ආගම් අයින් කරලා මහින්ද රාජපක්ෂව අදහපන් කියන එක නොකරුව එකේ වරද මේ. උතුරු කොරියාවෙන් ඉගෙනගතයුතු පාඩම්
එතකොට උබ ඇයි සවුදියටබුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?
මගේ පුද්ගලික මතය නම් ආගම වනාහි තම පුද්ගලික කාරණාවකි. එය තමාට රිසිපරිදි ඇදහිය / පිළිපැදිය හැක. නමුත් නමුත් එක රටේ පාලනයට අදාල වියයුතු නොවේ.
------ Post added on May 2, 2022 at 4:13 PM
eka thama mamath kiyanne kaha pata unifrom eketa anawashya balayak thiyana eka awulak , mokada unifrom eka athule inna eka pissu keliyoth wena we kiyanna one ne neමට හිතෙන්නේම ආගමේ තියෙන frame එකත් ලොකු අවුලක් රට මේ ගාණෙ තියෙන්න
ආය ප්‍රධාන ආගමක් ඕනේද රටකට
මල්වත්තේ අස්ගිරියේ යන හැම එකාටම නැමිලා එයා හොඳයි මෙයා හොඳයි කියනවා
නරක කවුරුවත් නැ
එහෙම ආගමික නායකයින්ගෙන් මොනාද බලාපාරොත්තු වේනන පුළුවන්
අනික නමට විතරයි. කවුරුවත් ගණන් ගන්නේ නැ, කිසිම බලයක් නෑ
දඹදිවට හරි කමක් නෑ වීෂා එකක් ගහලා දියන්ඔව්
මේක සින්හල බවුද්ද රටක්
අකමැති එවුන් මෙහෙන් පලයව්
කල්ලතොනි මෙ රටට අවශ්‍ය නෑ