මේ ත්රෙඩ් එක දාපු කාලේ මේකේ උන් කිව්වා මට ඊලග අවුරුද්දේ කතරගම පෙරහැර වෙනකන් ඉන්න වෙන්නේ නැහැ කියලා. ලේ බඩේලිය ගිහින් මැරෙනවා කියලා. මම නම් මරුනේ නැහැ.. කතරගම පොන්නයට කපුවා පොල්ල තිබ්බ දොර වහලා.. ජේසුගේ ගෝලයෝ හිරේ ගියා.. බුදුන් කිච වෙනවා ඩේලි.. අල්ලා මොකටද කතා ඉතින්..