මේ ත්රෙඩ් එක දැම්මේ වාද කරන්න නෙවෙයි. නොමග ගිහින් ඉන්න බෞද්ධයන්ට ඒ බව සාධක එක්ක පෙන්වලා දෙන්න. එහෙම නොමග ගිහින් තම තමන්ට තේරෙන විදිහට දහම අර්ථ දක්වා ගැනීමත් අනිත් අයට එහෙම කියල දෙන එකත් කිසිම යහපතකට හේතුවෙන්නේ නැහැ නේද?
උදාහරණයකට ගත්තොත් ඔබතුමා පාරමිතා පිරීමක් ගැන සඳහන් කර තිබීම ගැන කියන්න පුලුවන්. බෝසතාණන් වහන්සේ පාරමිතා පිරූ බවට හෝ දස පාරමිතාවක් ගැන කිසිසේත්ම ත්රිපිටකයේ කිසිදු සූත්රයක සඳහන් වෙන්නේ නැහැ. මහායාන අදහස් අනුවයි පාරමිතා ගැන අදහස් පසුව ලියවුන ඛුද්දක නිකායට රිංගවන්නේ. බුද්ධඝෝෂ හිමි අටුවාවලටත් පාරමිතා ගැන ඇතුලත් කරනවා. මේ බව මීවනපලානේ හිමියන්ට අමතරව වෙනත් දෙස් විදෙස් උගතුන් බොහෝ දෙනා පෙර සිටම පවසා තිබෙන දෙයක්. ඉතින් බෞද්ධයෝ කරන්නේ හිතාගන්නවත් බැරි කාලයක් පාරමිතා පුරන එක ගැන සිහින මවලා සංසාරේ අතරමං වෙන එකයි.
බුදු දහම විකෘති කරන්ඩ දෙන්ඩ බැ තෝ වගේ හිපාටුවෙක්ට..GTRZ ට රිපෝට් කරා ..





