හ්ම්ම් මෙහෙමයි හතුරාටත් මෙත් වඩන්න කියපු අප බුදු රාජානන් වහන්සේට අපහස කලා කියල මේවගේ දඩුවක් ලෑබෙන්නෙ නෑ... මොකොද බුදු රජුන් තමන් වහන්සේව පිරිනිවන් පෑවීමට පෑමිනි නලාගිරි හස්තිය, අංගුලිමාල වගේ අයව මෙල්ල කලේ දඩුවම් වලින්නෙමේ මෙත් වෑඩීමෙන්..
බුදු රජානන් වහ්නෙසේ ම දේශාන කල පරිදි තමම් පෙර බවයන් වලදි අප කල කුසල අකුසල කර්මයන් නිරතුරුවම අප පසු පසින් පෑමිනෙනව ඒ හරියට කරත්තයක බෑදි ගොනා පසු පස කරත්ත රෝදය ගමන් කරනවා වගෙ..
මේ මියගිය කාන්තාවත් පෙරබයන්දි මේ බවය මේ ආකාරයෙන් අවසන් කර් ගෑනීමට අවශය වන කරුනු කාරානා එකතු කරගෙන ඈති, මේ දුවත් තමන්ගෙ අම්මව මේ වගේ තමන්ගෙ ඈස්දෙක ඉස්සරහම මිය පරොලව යනව බලන්න, මෙතරම් සෝචනීය ලෙස මිය පරලොව යනව දකින්න තරම් අව්ශය වන කරුනු කාරනා ගනනාවක්ම මේසසරේ ඉපදුනු සෑම බවයකදිම පාහේ එක් රෑස් කරග්න්න ඈති..
ජිවත වන අපිටත් මේවගේ දේවලින් උගත හෑකි පාඩම් බොහෝයි... දෙයක් කරන්න පෙර මේ දේ නිසා මට මතුබවයේදී මොනවගේ කර්ම පලයකට මුහුන දෙන්න වෙයිද කියල එක තප්පර දහයක් අරන් හිතුවනම්.. මේ රටෙ වෙන ගොඩක් අපරාද අඩුවේවි...
මම බුදුනුවෙකු ලෙස මේ මියගිය තෑනෑතිත වෙනුවෙන් කරන්න හෑකි එකම දෙයනම් පින් වෑඩීමයි... මතු බවයේදි මෙවන් අකල මරනයන්ට ගොදුරුනොවී , පතනා බෝදියකදී නිවන් දකිත්වායි අප සෑම පතමු