අපේ මිනිස්සු හරි මෝඩයි.. බුද්දාගම කියන්නෙ පන්සල් යන එකයි සිල් ගන්න එකයි කියල හිතාගෙන ඉන්නෙ.. මෙලේ හසරක් දන්නෙ නෑ..ඉතින් ඕන කෙනෙක් ඕනදෙයක් කිවුවම හිස මුදුනින් පිලිගන්නව..එදා දොළුකන්දෙ ඉඳල අද පිටිදූවෙ වෙනකම් කට්ටිය කලේ ඕක තමයිඋඹ මේ ටොම් පචේ පිලිගන්නෙ නැත්තන් උඹට ඒ තර්කෙ අදාල නෑ. 41 වෙනි පිටුවෙ පළවෙනි පෝස්ට් එක බලපන් ඒකෙ ඇති.

, කුරානේ පාඨ අරන් වැරදි කීවට උන් පිළිගන්නේ නෑ, උන්ගේ මොළ හෝදලා තියෙන්නෙ එකේ තියෙන ඕන දෙයක් පිළිගන්න. මොකක් ඇහුවත් හිතල උත්තරයක් දෙන්න තේරෙන්නේ නෑ කුරානෙන්ම තමා උත්තරේ කොපි පේස්ට් කරන්නේ.
