බුද්දාගම debunked

dilann

Well-known member
  • Jul 6, 2018
    67,054
    166,026
    113
    එකමත් එක රටක
    දැනගන්න ප්‍රශ්න අහන විදියයි Attack එකට වෙනම Intention එකකින් ප්‍රශ්න අහන විදියයි දෙකක්. මොකද උත්තරෙ හම්බුනාමත් Ignore කරල ඒ ප්‍රශ්නෙම වෙන විදි වලින් ආයි ආයි අහනම. අරමුණ දැනගැනීම නෙමෙයි Debunk කරන එක. ඇරියස් කාරයන්ගෙ Pattern එක ඕක. ඒ වගේ අයට උත්තර දෙන එකත් අපරාදෙ. මොකද උන් තමයි Toxic ම අන්තවාදී ම Group එක.
    අනුන්ගෙ විශ්වාස Debunk කරන්න කාලෙ කන එකත් වෙනමම මානසික ප්‍රශ්නයක්
    ඉගෙන ගන්න ප්‍රශ්න අහුව නෙවෙයි. ප්‍රශ්න තියන තැන ප්‍රශ්න ඇහුවේ .
    අනික කොහෙද උත්තර හම්බුනේ ???
    වැල් බයිලා නේ කියවන්නේ. අන්ධයන්ට පාට පෙන්නේ නෑ වගේ ගොන් උත්තර ද උබ උත්තර කියන්නේ ??
    උබ විතරයි උත්තරයක් දුන්නේ මම අහපු ප්‍රශ්න වලට

    උත්තර දීලා දීලා දීලා අන්තිමට "ඕවා කතන්දර. ඔහොම නෙවේ ඔප්පු කරන්න. දිව්‍ය ලෝක තියෙනවා නම් දිව්‍ය ලෝකෙ photo එකක් පෙන්නන්න. සමාධියක් ඇති වුණා නම් ඔප්පු කරන්න" 😂 ඔය වගේ කොහොමත් ඔප්පු කරන්න බැරි දේවල් ටිකක් කියලා, ඕවා බොරු කතා කියන එක පහර ගැහීමක් තමයි.
    කොහෙද යකෝ උත්තරයක් දුන්නේ ? උබට පිස්සුද ? 🥴
    උත්තරයක් ඇහුවම උබේ මන්ස්ගාතයක් කතන්දරයක් වගේ කිව්වම ඒක කියන්නේ ඇයි කියල ඇහුවම උත්තර නෑ .
    එක්කෝ කියන්න ඕනේ බුදුහාමුදුරුවෝ කිව්වා නිසා විශ්වාස කරනවා කියලවත් :rofl:
    එහෙමත් නෑ . ටෝක් නම් දෙනවා
    ------ Post added on Dec 30, 2022 at 7:52 AM
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මට නම් බුදුදහම වැදගත් ඒකෙ යන්න පාරක් පෙන්වන නිසා. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය වඩන්නේ කොහොමද කියන එක කියාදෙන ගුරුවරු ඉන්න නිසා (එම්පසිස් ඔන් වඩන්නේ කොහොමද) ඒ කියන්නෙ ලිවිං ට්‍රැඩිශන් එකක් නිසා. මට බුදුදහම ඇඩ්වාන්ස් වෙන්නෙ පපංච සමනය කරන නිසා. පපංච කියන්නෙ සංකල්ප. අපි විසින් නිර්මාණය කරගන්නා "දේවල්". උදා -

    රට
    ජාතිය
    ආගම
    දර්ශනය
    අහස
    මුදල්
    තත්වය
    පෘතුවිය
    ගහකොල
    අම්මා
    දරුවා
    බල්ලා
    කුරුල්ලා
    මදුරුවා
    මගේ ඇඟ
    මම......ආදිය.

    අපි විසින් හදාගන්නා ලද මෙවැනි සංකල්පම තමයි අපිව පෙලන්නෙ. දරුවට ඇති බැඳීම, මුදල් වලට තත්වයට ඇති බැඳීම, රටට ජාතියට ආගමට දර්ශනයට ඇති බැඳීම, ඇඟට ඇති බැඳීම, මට ඇති බැඳීම. මේ දේවල් අපිව පෙලෙනවා, මහන්සි කරවනවා, ආතතිය ගෙන එනවා දුක දැනෙන නමුත් ජීවත්වීමෙදි දාරාගෙන ඉන්න වෙනවා කියන එක අපිට ප්‍රායෝගික අත්දැකීමක් නෙ. ආන්න ඒ පෙලන සංකල්ප එකින් එක සමනය කරගන්න (ඒ කියන්නෙ ඒ සංකල්පවල තියෙන්නෙ අපි විසින් ආරෝපිත සාපේක්ෂක වටිනාකම් බවත්, බෙදා වෙන්කරලා බලනකොට ඒවා කඩාගෙන වැටෙන බවත් තමන් තුලින්ම තමාම දැනගැනීම ) ප්‍රායෝගික පාරක් ඉදිරිපත් කරන නිසා තමා බුදුදහම මට වැදගත් වෙන්නෙ.

    Oya tikama wena religion ekaka wena widihakata thiyenna puluwan bn..

    Oya kiyana effect ekama wenama concepts walin e religion eka follow karana kenata labenna puluwan..

    Ex: Uba hithanawa aleema, bandeema nathi karama duka nathi wenawa kiyala...e wagema nikan hithuwoth Christianity follow karana un hithanawa hamadema god ge plan ekak, duka kiyanne god ge plan ekak, he has better plans, e nisa duka kiyanne worry wenna deyak nemei kiyala..

    Uba duka nathi kireemen sasara stop karagannawa wage, wena ekek duka kiyana eka god ge plan ekak kiyala hithala afterlife eka heaven yanna hari ehema hope karanawa..

    E nisa ehema deken koi ekada advanced kiyala kiyanna ba...buddhism is a good philosophy though..

    ඉගෙන ගන්න ප්‍රශ්න අහුව නෙවෙයි. ප්‍රශ්න තියන තැන ප්‍රශ්න ඇහුවේ .
    අනික කොහෙද උත්තර හම්බුනේ ???
    වැල් බයිලා නේ කියවන්නේ. අන්ධයන්ට පාට පෙන්නේ නෑ වගේ ගොන් උත්තර ද උබ උත්තර කියන්නේ ??
    උබ විතරයි උත්තරයක් දුන්නේ මම අහපු ප්‍රශ්න වලට

    කොහෙද යකෝ උත්තරයක් දුන්නේ ? උබට පිස්සුද ? 🥴
    උත්තරයක් ඇහුවම උබේ මන්ස්ගාතයක් කතන්දරයක් වගේ කිව්වම ඒක කියන්නේ ඇයි කියල ඇහුවම උත්තර නෑ .
    එක්කෝ කියන්න ඕනේ බුදුහාමුදුරුවෝ කිව්වා නිසා විශ්වාස කරනවා කියලවත් :rofl:
    එහෙමත් නෑ . ටෝක් නම් දෙනවා
    ------ Post added on Dec 30, 2022 at 7:52 AM

    Mekaa ekka nm therumak naa bn katha karala..

    Logic ekak na...nikan blind faith eken katha karanne mu..
    ------ Post added on Dec 30, 2022 at 9:20 AM
     
    • Like
    Reactions: dilann

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    ඉගෙන ගන්න ප්‍රශ්න අහුව නෙවෙයි. ප්‍රශ්න තියන තැන ප්‍රශ්න ඇහුවේ .

    මොනවද ඔය ප්‍රශ්න? කාට තියෙන ප්‍රශ්න ගැනද අහන්නෙ?
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,026
    113
    එකමත් එක රටක
    මොනවද ඔය ප්‍රශ්න? කාට තියෙන ප්‍රශ්න ගැනද අහන්නෙ?
    මේකේ පුනර්භවය තියනව කියලා හරියටම දන්නවා වගේ කියපු උන්ගෙන් ඇහුවේ එහෙම පිළිගන්න හේතුව.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    මේකේ පුනර්භවය තියනව කියලා හරියටම දන්නවා වගේ කියපු උන්ගෙන් ඇහුවේ එහෙම පිළිගන්න හේතුව.

    බුඩිසම් වල කෝර් එක වෙන්නෙ..ඒ මොහොතේ තමන්ගෙ එක්සිස්ටන්ස් එක ප්‍රශ්න කිරීම. එක්සිස්ටන්ස් එක හරියට දකින කෙනාට.. මරනින් පසු ඉපදෙන්න හරි, නැති වෙන්න හරි පවතින් එන්ටිටි එකක් හොයා ගන්න බැරි වෙනව...
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,026
    113
    එකමත් එක රටක
    බුඩිසම් වල කෝර් එක වෙන්නෙ..ඒ මොහොතේ තමන්ගෙ එක්සිස්ටන්ස් එක ප්‍රශ්න කිරීම. එක්සිස්ටන්ස් එක හරියට දකින කෙනාට.. මරනින් පසු ඉපදෙන්න හරි, නැති වෙන්න හරි පවතින් එන්ටිටි එකක් හොයා ගන්න බැරි වෙනව...
    බුඩිසම් ගැනවත් , බුඩිසම් වල කොර් එකක් ගැනවත් නෙවෙයි ඇහුවේ.
    නැවත ඉපදීම හරියටම වෙන්ව , මේ ටික කරොත් ඒක බලන්න පුලුවන් වගේ කියපු උන්ගෙන් ඇහුවේ එහෙම පිළිගන්නේ ඇයි කියලා .
    විශ්වාසය නිසා නම් ඉතින් එච්චරයි .
     
    • Like
    Reactions: kolavari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    බුඩිසම් ගැනවත් , බුඩිසම් වල කොර් එකක් ගැනවත් නෙවෙයි ඇහුවේ.
    නැවත ඉපදීම හරියටම වෙන්ව , මේ ටික කරොත් ඒක බලන්න පුලුවන් වගේ කියපු උන්ගෙන් ඇහුවේ එහෙම පිළිගන්නේ ඇයි කියලා .
    විශ්වාසය නිසා නම් ඉතින් එච්චරයි .

    උබටම නෙවේ එක කිව්වෙ...මෙතන ඉන්න ගොඩක් උන් බුඩිසම් කෝර් එකයි නැවත ඉපදීමයි ගැන වැරදි අදහසක ඉන්න නිස..

    ඔව් නැවත ඉපදීම විස්වාසයකින් තමයි පිලිගන්න වෙන්නෙ මගේ අදහසට අනුව..
     
    • Like
    Reactions: dilann

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    බුඩිසම් වල කෝර් එක වෙන්නෙ..ඒ මොහොතේ තමන්ගෙ එක්සිස්ටන්ස් එක ප්‍රශ්න කිරීම. එක්සිස්ටන්ස් එක හරියට දකින කෙනාට.. මරනින් පසු ඉපදෙන්න හරි, නැති වෙන්න හරි පවතින් එන්ටිටි එකක් හොයා ගන්න බැරි වෙනව...

    rebirth, karma wage ewa nathuwa gatthama buddhism is good for me :yes:

    mama hithanne oya godak western world eke buddhism follow karanawa kiyana ayath oya dewal halala thamai buddhism igena ganne...

    buddhism kiyanne hoda philosophy ekak..sinhalu + thattayo thamai eka wawaagena kala thiyenne :yes: mun hithanawa suddo buddhism igena gannawa kiwwama unuth sinhalu wage gobba level ekakata bahala igena gannawa kiyala dohoth mudun deegena..
     
    • Like
    Reactions: Gunther and ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    rebirth, karma wage ewa nathuwa gatthama buddhism is good for me :yes:

    mama hithanne oya godak western world eke buddhism follow karanawa kiyana ayath oya dewal halala thamai buddhism igena ganne...

    buddhism kiyanne hoda philosophy ekak..sinhalu + thattayo thamai eka wawaagena kala thiyenne :yes: mun hithanawa suddo buddhism igena gannawa kiwwama unuth sinhalu wage gobba level ekakata bahala igena gannawa kiyala dohoth mudun deegena..

    rebirth, karma wage dewal buddhism walata kalinut tibba concepts. hindus lage ehema hena deep understanding thibila thiyenawa.. about stars, physics, etc.. mage adahasata anuwa owa simply discard karanna be.... human consciousness eka nikan constantly updating energy field ekak wage...karma could be a part of that energy. rebirth wala unath...marenakota conciseness energy ekata mokada wenne kiyala tawa deeply study karanna oni.....mee side eke tawa wedipura research wenna oni...conclusion ekakata enna kalin...
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    rebirth, karma wage dewal buddhism walata kalinut tibba concepts. hindus lage ehema hena deep understanding thibila thiyenawa.. about stars, physics, etc.. mage adahasata anuwa owa simply discard karanna be.... human consciousness eka nikan constantly updating energy field ekak wage...karma could be a part of that energy. rebirth wala unath...marenakota conciseness energy ekata mokada wenne kiyala tawa deeply study karanna oni.....mee side eke tawa wedipura research wenna oni...conclusion ekakata enna kalin...

    Ow habai karma kiyana eka consider karoth podi awulak enawa...

    Nikan hithapan...simply gatthoth....uba dan hoda wadak karoth karma +1 wenawa..

    Naraka wadak karoth karma -1 wenawa...

    Marunama ube karma records koheda store wenne?? Kohe hari track ekak thiyenna onane..

    Rebirth ekedi ubata aaye karma assign wenna one...

    Dan kawuru hari kiwwoth ehema na..store wenne na, track wenna na kiyala..eka practically waradii ne...uba malath oka monama widihakin hari track wenawa ne..

    Dan me okkoma consider karapuwama, eka nikan podi almighty being kenek ge scene ekak wage penne nadda??

    Almighty god uba karana kiyana okkoma dannawa...hoda, naraka..marunama heaven or hell yawanne e records balala..

    Mekath e wage...uba karana hoda naraka okkoma mokak hari superior level ekakin monitor wenawa...

    Similarities thiynwa ehema unoth oya god figures inna religions ekka..

    Ekai mama kiwwe Buddhism wala living life eka gana thiyena philosophical view eka hodai kiyala...anith rebirth wage ewa poddak faith based..ekai awula
     
    karma process eka complex seen ekak... mehema ubata podi idea ekak dennamko..

    api jeevath wenawa kiyanne thought after thoughts kiyana ekane.... karma kiyanne thoughts ne. thoughts kiyanne energy.

    memehma hitapanko,

    ada ipaduna ekage ipaduna gamanma mind energy eka nikan wave ekak kiyala hitapanko..

    dan uuu ge first thought (karma) eken ara wave eka tikak distort wenawa...(good or bad)

    2nd thought eken issella distorted wuna wave eka aayeth distort wenawa.....

    oya widhihata thamai mind energy eka progress wenne...wenama save wena thanak naa...main wave ekath ekka embed welaa thamai yanne.....

    oka nikan dan electron wala energy level eka wage...marenakota... anthimata thiyena energy level eka matha next energy level eka decide wenne... hariyata electron ekak shift wenawa wage... kawurut karana wedak newei..

    onna oyawage theory thiyenawa...

    oya karama, rebirth eewata...deep theories ...step by step wenne kohomda kiyala... nikan blindly marunaama hare yanawa mehe yanawa kiyanne na.....
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට

    jothishya gana umba mokada hitanne
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    jothishya gana umba mokada hitanne

    dan thiyena jothishya gana nam wiswaasa naa...horune inne...habai mama kiyawala thiyenawa issara indiyawe jotishya henama advanced kiyala....un awurudhu 3000-4000 kalin, solar system eke distances ehema hena accurately caluclate karala thiyenawa. oya hema religion ekama wunath loku ideas tibilia thiyenawa patan gatta kaalawala...passe thamai cha wela thiyenne..kaalayak yanakota..ekathu wena horu nisaa...
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    dan thiyena jothishya gana nam wiswaasa naa...horune inne...habai mama kiyawala thiyenawa issara indiyawe jotishya henama advanced kiyala....un awurudhu 3000-4000 kalin, solar system eke distances ehema hena accurately caluclate karala thiyenawa. oya hema religion ekama wunath loku ideas tibilia thiyenawa patan gatta kaalawala...passe thamai cha wela thiyenne..kaalayak yanakota..ekathu wena horu nisaa...
    ow wenna puluwan :yes:
     
    • Like
    Reactions: ek_rosh

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    9StM7yM.png

    NaCZnf7.jpg

    හැම දෙටමට බය වෙලා දෙයියන්න්ට එක එකාට බාර දෙන , හැමදේම සුබ වෙලාවට කරන , බංකොලොත් ලංකාවත් උබ ඔය සෙට් දෙකෙන් හරි එකට දාගනින් :rofl:
    Mcn oyata oya chart deken wena monada penne?
     
    Last edited:

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    chart දෙකන් බලාගන්න පුලුවන් ආගම් කරේ තියන් ඉන්න රටවල් , එහෙම එච්චර ආගම් අදහගෙන ඉන්නේ නැති රටවල්..
    ඔයාට හිතෙන විදිහට ආගම් කරේ තියාගෙන, එකම මතයක් පස්සේ පන්නන්නේ මොන වගේ මිනිස්සුද?
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔයාට හිතෙන විදිහට ආගම් කරේ තියාගෙන, එකම මතයක් පස්සේ පන්නන්නේ මොන වගේ මිනිස්සුද?
    අමාරුවෙ දාන්න එපා. ඌට උගෙ ආතල් එක ගන්න දීපන්. 😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ විතරක් නෙවෙයි ඌ ඒක ප්‍රශ්න කරන අනිත් අන්ධයන්ට ටෝක් දෙනවා "උබලා අන්ධ වෙලා ඉන්නේ , ඒකයි මකර ඉන්නව කියලා තේරෙන්නේ නැත්තේ" කියලා. :lol:
    අන්ධයාගේ කතාව කිව්වෙ මම නේ.. කොතනද මන් ඔහොම කියල තියෙන්නෙ කියපන්.. නිකන් බොරු කියන්න එපා.
     
    • Like
    Reactions: S_M_S

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    ආගමක් අදහන මිනිස්සු ගොබ්බ මිනිස්සු
    නිරාගමිකයො හෙන බුද්ධිමත්

    ඔය කතාව දැං යල් පැනල
     
    • Like
    Reactions: siri_ayya