සම හරක් අරගලේට මුවා වෙලා හීන් නූල් ගේම් දෙන්නේ.. පේනවා නේ? එකෙක් කියනවා කිරිය මෙච්චර ගොඩේ කියලා හිතුවේ නැතිලු.. උන් ගේ හිතේ අලුතෙන් එන එන එකට රැල්ලට යන ඒක හෙන modern කියලා...
මේකට නැත කියල වොට් කලට උබල අපයේ යන්නේ නැහැ.
මාර dial එකක් තමා ඌ.. අපේ මතය බලන්න ය කියලා poll එකක් දාලා නූල මැද්දෙන් ඒක hijack කරනවා උට ඕනේ response එක ගන්නමේක අහපු කෙනා බලාපොරොත්තු වෙච්ච උත්තරේ වෙලා තියෙන්නෙ නැත කියන එක.
ඔය සේරම වෙන්නේ බුද්දාගම නිසා තමයි.සාරධර්ම මෙච්චර හරි රැකුණේ බුද්ධාගම නිසා නෙවෙයිද? නිකං කෑම බීම දෙන රටක් මේ ලෝකේ වෙන කොහෙවත් තියෙනවද? ඔය දැන් donations තියෙන රටවල් ඒවා පටන්ගන්න ආභාෂය ගත්තේ ආසියානු රටවලින් බව දන්නවද?
මම කියන්නේ ඔය මුල්තැන දෙනවා කියන වාක්‍ය තිබ්බත් එකයි නැතත් එකයි. කිසිම තෙරුමක් නෑ. නිකන් වාර්ගික චන්ද ගන්න බලාගෙන කරපු වැඩක්මේක අහපු කෙනා බලාපොරොත්තු වෙච්ච උත්තරේ වෙලා තියෙන්නෙ නැත කියන එක. ඒ නිසා ඇත කියන එක එපා කියන එක ගැන කියන්න ගොඩක් දේවල් එයාලග ඇති. බලමු ඔය ප්‍රශ්නෙට උත්තර මොනවද කියල. සමහර විට මම වැරදි වැටහීමක ඉන්නව වෙන්න පුලුවන් නෙ.
එක තමයි සින්හලෙන් කිව්ව්ව්සිරාවටම බං
මමත් හිතුවට වඩා හීනමාන ලෙඩ් තියන උන් සෑහෙන මේකෙ ඉන්නවා
මුන්ව චූන් කරන්න දෙන මෙලෝ තේරුමක් නැති ජන්ද පොරොන්දු වලින් තමා රට මේ තත්වෙට වැටුනේ
නැත. ව්‍යවස්ථාවට ආගම ආදාලම නොවිය යුතුය
------ Post added on May 2, 2022 at 8:48 PM
eken mokuth haniyak wenne nathnam thibbata kamak nahane ithin..තිබ්බත් එකයි නැතත් එකයි. කිසිම තෙරුමක් නෑ
ඔය සේරම වෙන්නේ බුද්දාගම නිසා තමයි.
හැබැයි විවස්තාවෙ බුද්දාගමට මුල් තැන කියලා ලියල තියන නිසා නෙමෙයි.
මම කියන්නේ ඔය මුල්තැන දෙනවා කියන වාක්‍ය තිබ්බත් එකයි නැතත් එකයි. කිසිම තෙරුමක් නෑ. නිකන් වාර්ගික චන්ද ගන්න බලාගෙන කරපු වැඩක්
------ Post added on May 2, 2022 at 9:08 PM
mehema ewun agamika samanathmathawa gana katha krana ekath wihiluwakරශ්නයක් අහල උන්ට ඕනි උත්තරේ දෙනකන් අනික් උන්ව චාටර් කරනව කියන්නෙ කෝ ඒකෙ කතා කරන අදහස් ප්‍රකාශ කරන නිදහස
"මොන ආගම උනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පහලින් තියෙන්න ඕනේ"එක තමයි සින්හලෙන් කිව්ව්ව්
සම හරක් අරගලේට මුවා වෙලා හීන් නූල් ගේම් දෙන්නේ.. පේනවා නේ? එකෙක් කියනවා කිරිය මෙච්චර ගොඩේ කියලා හිතුවේ නැතිලු.. උන් ගේ හිතේ අලුතෙන් එන එන එකට රැල්ලට යන ඒක හෙන modern කියලා...
පහලින් කියන එකෙන් අදසහ් කරේ ආන්ඩුක්රම ව්‍යවස්ථාවේන් විශේෂ වරප්‍රසාද දෙන්න ඕනේ නෑ කියන එක."මොන ආගම උනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පහලින් තියෙන්න ඕනේ"
පහලින් තියන්න කියන්නේ කොහොමද?
එහෙම ඉහලින් පහලින් තියන්න බෑ. ඒවා කාරණා දෙකක්
ගූ ගොඩේ ගල් බනිස් යකෝ
------ Post added on May 2, 2022 at 9:19 PM
සාරධර්ම මෙච්චර හරි රැකුණේ බුද්ධාගම නිසා නෙවෙයිද? නිකං කෑම බීම දෙන රටක් මේ ලෝකේ වෙන කොහෙවත් තියෙනවද? ඔය දැන් donations තියෙන රටවල් ඒවා පටන්ගන්න ආභාෂය ගත්තේ ආසියානු රටවලින් බව දන්නවද?
ඔය තර්කය සෞදිය වගේ රටවල ඉස්ලාම් ආගමටත්, ඇමරිකාව, එංගලන්තය වගේ රටවල ක්‍රිස්තියානි ආගමටත් අදාළ ද?ඒත් යම් ආගමකට ප්‍රමුඛස්ථානය දිය යුතුයි කියන අයිඩියොලොජිය ඉතාම ලොකු ප්‍රශ්න ඇති කරවන්නක්
වැරදි කතාවක්.. මේකට හේතු වුණේ ලංකාව දීර්ඝ කාලයක් එක ඒකා යටතේ තිබ්බ නිසා ස්වාධීන චින්තනයක් හදාගන්න බැරි වීම මිසක් බුද්ධාගම නෙවෙයි..යැපුම් මානසිකටුවය සහ වසංගතයක් වගේ අපේ උන්ගෙ තියෙන apathy එක එන්නත් බුද්ධාගම හේතු උනා.
ඔය තර්කය සෞදිය වගේ රටවල ඉස්ලාම් ආගමටත්, ඇමරිකාව, එංගලන්තය වගේ රටවල ක්‍රිස්තියානි ආගමටත් අදාළ ද?
අදාළ නම් ඇයි ඒ ගැන මොකෙක්වත් කතා නොකරන්නේ?
අදාළ නැත්නම් බුද්ධාගම ට විතරක් ඔය කතන්දර වලංගු වෙන්නෙ කොහොමද?
හරි.. අපි කියමු ලංකාවේ ව්‍යවස්ථාවෙන් බුද්ධාගම වාක්‍ය අයින් කරා කියලා.. එතකොට මොකක්ද ලංකාවට වෙන හොඳේ?අද වෙද්දි රාජ්‍යය ඒවයින් වියුක්තයි.
දැන් නම් උබ කියන දේ, අරමුණ පැහැදිලි නෑපහලින් කියන එකෙන් අදසහ් කරේ ආන්ඩුක්රම ව්‍යවස්ථාවේන් විශේෂ වරප්‍රසාද දෙන්න ඕනේ නෑ කියන එක.
