බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

Superuser

Member
Aug 30, 2015
723
73
0
පෝරිසාදයා;23231585 said:
ගොන් හරකො උන්නාන්සෙ කිව්වෙ ධර්මාවබෝදයෙන් පස්සෙ ලිව්ව නම් කලින් ලියපු පොත් ඊට වඩා හොදට ධර්ම කරුණු ලියන්න තිබ්බා කියලා..
යකෝ මුන් දැන් රේරුකානෙ හාමුදුරුවන් වත් ගාවගෙන.. රේරුකානෙ හාමුදුරුවෝ අහස නම් මීවනපලානෙ තාම පොලවෙත් නෑ කියල හිතාගනින්කො..:rofl: එච්චරයි උඹලගෙ හාමුදුරුවෝ ගැනයි ඔය ලංකාවේ උපන්න කියනසෙට් එකයි ගැන කියන්න තියෙන්නෙ.. ටටාබායි
මීවනපලානේ හිමියන් ගැන හෝ වහරක හිමි ගැන අසන්නටවත් නොලැබුන අතීත කාලයේදී මා අසා ඇත්තේ රේරුකානේ හිමියන් "මට වැරදුණා, දැන් ඒවා නිවැරදි කරන්න කාලයක් නැහැ" ලෙස පැවසූ බවයි. පටිච්චසමුප්පාද විවරණය ලියා අවසන් වීමත් සමග ඇස් දෙකම අන්ධ වීම නිසා තමන්ට යමක් වැරදුණු බව රේරුකානේ හිමියන් යම් පමණකට වටහා ගත් බවයි මා අසා ඇත්තේ. ඔබතුමා රේරුකානේ හිමි ළඟින් ඇසුරු කළ අයගෙන් මේ ගැන තවත් විමසා බැලුවොත් හොඳයි නේද එක බොරුවක් වහන්න බොරු සීයක් කියනවට වඩා.
 
Superuser

Member
Aug 30, 2015
723
73
0
ලොල් දහම් පාසල් ලමයින්ට මෙත් සිත පුරුදු නොකර අහවල් දේ උගන්නන්ඩ බූරුවො..ලමයට ගැලපෙන බුද්ධි ප්‍රමානයට ගැලපෙන දෙයක් දෙන්ඩ ඔනෙ ඕක තේරුම් ගන්ඩ බැරි උබලයි බන් අන්ද..
ළමයින්ට තේරුම් ගැනීමට හැකියාවක් නැතැයි උපකල්පනය කර වැරදි දේ ඉගැන්වීම කොයිතරම් සුදුසුද? ඔවුන් හැට පිරුණු වැඩිහිටියන් වූ පසුත් වැරදි දේම අනුගමනය කරමින් ඒ දේ මතු පරපුරටත් උරුම කරන එක නිවැරදිද?
සුනීත, සෝපාක වැනි දරුවන්ටත් සහ කුඩා රාහුල කුමරුවන්ටත් අවබෝධ කරගත හැකි දහම් කරුණු බුදුපියාණන් වහන්සේ දේශනා කළා. ඒවා සම්පූර්ණයෙන්ම බැහැර කරලා වැරදි දේ ඉගැන්වීම සහ ඉගෙනගැනීම ඔබතුමා වගේ අයගේ මානසික තත්වයට බලපාලා තිබෙන බවකුයි පෙනෙන්නේ.
 
Superuser

Member
Aug 30, 2015
723
73
0
දැන් විශුද්ධි මාර්ගයේ තිබෙන විකෘති මෛත්‍රී භාවනාව වැරදියි කියල කටුකුරුන්දේ ඤාණනන්‍ද හිමියන් බුද්ධ දේශනා ඇසුරින් පැහැදිලිව පෙන්වා දීමත් බොරුවක්ද?
මෙත් සිතේ විමුක්තිය පොත ලියල තියෙන්නේ මීවනපලානේ හිමියන් ගැන අසන්නටවත් නොලැබුණු කාලයක.
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:

    මීවනපලානේ හිමියන් ගැන හෝ වහරක හිමි ගැන අසන්නටවත් නොලැබුන අතීත කාලයේදී මා අසා ඇත්තේ රේරුකානේ හිමියන් "මට වැරදුණා, දැන් ඒවා නිවැරදි කරන්න කාලයක් නැහැ" ලෙස පැවසූ බවයි. පටිච්චසමුප්පාද විවරණය ලියා අවසන් වීමත් සමග ඇස් දෙකම අන්ධ වීම නිසා තමන්ට යමක් වැරදුණු බව රේරුකානේ හිමියන් යම් පමණකට වටහා ගත් බවයි මා අසා ඇත්තේ. ඔබතුමා රේරුකානේ හිමි ළඟින් ඇසුරු කළ අයගෙන් මේ ගැන තවත් විමසා බැලුවොත් හොඳයි නේද එක බොරුවක් වහන්න බොරු සීයක් කියනවට වඩා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    පල් බූරුවො යන්ඩ, ගොනා වගේ තප්පුලන් නැතුව..මොලේ ඇති එකා හොයා ගනී ධර්මය කියන එක බලෙන් ඔබ්බන්ඩ බැ.. තුන් සුත්‍රයවත් නොදන්න හරක් එනව බුදු දහම ගැන කතා කරන්ඩ පව්..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812

    බොරු සීයක් කියන්නෙ මීවනපලානෙ සහ උඹල සෙට් එකනෙ. :rofl:
    රේරුකානෙ හාමුදුරුවෝ කවදාවත් එවැනි දෙයක් කියල නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් විශුද්ධි මාර්ගයේ තිබෙන විකෘති මෛත්‍රී භාවනාව වැරදියි කියල කටුකුරුන්දේ ඤාණනන්‍ද හිමියන් බුද්ධ දේශනා ඇසුරින් පැහැදිලිව පෙන්වා දීමත් බොරුවක්ද?
    මෙත් සිතේ විමුක්තිය පොත ලියල තියෙන්නේ මීවනපලානේ හිමියන් ගැන අසන්නටවත් නොලැබුණු කාලයක.
    මෛත්‍රී භාවනාව කොහෙද මීහරකො බොරුවක් වෙන්නෙ, කාට හරි මෙත් සිත වැඩිම වරදක්ද..අනික බන් මෛත්‍රී භාවනා කරල නිවන් දකින්ඩ බැ කියල දහම්පාසල් පොතෙත් උගන්නනවනෙ, වැස්සකටවත් දහම්පාසල් නොගිය මීහරක් බුදු දහම ගැන් කතා කරනව පව්.. :lol::lol::lol::lol:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පල් බූරුවො යන්ඩ, ගොනා වගේ තප්පුලන් නැතුව..
    හොඳමයි පින්වත!

    මොලේ ඇති එකා හොයා ගනී ධර්මය කියන එක බලෙන් ඔබ්බන්ඩ බැ.. තුන් සුත්‍රයවත් නොදන්න හරක් එනව බුදු දහම ගැන කතා කරන්ඩ පව්..
    සහතික ඇත්ත
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් ධර්මය වැටහෙන්නේ තමන්ගේ නැණ පමණට. එදත් අදත් හෙටත් ඒක එහෙමමයි.

    තුන් සූත්‍රය දැන ගත්ත කියල සෝතාපන්න වෙන්න නම් බැහැ වගේම තුන් සූත්‍රය නොදැන හිටිය කියල සෝතාපන්න නොවී ඉන්නෙත් නැහැ.

    පල් බූරුවො යන්ඩ, ගොනා වගේ තප්පුලන් නැතුව..මොලේ ඇති එකා හොයා ගනී ධර්මය කියන එක බලෙන් ඔබ්බන්ඩ බැ.. තුන් සුත්‍රයවත් නොදන්න හරක් එනව බුදු දහම ගැන කතා කරන්ඩ පව්..
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පෝරිසාදයා;23231936 said:
    බොරු සීයක් කියන්නෙ මීවනපලානෙ සහ උඹල සෙට් එකනෙ. :rofl:
    කරුණාකරලා අපි කියපු බොරුවක් සාධක එක්ක පෙන්නලා දෙන්න පුලුවන්ද? විශුද්ධි මාර්ගයේ බොරු ගැන සාධක එක්ක පෙන්නලා දුන්නා වගේ.

    පෝරිසාදයා;23231936 said:
    රේරුකානෙ හාමුදුරුවෝ කවදාවත් එවැනි දෙයක් කියල නෑ.
    එහෙම දෙයක් කවදාවත් කියල නැහැ කියන්න තරම් ඔබතුමා සුදුස්සෙක්ද? මොකද එහෙම කියන්න සුදුස්සෙක් වෙන්නේ රේරුකානේ හිමි ඉතාම ළඟින් ඇසුරු කළ කෙනෙකුට විතරයි.

    රේරුකානේ හිමියන් ගුරු කොට ගත්තෙත් ඝෝෂයන්ගේ විශුද්ධි මාර්ගය. ඉතින් පටිච්ච් සමුප්පාදය විවරණය කරද්දී ඝෝෂයන් වගේම රේරුකානේ හිමියනුත් අතරමං උනා. මේ බව පැහැදිලිවම රේරුකානේ හිමියන් පටිච්ච් සමුප්පාද විවරණය පොතේ ලියල තියෙනවා. කතරගම යන්න ගිහිල්ලා අතරමං උන කෙනෙක්ගෙන් කතරගම යන හැටි හරියටම අහගන්න පුලුවන්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් ධර්මය වැටහෙන්නේ තමන්ගේ නැණ පමණට. එදත් අදත් හෙටත් ඒක එහෙමමයි.

    තුන් සූත්‍රය දැන ගත්ත කියල සෝතාපන්න වෙන්න නම් බැහැ වගේම තුන් සූත්‍රය නොදැන හිටිය කියල සෝතාපන්න නොවී ඉන්නෙත් නැහැ.

    අනේ දැන් ඉන්න සීහලුන්ට මොන සෝතාපන්නද මම නොදන්න සීහලු..අඩුම ගානෙ බුදු දහම රැකගෙන වත්පිලිවෙත් ආරක්ශා කරගෙන ඉන්නවත් බුදු දහමෙ මුලික ඉගෙන්වීම්වත් දැනගන්ඩ ඔනෙ..නැත්තන් වෙන්න පල්ලියෙ ලණුකාල මිත්යාදුශ්ටික රැලක් බිහිවෙන එක විතරයි..මම කතා කරන්නෙ සෝතාපන්න කරන්න නෙමේ බුදු දහම ආරක්ශා කරන්න..:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කරුණාකරලා අපි කියපු බොරුවක් සාධක එක්ක පෙන්නලා දෙන්න පුලුවන්ද? විශුද්ධි මාර්ගයේ බොරු ගැන සාධක එක්ක පෙන්නලා දුන්නා වගේ.

    [SIZE=2එහෙම දෙයක් කවදාවත් කියල නැහැ කියන්න තරම් ඔබතුමා සුදුස්සෙක්ද? මොකද එහෙම කියන්න සුදුස්සෙක් වෙන්නේ රේරුකානේ හිමි ඉතාම ළඟින් ඇසුරු කළ කෙනෙකුට විතරයි.

    රේරුකානේ හිමියන් ගුරු කොට ගත්තෙත් ඝෝෂයන්ගේ විශුද්ධි මාර්ගය. ඉතින් පටිච්ච් සමුප්පාදය විවරණය කරද්දී ඝෝෂයන් වගේම රේරුකානේ හිමියනුත් අතරමං උනා. මේ බව පැහැදිලිවම රේරුකානේ හිමියන් පටිච්ච් සමුප්පාද විවරණය පොතේ ලියල තියෙනවා. කතරගම යන්න ගිහිල්ලා අතරමං උන කෙනෙක්ගෙන් කතරගම යන හැටි හරියටම අහගන්න පුලුවන්ද? [/SIZE]
    කතරගම බැරිනම් තොපි අපායට පලයල්ල බන් අපිට පව් නොදි..ඔය කියන ඒව අනුගමනය කොරල වනේකට ගිහින් රහත් වෙයන්කො බන් අපිට පව් නොදි..මේක මල කරදරයක්නෙ අරක හොයා ගත්ත අරුන්ද මේක හොයා ගත්ත වෙන උන්දෙක්..මොන කරුමයක්ද මේ පල්ලියෙ ලණු ගිලල දගලනව මීහරක..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පෝරිසාදයා;23231585 said:
    උන්නාන්සෙ කිව්වෙ ධර්මාවබෝදයෙන් පස්සෙ ලිව්ව නම් කලින් ලියපු පොත් ඊට වඩා හොදට ධර්ම කරුණු ලියන්න තිබ්බා කියලා..
    :yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    කරුණාකරලා අපි කියපු බොරුවක් සාධක එක්ක පෙන්නලා දෙන්න පුලුවන්ද? විශුද්ධි මාර්ගයේ බොරු ගැන සාධක එක්ක පෙන්නලා දුන්නා වගේ.

    එහෙම දෙයක් කවදාවත් කියල නැහැ කියන්න තරම් ඔබතුමා සුදුස්සෙක්ද? මොකද එහෙම කියන්න සුදුස්සෙක් වෙන්නේ රේරුකානේ හිමි ඉතාම ළඟින් ඇසුරු කළ කෙනෙකුට විතරයි.

    රේරුකානේ හිමියන් ගුරු කොට ගත්තෙත් ඝෝෂයන්ගේ විශුද්ධි මාර්ගය. ඉතින් පටිච්ච් සමුප්පාදය විවරණය කරද්දී ඝෝෂයන් වගේම රේරුකානේ හිමියනුත් අතරමං උනා. මේ බව පැහැදිලිවම රේරුකානේ හිමියන් පටිච්ච් සමුප්පාද විවරණය පොතේ ලියල තියෙනවා. කතරගම යන්න ගිහිල්ලා අතරමං උන කෙනෙක්ගෙන් කතරගම යන හැටි හරියටම අහගන්න පුලුවන්ද?
    උන්නාන්සෙ නෙමේ අතරමං උනේ උඹලා..යකො අපෙගමෙ පන්සලෙ හාමුදුරුවෝ රේරුකානෙ හාමුදුරුවෝ ..උන්නාන්සෙට උපස්තාන කරපු කිරිඔරුවෙ ධම්මානන්ද හාමුදුරුවෝ තම දැන් පන්සලෙ වැඩ ඉන්නෙ. රේරුකානෙ හාමුදුරුවො ගැන විවරණ දෙන්න උඹලා කවුද බං..බලං හිටිය වගෙ පච කෙලින්නෙ උඹලගෙ කල්ලිය එදා ඉදන්..
    පව් ඉතින් උඹලා මැරෙනකන්ම බුදු හාමුදුරුවෝ ඉපදුනෙ ලංකාවෙ කිය කියා තව හය්යෙන් කෑ ගහපල්ල. උඹලගෙ පෝස්ට් වලට රිප්ලයි කරන කාලෙත් අපරාදෙ. අන්ධයට පාට තේරුම් කරන්න බෑනෙ.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පෝරිසාදයා;23232175 said:

    :yes::yes::yes: අනේද කියන්නෙ කියන්නන්වාලෙ ඔහේ කියෝනව...දන්න ලබ්බක් නැ,බුදු දහමෙ මූලික හරයවත් නොදන්න මුන්නෙ දගලන්නෙ..ඕව ඉතින් මැරෙනකම් කෑගහල අකුසල් උපදෝගෙන නිකරුනේ අපාගතවෙනව..සoසාරේ හැටි..
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පෝරිසාදයා;23232175 said:
    උන්නාන්සෙ නෙමේ අතරමං උනේ උඹලා..යකො අපෙගමෙ පන්සලෙ හාමුදුරුවෝ රේරුකානෙ හාමුදුරුවෝ ..උන්නාන්සෙට උපස්තාන කරපු කිරිඔරුවෙ ධම්මානන්ද හාමුදුරුවෝ තම දැන් පන්සලෙ වැඩ ඉන්නෙ. රේරුකානෙ හාමුදුරුවො ගැන විවරණ දෙන්න උඹලා කවුද බං..බලං හිටිය වගෙ පච කෙලින්නෙ උඹලගෙ කල්ලිය එදා ඉදන්.
    පොකුණුවිට හෝ රේරුකානේ ඔබතුමාගේ ගම වූ පමණින් සහ දැන් පන්සලේ වැඩ සිටින හිමියන්ගේ නම දැන සිටි පමණින් ඔබතුමා රේරුකානේ හිමියන් පැවසූ දේ ගැන අවබෝධයක් තිබෙන කෙනෙක් කියල හිතන්න අමාරුයි. කලකදී රේරුකානෙ පොත් කියවමින් එම කරුණු සමාජගත කිරීමට දැඩි වෑයමක් ගත් කෙනෙක් හැටියට මං හිතන්නේ ඔබතුමාට වඩා රේරුකානේ හිමියන් ගැන අයිතිවාසිකම් කියන්න මට පුළුවන් කියලා. නමුත් බොරුව තේරුම් ගත් පසු එහි දිගටම එල්ලී සිටීමේ තේරුමක් නැහැ.

    බුදුපියාණන් වහන්සේ කාලාමා සූත්‍රයේදී "මා පිටකසම්පදානෙන" හෙවත් පොතක තිබු පමණින් පිළිනොගෙන ධර්මයට ගැලපේ නම් පමණක් පිළිගත යුතුයි ලබා දී ඇති බුද්ධ අවවාදය පවා අවඥාවෙන් බැහැර කරන පිරිස තමයි රේරුකානේ, බුද්ධඝෝෂ යන නම් දුටු පමණින් සාදුකාර දෙන්නේ.

    රේරුකානේ හිමිගේ පටිච්ච සමුප්පාද විවරණය පොතෙන්

    jUz86OT.png

    R6WK2hP.png

    රේරුකානේ හිමි මේ අඩුපාඩු, වැරදි නිවැරදි කළාද? අඩුපාඩු, වැරදි තිබේ යයි කතුවරයාම කියන පොතක් බුද්ධ භාෂිතයක් සේ පිළිගැනීම කොතරම් නුවණට හුරුද? කතරගම යන්න ගිහිල්ලා අතරමං උන කෙනෙක්ගෙන් කතරගම යන හැටි හරියටම අහගන්න පුලුවන්ද?

    පෝරිසාදයා;23232175 said:
    පව් ඉතින් උඹලා මැරෙනකන්ම බුදු හාමුදුරුවෝ ඉපදුනෙ ලංකාවෙ කිය කියා තව හය්යෙන් කෑ ගහපල්ල. උඹලගෙ පෝස්ට් වලට රිප්ලයි කරන කාලෙත් අපරාදෙ. අන්ධයට පාට තේරුම් කරන්න බෑනෙ.:lol:
    දැන් මේ ත්‍රෙඩ් එකේ බුදු හාමුදුරුවෝ ඉපදුන තැන ගැන කතා වුනාද? විශුද්ධි මාර්ගයේ සහ එය ගුරුකරගත් රේරුකානේ පොත්වල වැරදි පෙන්වා දුන් විට ඒවා නොදැක්කා වගේ මග හරිමින්, යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන අයට නැවත උත්තර දෙන්නේ නැහැ. සාධක පෙන්වන්නේ නැතිව හොරු බොරුකාරයෝ කියල දහස් වරක් ජප කරලා ගොබෙල්ස්ව අනුගමනය කරන්නේ කවුද කියල කියවන අය තේරුම් ගනියි. අදාළ දෙයක් කිව්වොත් උත්තර දෙන්නම්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:

    පොකුණුවිට හෝ රේරුකානේ ඔබතුමාගේ ගම වූ පමණින් සහ දැන් පන්සලේ වැඩ සිටින හිමියන්ගේ නම දැන සිටි පමණින් ඔබතුමා රේරුකානේ හිමියන් පැවසූ දේ ගැන අවබෝධයක් තිබෙන කෙනෙක් කියල හිතන්න අමාරුයි. කලකදී රේරුකානෙ පොත් කියවමින් එම කරුණු සමාජගත කිරීමට දැඩි වෑයමක් ගත් කෙනෙක් හැටියට මං හිතන්නේ ඔබතුමාට වඩා රේරුකානේ හිමියන් ගැන අයිතිවාසිකම් කියන්න මට පුළුවන් කියලා. නමුත් බොරුව තේරුම් ගත් පසු එහි දිගටම එල්ලී සිටීමේ තේරුමක් නැහැ.

    බුදුපියාණන් වහන්සේ කාලාමා සූත්‍රයේදී "මා පිටකසම්පදානෙන" හෙවත් පොතක තිබු පමණින් පිළිනොගෙන ධර්මයට ගැලපේ නම් පමණක් පිළිගත යුතුයි ලබා දී ඇති බුද්ධ අවවාදය පවා අවඥාවෙන් බැහැර කරන පිරිස තමයි රේරුකානේ, බුද්ධඝෝෂ යන නම් දුටු පමණින් සාදුකාර දෙන්නේ.

    රේරුකානේ හිමිගේ පටිච්ච සමුප්පාද විවරණය පොතෙන්

    jUz86OT.png

    R6WK2hP.png

    රේරුකානේ හිමි මේ අඩුපාඩු, වැරදි නිවැරදි කළාද? අඩුපාඩු, වැරදි තිබේ යයි කතුවරයාම කියන පොතක් බුද්ධ භාෂිතයක් සේ පිළිගැනීම කොතරම් නුවණට හුරුද? කතරගම යන්න ගිහිල්ලා අතරමං උන කෙනෙක්ගෙන් කතරගම යන හැටි හරියටම අහගන්න පුලුවන්ද?

    දැන් මේ ත්‍රෙඩ් එකේ බුදු හාමුදුරුවෝ ඉපදුන තැන ගැන කතා වුනාද? විශුද්ධි මාර්ගයේ සහ එය ගුරුකරගත් රේරුකානේ පොත්වල වැරදි පෙන්වා දුන් විට ඒවා නොදැක්කා වගේ මග හරිමින්, යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන අයට නැවත උත්තර දෙන්නේ නැහැ. සාධක පෙන්වන්නේ නැතිව හොරු බොරුකාරයෝ කියල දහස් වරක් ජප කරලා ගොබෙල්ස්ව අනුගමනය කරන්නේ කවුද කියල කියවන අය තේරුම් ගනියි. අදාළ දෙයක් කිව්වොත් උත්තර දෙන්නම්.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    Boruwata wada karanna epa. Thamanta therena widihata dahama awabodha karagen yahapath jeewithayak gatha karanna. Paaramitha pieunu aya margapala labaganiwi .
    මේ ත්‍රෙඩ් එක දැම්මේ වාද කරන්න නෙවෙයි. නොමග ගිහින් ඉන්න බෞද්ධයන්ට ඒ බව සාධක එක්ක පෙන්වලා දෙන්න. එහෙම නොමග ගිහින් තම තමන්ට තේරෙන විදිහට දහම අර්ථ දක්වා ගැනීමත් අනිත් අයට එහෙම කියල දෙන එකත් කිසිම යහපතකට හේතුවෙන්නේ නැහැ නේද?

    උදාහරණයකට ගත්තොත් ඔබතුමා පාරමිතා පිරීමක් ගැන සඳහන් කර තිබීම ගැන කියන්න පුලුවන්. බෝසතාණන් වහන්සේ පාරමිතා පිරූ බවට හෝ දස පාරමිතාවක් ගැන කිසිසේත්ම ත්‍රිපිටකයේ කිසිදු සූත්‍රයක සඳහන් වෙන්නේ නැහැ. මහායාන අදහස් අනුවයි පාරමිතා ගැන අදහස් පසුව ලියවුන ඛුද්දක නිකායට රිංගවන්නේ. බුද්ධඝෝෂ හිමි අටුවාවලටත් පාරමිතා ගැන ඇතුලත් කරනවා. මේ බව මීවනපලානේ හිමියන්ට අමතරව වෙනත් දෙස් විදෙස් උගතුන් බොහෝ දෙනා පෙර සිටම පවසා තිබෙන දෙයක්. ඉතින් බෞද්ධයෝ කරන්නේ හිතාගන්නවත් බැරි කාලයක් පාරමිතා පුරන එක ගැන සිහින මවලා සංසාරේ අතරමං වෙන එකයි.

    Historicity

    The Theravādin teachings on the pāramīs can be found in canonical books (Jataka tales, Apadāna, Buddhavaṃsa, Cariyāpiṭaka) and post-canonical commentaries written to supplement the Pāli Canon at a later time, and thus might not be an original part of the Theravādin teachings.[2][3] The oldest parts of the Sutta Piṭaka (for example, Majjhima Nikāya, Digha Nikāya, Saṃyutta Nikāya and the Aṅguttara Nikāya) do not have any mention of the pāramīs as a category (though they are all mentioned individually).[4]

    Some scholars even refer to the teachings of the pāramīs as a semi-Mahāyāna teaching added to the scriptures at a later time in order to appeal to the interests and needs of the lay community and to popularize their religion.[5][6]

    https://en.wikipedia.org/wiki/Pāramitā