බුද්දියක් තියන ලොකු අයට18+

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    Jeewithe mahema wenawa kiyala hitannath amarui, eth maruna kena newei duk winde ara lamaya etana kohoma hitiyada kiyala hitagannawath baha mata nam.... swabhawa dharmayagen minissu ath wenakota me wage dewal sidda wenawa ... api hitanna ona katawath monama deyakin wath karadarayak nokara jeewath wena wdyayi....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan ara tiper karaya overtake karna gihinne number eka denna eheta meheta amma indagena thiyenne anith paththata a kiyanna ban kakul deka dapaththata neme therenawane byke eke wadunu parata ban byke eka wamata peralila kellath ekka ammata balance nane amma ehemama pitipassata watila...
    ආ.. මට දැන් තේරුම් ගන්න පුළුවන් වුණා මචෝ.. කොහොම වුණත් ඒක දැක්කම හිතට මාර වේදනාවක් ආවා.. අර කෙල්ල අම්මගෙ ඔලුව අරගෙන අඬන ඇඩිල්ලට.. ඇත්තටම කිසිම ආගමකට, ආගම් නායකයෙකුට අපහාස කරන්න හොඳ නැහැ මචං.. ඒක ලොකු පවක්..:(

    කරන කලට පව් මිහිරිය මී සේ - විදින කලට දුක් දැඩි වේ ගිනි සේ

     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පිස්සු හැදෙනවා මචන් මේක දැක්කම.ඒ දුවට මොනවා හිතෙන්න ඇත්ද තමන්ගේ අම්මා මෙහෙම මැරිලා ඉන්නවා දකිනකොට,ගොඩක් දුකයි.පෙර කරපු පවක් ඒ අම්මට මේ ගෙවන්න උනේ.හතුරෙක්ටවත් මෙහෙම වෙන්න එපා...
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    godak pawu.
    but,
    api purudu wenna one kisima agamakata agaurawa nokaranna.

    kohomath mage hadawathinma kanagatuwa prakasha karanawa machan.
    tks for share.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    "ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරි.." (ධර්මය රකින්න ධර්මය විසින් රකිනු ලබයි..)

    mama nan baluwe naa ban.
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    අන් අයට ගරු කරන්න දන්නෙ නැති උනාම ඔහොම වෙනවා.....
    මට දුක අර කෙල්ල ගැන.....
    පව්...කවුරු උනත් අම්ම නෙ බං....:(:(:(:(:(
    හතුරෙක්ටවත් මෙහෙම දෙයක් වෙන්න එපා......:sorry::sorry::sorry::sorry:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    misere.gif
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මේ වගේ කරදරයක් හතුරෙකුටවත් වෙන්න එපා.
    video එක බලන්නත් අමාරුයි බන්.

    "ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරි.."
    මේක තමා අපි පිලිගත යුතු සත්‍ය.
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    "ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරි.."
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    බුදු අම්මෝ බන්...:shocked::shocked:
    අනේ හතුරෙකුටවත් මෙවන් දෙයක් වෙන්න එපා !:(:(:no:
    මගෙ ඇඟ හිරිවැටිලා ගියා මචන්:baffled:
    මේ කෙල්ල කොහොම මේක අමතක කරන්නද?:no::(:(
    අනේ පව්කාරයෙක්ට උනත් මෙහෙම දේවල් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා!:no::no:
    ඔබට නිවන් සුව ලැබේවා!
    :(:(
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,640
    113
    mona religion unat..koka hari unat minissu wandum pidum karana places walata minissunge aashirwadaya tiyanawa..tsunami unat mokut une natte eka ne.. itin ahema awa vinasha karanna giyama minissungema shaape wadinawa..

    vecha de ta nam dukai itin
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    අම්මෝ එපා වෙනවා දැක්කම, මෙහෙම නම් වෙන්නෙපා තිරිසනෙකුට වත් ,කිසිම හතුරෙකුට වත් ....බුද්දාගමට අපහාස කරනකොට අපිටත් කෙන්තියන එක ඇත්ත. අපිත් එහෙම වෙලාවට කියනවා හම්බයෝ මැරියන් කියල. ඒ උනත් මෙහෙම දේවල් නම් දකින කොට දුකයි.මෙතන මේ කාන්තාව වෙනුවට මුස්ලිම් එකෙක් හිටියත් අපිට අනේ අපොයි කියල දුක හිතේවි..බෝධීන් වහන්සේට පයින් ගහන්න නම් මොලේ කළදක් වත් තියෙන කෙනෙකුට කරන්න බැරි වැඩක්..මම බුදු දහම අදහනවා උනාට මට නම් බැහැ ජේසු තුමාගේ පොටෝ එකකට අපහාසයක් කරන්න...මේක උනේ මේ කාන්තාව ඒ කරපු වැඩේ නිසා නෙමෙයි හදිසි අනතුරු කොහෙත් වෙනවා කියල හුගක් අය කියාවි, ඔව්. විශ්වාස නැත්නම් පිලි ගන්නෙපා . හැබැයි හොද අවදියෙන් ඉන්න . මේ එක සිදුවීමක් විතරයි. ඒ වගේම අවිහිංසාව පෙරදැරි කරගත් කිසිම ආගමකට අපහාස කරන්නෙපා. ඔබට හොදක්ම වෙයි ..

    Sahathika Atta aiya... :(:(:(