තමන් කරනු ලැබූ කර්ම රිය සක පසුපස්සේ එනවා වගේ තමන් පිටිපස්සෙන් පන්නවා. ඒකෙන් මිදෙන්න කාටවත් බෑ. තමන් කොතැනක හිට්යත් ඒකෙන් ගැලවීම් බොරු.
බුදුදහමට, ගෞතමයන් වහන්සේට අපහාස උපහාස තර්ජන ගර්ජන කරන හැම කෙනාටම උතුමන්ට අගෞරව කිරීමේ පාපය එල්ලවෙනවා. හැම කෙනාටම මේක හොඳ පාඩමක්. දැන්වත් බුද්ධියෙක් කල්පනා කරලා බලන්න හොඳ අවස්තාවක්. බෞද්ධාගේ ආගමික ස්ථාන කඩලා බිඳලා දාලා ස්වාමීන්වහන්සේලාට තර්ජනය කරන මෝඩ මිනිස්සුන්ට මේක තේරුම් ගන්න පුලුවන් නම් බොහොම වටිනවා.
ඒ වගේම මේ ත්රෙඩ් එකට රිප්ලයි කරපු බෞද්ධ හැම කෙනෙක්ම ඒ කාන්තාවට අනුකම්පා කලා. මෛත්රී කරා, ඒ දුව ගැන හදවතින්ම දුක් වුනා. ඒක තමයි බෞද්ධයාගේ ගතිය. හික්මීම කියන එක ආගමින්ම බෞද්ධයාගේ ඇඟට කාවද්දලයි තියෙන්නේ.
මට නම් පොඩි සැකයක් තියෙනවා සමහර ආගම් වල මෝඩ පුද්ගලයින් මෙහෙමවත් මෛත්රීයක් හිතයිද කියලා.