බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

  • ඔව්

    Votes: 110 57.6%
  • නැත

    Votes: 81 42.4%

  • Total voters
    191

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ආගම් අයින් කරලා මහින්ද රාජපක්ෂව අදහපන් කියන එක නොකරුව එකේ වරද මේ. උතුරු කොරියාවෙන් ඉගෙනගතයුතු පාඩම්
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

    මගේ පුද්ගලික මතය නම් ආගම වනාහි තම පුද්ගලික කාරණාවකි. එය තමාට රිසිපරිදි ඇදහිය / පිළිපැදිය හැක. නමුත් නමුත් එක රටේ පාලනයට අදාල වියයුතු නොවේ.
    ------ Post added on May 2, 2022 at 4:13 PM
    එතකොට උබ ඇයි සවුදියට
    නෝර්වේ වලට චැලේනජ් කරන්නේ නැත්තේ...
     
    • Haha
    Reactions: hirashgeff

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රජ්‍ය ආගම බුද්දාගම කියන එක අද ඊයේ ආව එකක් නෙවේ දේවානම්පිය තිස්ස රජතුමාගේ කාලේ ඉදන් ආව එකක්. ඒ කියන්නෙ රජය බුද්දාගම රකිනවා කියන එක තමා එකෙන් කියන්නේ.

    දැනට නමට විතරයි රජ්‍ය ආගම බුද්දාගම වෙලා තියෙන්නෙ. ආයේ රාජ්‍යයයි ආගමයි වෙන් කරන්න දෙයක් නෑ. හරියට පාලකයා බුද්දාගම රකිනවා නම් සමන්ත බද්දලාට වගේ හොර සිවුරුකාරයන්ට ආතල් එකෙ ස්වුරු දාන බොරු කියන්න ඉඩ නෑ.

    අඩුම ගානේ බුද්දාගමට අපහස කරන්න විවෙචනය කරන්න කිසිම දෙයක් කරන්න බෑ. මේ ඔක්කොම කරන්න ඉඩ දීල තියෙන්නෙ. ඒ කියන්නෙ ඔය කියන විදියට තමා තියෙන්නෙ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මට හිතෙන්නේම ආගමේ තියෙන frame එකත් ලොකු අවුලක් රට මේ ගාණෙ තියෙන්න
    ආය ප්‍රධාන ආගමක් ඕනේද රටකට
    මල්වත්තේ අස්ගිරියේ යන හැම එකාටම නැමිලා එයා හොඳයි මෙයා හොඳයි කියනවා
    නරක කවුරුවත් නැ
    එහෙම ආගමික නායකයින්ගෙන් මොනාද බලාපාරොත්තු වේනන පුළුවන්
    අනික නමට විතරයි. කවුරුවත් ගණන් ගන්නේ නැ, කිසිම බලයක් නෑ
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මට හිතෙන්නේම ආගමේ තියෙන frame එකත් ලොකු අවුලක් රට මේ ගාණෙ තියෙන්න
    ආය ප්‍රධාන ආගමක් ඕනේද රටකට
    මල්වත්තේ අස්ගිරියේ යන හැම එකාටම නැමිලා එයා හොඳයි මෙයා හොඳයි කියනවා
    නරක කවුරුවත් නැ
    එහෙම ආගමික නායකයින්ගෙන් මොනාද බලාපාරොත්තු වේනන පුළුවන්
    අනික නමට විතරයි. කවුරුවත් ගණන් ගන්නේ නැ, කිසිම බලයක් නෑ
    eka thama mamath kiyanne kaha pata unifrom eketa anawashya balayak thiyana eka awulak , mokada unifrom eka athule inna eka pissu keliyoth wena we kiyanna one ne ne
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    රාජය ආගමක්? මොන පිස්සුවක්ද බන්, ඔක නිති දාල බලෙන් කරවන්න ඔන දෙයක් නෙමේ, ඔක පවතින විදිහට ඉස්සරහට ආරක්සා කරගන්න මොනවහරි වැඩපිලිවලක්, ඔකේ හරය කල්පවතින විදියට, ඔන කෙනෙක්ට ඉගන ගන්න පුලුවන් වෙන විදියට වැඩ පිලිවලක් සකස් කලානම් ඇති නේ.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    අප්පට හැමිනිලා යන්න ඉස්ලාම් රාජ්‍ය ආගම උනා නම් හරි ලංකාවෙ නිරාගමික යන්ට හැමිනිලා යන්නම
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ඕක රාජ්‍ය ආගමවත් උනේ නැත්තන් බුද්දාගම නැතිම වෙනව.
    නමට හරි තියෙන්නෙ ඕක නිසා තමයි.
    මොකද බෞද්ද කියන ගොඩක් උන්ගෙ ආගම හින්දු.

    බෞද්ද කියන ගොඩක් පන්සල් හින්දු කෝවිල්.
     
    • Like
    Reactions: kamatha

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඔව්
    මේක සින්හල බවුද්ද රටක්



    අකමැති එවුන් මෙහෙන් පලයව්
    කල්ලතොනි මෙ රටට අවශ්ය නෑ
    දඹදිවට හරි කමක් නෑ වීෂා එකක් ගහලා දියන්
    දැන් යනවා මේ දැන් යනවා
     
    • Love
    Reactions: Solo Rider