බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ ත්‍රෙඩ් එක දැම්මේ වාද කරන්න නෙවෙයි. නොමග ගිහින් ඉන්න බෞද්ධයන්ට ඒ බව සාධක එක්ක පෙන්වලා දෙන්න. එහෙම නොමග ගිහින් තම තමන්ට තේරෙන විදිහට දහම අර්ථ දක්වා ගැනීමත් අනිත් අයට එහෙම කියල දෙන එකත් කිසිම යහපතකට හේතුවෙන්නේ නැහැ නේද?

    උදාහරණයකට ගත්තොත් ඔබතුමා පාරමිතා පිරීමක් ගැන සඳහන් කර තිබීම ගැන කියන්න පුලුවන්. බෝසතාණන් වහන්සේ පාරමිතා පිරූ බවට හෝ දස පාරමිතාවක් ගැන කිසිසේත්ම ත්‍රිපිටකයේ කිසිදු සූත්‍රයක සඳහන් වෙන්නේ නැහැ. මහායාන අදහස් අනුවයි පාරමිතා ගැන අදහස් පසුව ලියවුන ඛුද්දක නිකායට රිංගවන්නේ. බුද්ධඝෝෂ හිමි අටුවාවලටත් පාරමිතා ගැන ඇතුලත් කරනවා. මේ බව මීවනපලානේ හිමියන්ට අමතරව වෙනත් දෙස් විදෙස් උගතුන් බොහෝ දෙනා පෙර සිටම පවසා තිබෙන දෙයක්. ඉතින් බෞද්ධයෝ කරන්නේ හිතාගන්නවත් බැරි කාලයක් පාරමිතා පුරන එක ගැන සිහින මවලා සංසාරේ අතරමං වෙන එකයි.

    බුදු දහම විකෘති කරන්ඩ දෙන්ඩ බැ තෝ වගේ හිපාටුවෙක්ට..GTRZ ට රිපෝට් කරා .. :):)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනේ උඹ වගේ අන්ද බාලයෙක්.

    පල ඩෝ යන්ඩ දැනෙගෙන කතා කරපන්..බුදු දහම ගැන කදුලක් නොදන්න උබල වගේ ගොන්නුන්ට වෙන කරන්ඩ දෙයක් නැ රිපෝට් කරනව ඇරෙන්ඩ.. අගම දෙකඩ කඩල ඒකෙන් කුණුරහක් හොයන උබලද බන් මිනිස්සු..උබල මොන ජාතියෙ තිරිසන් ජීවිත ගතකරනවද කියල හිතාගන්ඩ අමාරුයි..
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0

    ඔබතුමා වගේ මන්ද මානසික අය කියන දේ GTRZ අහනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ වගේ අසමජ්ජාතින්ව රිපෝට් කරපල්ල GTRZ ට මම දැනටම රිපෝට් කරා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔබතුමා වගේ මන්ද මානසික අය කියන දේ GTRZ අහනවද?

    තොටනෙ පොන්නයො මන්ද මානසිකත්වය තියෙන්නෙ..ආගම් බේද බින්න කරන්ඩ තෙර්ඩ් දාන්ඩ කිරියෙ බැ..:angry::angry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නිවන බොහෝ දුරයි උඹට.

    පල ඩෝ යන්ඩ දැනෙගෙන කතා කරපන්..බුදු දහම ගැන කදුලක් නොදන්න උබල වගේ ගොන්නුන්ට වෙන කරන්ඩ දෙයක් නැ රිපෝට් කරනව ඇරෙන්ඩ.. අගම දෙකඩ කඩල ඒකෙන් කුණුරහක් හොයන උබලද බන් මිනිස්සු..උබල මොන ජාතියෙ තිරිසන් ජීවිත ගතකරනවද කියල හිතාගන්ඩ අමාරුයි..
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පල ඩෝ යන්ඩ දැනෙගෙන කතා කරපන්..බුදු දහම ගැන කදුලක් නොදන්න උබල වගේ ගොන්නුන්ට වෙන කරන්ඩ දෙයක් නැ රිපෝට් කරනව ඇරෙන්ඩ.. අගම දෙකඩ කඩල ඒකෙන් කුණුරහක් හොයන උබලද බන් මිනිස්සු..උබල මොන ජාතියෙ තිරිසන් ජීවිත ගතකරනවද කියල හිතාගන්ඩ අමාරුයි..
    බුදුදහම ගැන ගොඩක් දන්න ඔබතුමාගේ දේශනා යූටියුබ් එකේවත් නැද්ද හොයාගන්න.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113
    මේ ත්‍රෙඩ් එක දැම්මේ වාද කරන්න නෙවෙයි. නොමග ගිහින් ඉන්න බෞද්ධයන්ට ඒ බව සාධක එක්ක පෙන්වලා දෙන්න. එහෙම නොමග ගිහින් තම තමන්ට තේරෙන විදිහට දහම අර්ථ දක්වා ගැනීමත් අනිත් අයට එහෙම කියල දෙන එකත් කිසිම යහපතකට හේතුවෙන්නේ නැහැ නේද?

    උදාහරණයකට ගත්තොත් ඔබතුමා පාරමිතා පිරීමක් ගැන සඳහන් කර තිබීම ගැන කියන්න පුලුවන්. බෝසතාණන් වහන්සේ පාරමිතා පිරූ බවට හෝ දස පාරමිතාවක් ගැන කිසිසේත්ම ත්‍රිපිටකයේ කිසිදු සූත්‍රයක සඳහන් වෙන්නේ නැහැ. මහායාන අදහස් අනුවයි පාරමිතා ගැන අදහස් පසුව ලියවුන ඛුද්දක නිකායට රිංගවන්නේ. බුද්ධඝෝෂ හිමි අටුවාවලටත් පාරමිතා ගැන ඇතුලත් කරනවා. මේ බව මීවනපලානේ හිමියන්ට අමතරව වෙනත් දෙස් විදෙස් උගතුන් බොහෝ දෙනා පෙර සිටම පවසා තිබෙන දෙයක්. ඉතින් බෞද්ධයෝ කරන්නේ හිතාගන්නවත් බැරි කාලයක් පාරමිතා පුරන එක ගැන සිහින මවලා සංසාරේ අතරමං වෙන එකයි.

    මම හිතන්නේ සමහර අය බය වෙලා ධර්මය විකෘර්ති කරනවා කියලා.

    නමුත් මෙතන කරන්න හදන්නේ විකෘර්ති වි ඇති තැන් සාදක සමග ඉදිරිපත් කරලා ඒවා නිවැරිදි කිරීම සැමටම යහපතක් වෙන විදියට.

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0

    මම හිතන්නේ සමහර අය බය වෙලා ධර්මය විකෘර්ති කරනවා කියලා.

    නමුත් මෙතන කරන්න හදන්නේ විකෘර්ති වි ඇති තැන් සාදක සමග ඉදිරිපත් කරලා ඒවා නිවැරිදි කිරීම සැමටම යහපතක් වෙන විදියට.

    ධර්මය විකෘර්ති කරනවා කියලා බය වුන කට්ටියම දුවගෙන එයි මෙතන ජංගියක් දැම්මා නම්. කිසිම දෙයක් ගැන විචාර බුද්ධියෙන් නොබලන පුදුම මිනිස්සු කොටසක් තමයි සිංහලයෝ කියන්නේ. දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න තිබුනානම් සිංහලයන්ට හොඳටෝම ඇති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ධර්මය විකෘර්ති කරනවා කියලා බය වුන කට්ටියම දුවගෙන එයි මෙතන ජංගියක් දැම්මා නම්. කිසිම දෙයක් ගැන විචාර බුද්ධියෙන් නොබලන පුදුම මිනිස්සු කොටසක් තමයි සිංහලයෝ කියන්නේ. දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න තිබුනානම් සිංහලයන්ට හොඳටෝම ඇති.

    අනේ තොපිට තියෙන විචර බුද්ධිය, මීහරක් රැල...බුදු දහමේ මූලික හරය නොදන්න පුක්බඩයො එනව බුදු දහම නිවරදි කරන්ඩ ලොල් තමයි...කොහෙ හරි ඔල්මාදෙන් දොඩෝන එකෙක්ගෙ ගුලි කාල අනිත් උන්ටත් බෙදන්ඩ හදනව. තොපි අපායෙ තමයි නතර වෙන්නෙ හැත්ත...:angry::angry::angry::angry:
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113
    අනේ තොපිට තියෙන විචර බුද්ධිය, මීහරක් රැල...බුදු දහමේ මූලික හරය නොදන්න පුක්බඩයො එනව බුදු දහම නිවරදි කරන්ඩ ලොල් තමයි...කොහෙ හරි ඔල්මාදෙන් දොඩෝන එකෙක්ගෙ ගුලි කාල අනිත් උන්ටත් බෙදන්ඩ හදනව. තොපි අපායෙ තමයි නතර වෙන්නෙ හැත්ත...:angry::angry::angry::angry:

    ඔයාට මම හිතන්නේ කියන්න හදන දේ තාම වැටහිලා නැහැ. මම එක .. එක අර ගෙන පෙන් වන්නම්.

    1 - පටිච්චසමුප්පාදය තමයි බුදු හමුදුරුවො දේශනා කල පරිදි බුදු දහමේ මුල් හරය -> “කෙනෙක් පටිච්චසමුප්පාදය දකීද හේ ධර්මය දකී, ධර්මය දකීද මා දකී " -> මේක කියවන්න.

    2 - නමුත් බුද්ධගෝස හමුදුර්වෝ පිලි ගන්නවා එයාට පටිච්චසමුප්පාදය පොඩ්ඩක් වත් තේරෙන්නේ නැහැ කියලා. -> මේක කියවන්න

    3 - දැන් කේදවාචකය මෙයයි. බොහෝ අයට බුද්ධ ධර්මය උගන්වලා තියෙන්නේ බුද්ධගොස කියන බුදු දහමේ හරය නොදන්නා එක්කෙනෙක්. රේණුකා හිමි ගේ පොත් බුද්ධගෝස ගෙන් උපුටා ගත් ඒවා. රේණුකා හිමි ගේ විකුර්ති වෙලා තියෙන ධර්මය එළකිරියේ පවා කට්ටිය කියවනවා. -> මේක බලන්න.

    දැන් උබලට බුද්ධගෝෂ හාමුදුරුවන්ට නොතේරුනාට පටිච්ච සමුපාදය හොදට තේරෙනවනෙ...ඒක නිසා මෙතන ලොටෝ ලොටෝ ඉන්න වෙලාවෙ වනගතවෙලා රහත් වෙයල්ලකො..:yes::yes:

    මොන වදයක්ද මේක, කාලෙකට බුදු හාමුදූවො ලoකාවෙ උපන්න කියල හැපෙනව, තව කාලෙකට බුද්ධගෝෂ හාමුරුවන්ට බුරාගෙන පනිනව..මොනාද මේ මල විකාර ගොන් කම් වල සීමාවක් තියාගනිල්ලකො...:confused::confused::confused:

    කෙනෙක් පටිච්චසමුප්පාදය දකීද හේ ධර්මය දකී, ධර්මය දකීද මා දකී

    මේකත් වැරදිනෙ...ඔතන ''ධර්මය'' කියනව මිසක් ''පටිච්චසමුප්පාදය'' කියල
    විශේශයෙන් කියවෙන්නෙ නැ ඕක අමුතුවෙන් ඔබ්බපු එකක්.. බුදු දහම විකෘතිකරගෙන දගලන උන් කෙලින්ම නතර වෙන්නෙ අවීචි මහා නරකාදියෙ ආන්න ඒක හොදට මතක තියා ගනින්..
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113

    මොන වදයක්ද මේක, කාලෙකට බුදු හාමුදූවො ලoකාවෙ උපන්න කියල හැපෙනව, තව කාලෙකට බුද්ධගෝෂ හාමුරුවන්ට බුරාගෙන පනිනව..මොනාද මේ මල විකාර ගොන් කම් වල සීමාවක් තියාගනිල්ලකො...:confused::confused::confused:

    දැන් මේකයි. තමුසේ කවද හරි බිත්ති 4 කට කොටු වෙලා ත්මුසේගෙම් මැස්සෝ වාහන ගු ගොඩේ අසරණ වෙනවා.

    එදාට තමුසෙට පිරිසිදු නිර්මල බුදු දහම විතරයි නේද සරණකට තියෙන්නේ?

    එතකොට යම් කෙනෙක් තමුසේ වෙනුවෙන් අවුල් වෙලා තියන ජාලයක් පරිසිදු කරලා දෙනවට කැමති නැද්ද?

    බුදු හාමුදුරුවෝ ලංකාව් තමයි හලෝ. ධර්මය පිරිසිදු කරන මුල් පියවර තමයි එක.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    දැන් මේකයි. තමුසේ කවද හරි බිත්ති 4 කට කොටු වෙලා ත්මුසේගෙම් මැස්සෝ වාහන ගු ගොඩේ අසරණ වෙනවා.

    එදාට තමුසෙට පිරිසිදු නිර්මල බුදු දහම විතරයි නේද සරණකට තියෙන්නේ?

    එතකොට යම් කෙනෙක් තමුසේ වෙනුවෙන් අවුල් වෙලා තියන ජාලයක් පරිසිදු කරලා දෙනවට කැමති නැද්ද?

    බුදු හාමුදුරුවෝ ලංකාව් තමයි හලෝ. ධර්මය පිරිසිදු කරන මුල් පියවර තමයි එක.

    :lol::lol::lol::lol: ඔය කියුවෙ මීහරක් කතාවක්...අනේ තොපි වගේ පොන්නයො රැලක්...එක එකාගෙ ගුලි කාල මිත්යාදුශ්ටියෙන් වෙලිල නිකාන් අපාගත වෙනව...කොරන්ඩ දෙයක් නැ පලගැටියො ගිනිදලුවට ඇදිල විනාශ උනා කියල මක්කා කරනව..අවීචියෙ පැහෙන කාලට ඕව මතක් කරපන්...:):)
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මීවනපලානේ හිමියන් ගැන හෝ වහරක හිමි ගැන අසන්නටවත් නොලැබුන අතීත කාලයේදී මා අසා ඇත්තේ රේරුකානේ හිමියන් "මට වැරදුණා, දැන් ඒවා නිවැරදි කරන්න කාලයක් නැහැ" ලෙස පැවසූ බවයි. පටිච්චසමුප්පාද විවරණය ලියා අවසන් වීමත් සමග ඇස් දෙකම අන්ධ වීම නිසා තමන්ට යමක් වැරදුණු බව රේරුකානේ හිමියන් යම් පමණකට වටහා ගත් බවයි මා අසා ඇත්තේ. ඔබතුමා රේරුකානේ හිමි ළඟින් ඇසුරු කළ අයගෙන් මේ ගැන තවත් විමසා බැලුවොත් හොඳයි නේද එක බොරුවක් වහන්න බොරු සීයක් කියනවට වඩා.

    අනේ පල යන්න, රේරුකානේ හාමුදුරුවො කොහෙවත් එහෙම එහෙම කතාවක් කියලා නැහැ,,තොපි වගේ කාලකන්නි ,,තොපි බුදු දහම නිවැරදි කරන මුවාවෙන් මේක විනාශ කරන පාහහර හැත්ත,,,තොපි මාරයගේ ආවේශයෙන් ඉන්න හිවල්ලු ,,,පර බල්ලො,,,,එකෙක්වත් මේ කාලකන්නි බල්ලො එක්කො ධර්ම සාකච්චා තර්ක කරලා කලෙ නාස්ති කරගන්න එපා,,,,මුන් මේ මාරයගෙ වේස පුත්තු,,,,,,,,
     
    • Like
    Reactions: HSW

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ පල යන්න, රේරුකානේ හාමුදුරුවො කොහෙවත් එහෙම එහෙම කතාවක් කියලා නැහැ,,තොපි වගේ කාලකන්නි ,,තොපි බුදු දහම නිවැරදි කරන මුවාවෙන් මේක විනාශ කරන පාහහර හැත්ත,,,තොපි මාරයගේ ආවේශයෙන් ඉන්න හිවල්ලු ,,,පර බල්ලො,,,,එකෙක්වත් මේ කාලකන්නි බල්ලො එක්කො ධර්ම සාකච්චා තර්ක කරලා කලෙ නාස්ති කරගන්න එපා,,,,මුන් මේ මාරයගෙ වේස පුත්තු,,,,,,,,

    :yes::yes:මේ හුත්තිගෙ පුතාල සෙට් එකට අමු කැවිල..එක එකාගෙ ගුලි කාල පොන්නයො වගේ කියෝනව...මුන් කෙලින්ම අවිචියෙ ගිහින් පැහෙන්නෙ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මට මෙන්න මේක පැහැදිලි කරන්න මුලින්ම. .

    1. බුද්දඝෝශ හාමුදුරුවෝ අටුවා වලින් අරන් පාලියට හරවලා ත්‍රිපිටකයට දැම්මයි කියන සුත්‍ර ටික මුලින් කියන්න. .

    2. ඒ සූත්‍ර ත්‍රිපිටකයට ඇතුලත් කරයි කියන කාලය කියන්න.