බුද්දියක් තියන ලොකු අයට18+

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මම බෞද්ධ කෙනෙක්. මේ පෝස්ට් එක දැක්කම මට හිතිච්ච දෙයක් කියන්නම්. මිනිස්සුන්ගෙ හිතේ පොඩි හෝ ක්‍රෝධයක් ඇති වෙනවා නේද. බලන්න දාලා තියෙන පෝස්ට් වල හැටි. අපේ බෞද්ධගමේ එහෙම ක්‍රෝධයෙන් ඉන්න එපා කියලා කියන්නේ.....ධර්මෙයේ හැසිරෙනවා කියන්නේ ඕක නෙමෙයි මචන්..
     
    Last edited:

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මුන් කියන විදියට බෝගස් වලට පයින් ගහන අයට , බුද්ධාගමට අපහාස කරන අයට ඔහොම වෙනව ලූ :lol:

    මේ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් :frown:

    එහෙනං අර බුදු හාමුදුරුවන්ට අපහාස කරපු චිංචි මානවිකාවවත් ලොරියක් (ඒ කාලේ හැටියට අස්ස කරත්තයක්) යට කරං යන්න එපැයි :rofl:

    මචන් ඔච්චර කෑ ගහන්න එපා.... මහ ලොකු චන්ඩියෙක් නම් උබත් පයින් ගහලා බලපන් මොකද වෙන්නේ කියලා.... අවුරුද්දක් ඇතුලත උබට මොකවත් නොවුනොත් අන්න එදාට කෑ ගහපන්....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හමේෂ් කොල්ලෝ මමත් දළුපොත තමා, මම දන්නේ නැති හින්ද අහන්නේ දළුපොත කොහෙද මචං පන්සලක් තියෙන්නේ? මම දැකල නැති හින්ද අහන්නේ දළුපොත පල්ලිය ගාව පන්සලක් නෑනේ බං
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    :(:(:(
     
    Attachments

    • 30.jpg
      30.jpg
      16.7 KB · Views: 69

    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    හමේෂ් කොල්ලෝ මමත් දළුපොත තමා, මම දන්නේ නැති හින්ද අහන්නේ දළුපොත කොහෙද මචං පන්සලක් තියෙන්නේ? මම දැකල නැති හින්ද අහන්නේ දළුපොත පල්ලිය ගාව පන්සලක් නෑනේ බං

    kollo video eka balapan anthima hariye ekima kiyanawa pansala laga kiyala... Cheers mate! :)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    යකෝ දැන් ඇක්සිඩන්ට් එකක් වුනත් අගමක් පටල ගන්නවනේ මුන්.
    ඒ ගෑනු කේනා දැන් බෝදින් වහන්සෙට පයින් ගහපු නිසා මැරුනනම් ට්‍රක් එකේ ඩ්‍රයිවර් අමරුවෙ වැටුනේ මොකට පයින් ගහපු නිසාද?
    මෝඩ යක්කු උබලත් :lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යකෝ දැන් ඇක්සිඩන්ට් එකක් වුනත් අගමක් පටල ගන්නවනේ මුන්.
    ඒ ගෑනු කේනා දැන් බෝදින් වහන්සෙට පයින් ගහපු නිසා මැරුනනම් ට්‍රක් එකේ ඩ්‍රයිවර් අමරුවෙ වැටුනේ මොකට පයින් ගහපු නිසාද?
    මෝඩ යක්කු උබලත් :lol:
    owa gana katha karala wadak naha :rofl:
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    යකෝ දැන් ඇක්සිඩන්ට් එකක් වුනත් අගමක් පටල ගන්නවනේ මුන්.
    ඒ ගෑනු කේනා දැන් බෝදින් වහන්සෙට පයින් ගහපු නිසා මැරුනනම් ට්‍රක් එකේ ඩ්‍රයිවර් අමරුවෙ වැටුනේ මොකට පයින් ගහපු නිසාද?
    මෝඩ යක්කු උබලත් :lol:
    මේක තමයි උත්තරේ
    karma.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    kollo video eka balapan anthima hariye ekima kiyanawa pansala laga kiyala... Cheers mate! :)

    pati roll neh

    විහිලු නෙමේ. එහෙනම් ඔය කියන්නේ ගම ඇතුලේ තියෙන එකක් වෙන්න ඇති මොකද දළුපොත පල්ලිය කිව්වම කාගේත් ඔලුවට එන්නේ සාන්ත අන්තෝනි පල්ලියනේ. පල්ලන්සේන හරියේ වෙන්න ඇති දළුපොත පල්ලියට තව පොඩි පල්ලි එකක් හරි දෙකක් හරි තියෙනවා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    යකෝ දැන් ඇක්සිඩන්ට් එකක් වුනත් අගමක් පටල ගන්නවනේ මුන්.
    ඒ ගෑනු කේනා දැන් බෝදින් වහන්සෙට පයින් ගහපු නිසා මැරුනනම් ට්‍රක් එකේ ඩ්‍රයිවර් අමරුවෙ වැටුනේ මොකට පයින් ගහපු නිසාද?
    මෝඩ යක්කු උබලත් :lol:

    :rofl::rofl::rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    දෙයක් උනට පස්සෙ අපිට ඔනි විදියට කතා ගොතල කියන්න පුලුවන් ,,මේ කතා නිසා වෙන්නෙ පිරිසිදු බුදුදමට විශල හනියක් :dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යකෝ දැන් ඇක්සිඩන්ට් එකක් වුනත් අගමක් පටල ගන්නවනේ මුන්.
    ඒ ගෑනු කේනා දැන් බෝදින් වහන්සෙට පයින් ගහපු නිසා මැරුනනම් ට්‍රක් එකේ ඩ්‍රයිවර් අමරුවෙ වැටුනේ මොකට පයින් ගහපු නිසාද?
    මෝඩ යක්කු උබලත් :lol:
    :rofl::rofl:
     
    †Protest†

    Member
    Oct 10, 2012
    63
    11
    0
    යකෝ දැන් ඇක්සිඩන්ට් එකක් වුනත් අගමක් පටල ගන්නවනේ මුන්.
    ඒ ගෑනු කේනා දැන් බෝදින් වහන්සෙට පයින් ගහපු නිසා මැරුනනම් ට්‍රක් එකේ ඩ්‍රයිවර් අමරුවෙ වැටුනේ මොකට පයින් ගහපු නිසාද?
    මෝඩ යක්කු උබලත් :lol:
    :lol::lol::lol: kiyala wedak naha moda kame ulpatha :lol:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    යකෝ දැන් ඇක්සිඩන්ට් එකක් වුනත් අගමක් පටල ගන්නවනේ මුන්.
    ඒ ගෑනු කේනා දැන් බෝදින් වහන්සෙට පයින් ගහපු නිසා මැරුනනම් ට්‍රක් එකේ ඩ්‍රයිවර් අමරුවෙ වැටුනේ මොකට පයින් ගහපු නිසාද?
    මෝඩ යක්කු උබලත් :lol:
    :rofl:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ආහ් මේ තියෙන්නේ දිට්ඨ දම්ම වේදනි‍ය කර්ම එලදීලා.