බුද්දා.. අල්ලා... ජේසු... සමන්...

diyabena

Banned
Apr 25, 2015
244
16
0
බුද්දා.. අල්ලා... ජේසු... සමන්...

ඉන්න තැනකින් වඩින්න මේ ත්‍රේඩ් එකට.. අනුගාමිකයො ඇවිත් පොර ටොක් දෙන්න එපා. මට ගේම තියෙන්නේ මහා උන් එක්ක..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනුගාමිකයො ඇවිත් පොර ටොක් දෙන්න එපා :D

    උඹත් ෆේක් වලින් පොර ටෝක් දෙන්න එපා ඔරිජිනල් එකෙන් වරෙන්
     
    • Like
    Reactions: somalal

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    සමන්ගේ ගොලයන්ගේ කෙරුවාව

    අල්ලගේ ගොලයන්ගේ වැඩ

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    අනිත් දෙකේ ඒවත් දාන්නම්, ක්‍රවුඩ් එකේ කමෙන්ට් අනුව..
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    අනුගාමිකයො ඇවිත් පොර ටොක් දෙන්න එපා :D

    උඹත් ෆේක් වලින් පොර ටෝක් දෙන්න එපා ඔරිජිනල් එකෙන් වරෙන්
    ඔරිජිනල් එක කියපන්, ඒකෙන් ලොග් වෙන්නම්.. තියන එකෙන් බන් ආවේ..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනුගාමිකයො ඇවිත් පොර ටොක් දෙන්න එපා :D

    උඹත් ෆේක් වලින් පොර ටෝක් දෙන්න එපා ඔරිජිනල් එකෙන් වරෙන්

    amasin kiyana eka hama ekakata use karanna baha:(
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    මේ අලුවෙන සිවුරු පොපා දිහා බලහන්.. මූ ගිනිතියාගත්තේ අල්ලගේ වරදින්, කො අල්ලා.. මෙහේ වර, තො කොහෙද හිටියේ, මූ හරක් මරන එක නවත්තන්න තවුසන්ඩ් ඇන්ඩ් වන් ටොක්ස් දෙද්හි, පෙට්‍රල් කැන් එකක් එක්ක.

    ක්‍රිස්තියානි උන් චූන් වෙන්න එපා. උබලගෙ එව්වත් ලග එනවා.
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    ජේසුගේ ගොලබාල මාලුකාරයො හරිදක්ශයි මෙව්වට.. මෙහෙවර, මේවා හදපන්..

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ආගමක් දර්මයක් මිනිස්සුන්ට ඕනේ. ලෝකය මෙහෙමවත් control එකේ තියෙන්නේ මොනාහරි හරි ආගමක් දහමක් නිසා. නැත්තන් උබලගේ අම්මට උබත් එක්කත් බුදියන් ළමයි හදන්න පුළුවන්. උබලගේ තාත්තට පුළුවන් උබේ ළමයි එක්කත් බදිය ගන්න. මිනිස්සු ශිෂ්ට විදිහට හදල තියෙන්නේ ආගමෙන්. ඒ නිසා තමයි ඒ ඒ ආගම් වල නකයන්න්ට ගරු බුහුමන් කරන්නේ.
     
    • Like
    Reactions: yaan

    අනේ පලයන්.. දෙයියන්ට බය නිසා තමා අම්මා එක්ක බුදියගන්නේ නැත්තේ.. ට හිකෙන ලොජික් ඩො..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    අනේ පලයන්.. දෙයියන්ට බය නිසා තමා අම්මා එක්ක බුදියගන්නේ නැත්තේ.. ට හිකෙන ලොජික් ඩො..

    එල එල උබ දෙය්යන්ට බය නෑ නේ. ඉතින් ඉතුරු ටික හිතාගනින්කෝ.....:lol::lol:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අනේ පලයන්.. දෙයියන්ට බය නිසා තමා අම්මා එක්ක බුදියගන්නේ නැත්තේ.. ට හිකෙන ලොජික් ඩො..

    යකෝ සදාචාරය සංස්කෘතිය අකුසල් කිරීමේ බය සහ බැදීම හැමදේම ඇතිවෙන්නේ ආගමක් නිසා. උබ දැන් මොකද්ද කියන්න හදන්නේ කියපන්කො
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විශ්වයේ බිහිවුන දරුණුතම එකදිපතියා කවුද ?
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    යකෝ සදාචාරය සංස්කෘතිය අකුසල් කිරීමේ බය සහ බැදීම හැමදේම ඇතිවෙන්නේ ආගමක් නිසා. උබ දැන් මොකද්ද කියන්න හදන්නේ කියපන්කො
    මම කියන්නේ, පල්ලි පන්සල් කොවිල් අයින් කරලා ඒ තැන් ප්‍රඩක්ටිවිටි වැඩි කරන පේස් කරන්න ඔනා.. රටක් හැදෙන්නේ එහෙමයි. බලහන් කතරගම, සවල් ගහලා සල්ලි එකතු කරන්නේ. ජාතික දනය, දෙයියො ගිලිනවා. නුවර දලදා මාලිගාව ලග පින්කැටේ බලහන්, සුදු ඇදගෙන ඇවිත් බැග් වලට පුරවන්නේ, දාතු සල්ලි කනවද? තලවිල, මඩු බලහන්, මැනියො ලුවී වුටොන්, ආමානි ද අදින්නේ ඔය සල්ලි වලින්..
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    විශ්වයේ බිහිවුන දරුණුතම එකදිපතියා කවුද ?

    :rofl::rofl::rofl::rofl:
    b8d470e2b2e0f5f532183f25c613f1dce8da3f395d8cc609b3de815ed08f00ef.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම කියන්නේ, පල්ලි පන්සල් කොවිල් අයින් කරලා ඒ තැන් ප්‍රඩක්ටිවිටි වැඩි කරන පේස් කරන්න ඔනා.. රටක් හැදෙන්නේ එහෙමයි. බලහන් කතරගම, සවල් ගහලා සල්ලි එකතු කරන්නේ. ජාතික දනය, දෙයියො ගිලිනවා. නුවර දලදා මාලිගාව ලග පින්කැටේ බලහන්, සුදු ඇදගෙන ඇවිත් බැග් වලට පුරවන්නේ, දාතු සල්ලි කනවද? තලවිල, මඩු බලහන්, මැනියො ලුවී වුටොන්, ආමානි ද අදින්නේ ඔය සල්ලි වලින්..

    බවුතික , අද්යාත්මික කියලා වචන දෙකක් තියෙනවනේ ...දැන් තියෙන්නේ ඕවගේ මර්කටින්ග් පැත්ත වගේ තමයි පෙන්නේ ...හැබැයි ආගම් ලෝකයේ පැවැත්මට වගේම විනසේටත් තියෙන්න ඕනි ...