මීවනපලානේ හිමියන් ගැන හෝ වහරක හිමි ගැන අසන්නටවත් නොලැබුන අතීත කාලයේදී මා අසා ඇත්තේ රේරුකානේ හිමියන් "මට වැරදුණා, දැන් ඒවා නිවැරදි කරන්න කාලයක් නැහැ" ලෙස පැවසූ බවයි. පටිච්චසමුප්පාද විවරණය ලියා අවසන් වීමත් සමග ඇස් දෙකම අන්ධ වීම නිසා තමන්ට යමක් වැරදුණු බව රේරුකානේ හිමියන් යම් පමණකට වටහා ගත් බවයි මා අසා ඇත්තේ. ඔබතුමා රේරුකානේ හිමි ළඟින් ඇසුරු කළ අයගෙන් මේ ගැන තවත් විමසා බැලුවොත් හොඳයි නේද එක බොරුවක් වහන්න බොරු සීයක් කියනවට වඩා.පෝරිසාදයා;23231585 said:ගොන් හරකො උන්නාන්සෙ කිව්වෙ ධර්මාවබෝදයෙන් පස්සෙ ලිව්ව නම් කලින් ලියපු පොත් ඊට වඩා හොදට ධර්ම කරුණු ලියන්න තිබ්බා කියලා..
යකෝ මුන් දැන් රේරුකානෙ හාමුදුරුවන් වත් ගාවගෙන.. රේරුකානෙ හාමුදුරුවෝ අහස නම් මීවනපලානෙ තාම පොලවෙත් නෑ කියල හිතාගනින්කො..එච්චරයි උඹලගෙ හාමුදුරුවෝ ගැනයි ඔය ලංකාවේ උපන්න කියනසෙට් එකයි ගැන කියන්න තියෙන්නෙ.. ටටාබායි
එච්චරයි උඹලගෙ හාමුදුරුවෝ ගැනයි ඔය ලංකාවේ උපන්න කියනසෙට් එකයි ගැන කියන්න තියෙන්නෙ.. ටටාබායි


