse. තිබ්බට වුන හොඳ
    මේක අහපු කෙනා බලාපොරොත්තු වෙච්ච උත්තරේ වෙලා තියෙන්නෙ නැත කියන එක. ඒ නිසා ඇත කියන එක එපා කියන එක ගැන කියන්න ගොඩක් දේවල් එයාලග ඇති. බලමු ඔය ප්‍රශ්නෙට උත්තර මොනවද කියල. සමහර විට මම වැරදි වැටහීමක ඉන්නව වෙන්න පුලුවන් නෙ.